අනුරයියා බලලා මොනවා හරි කරයි.
ගම්පහ උන් හරක් වැඩ කරනවා කියලා ප්‍රසිද්දයි නේ .ජා-ඇළ කොහොමද කවුද දිනලා තියෙන්නේ 🫡
මාලිමාව 62% නියම ප්රගතිශීලි ජනතාවජා-ඇළ කොහොමද කවුද දිනලා තියෙන්නේ 🫡
හ්ම් ගම්පහනම් ඔක්කොම වගේ ඒවගෙ ජෙප්පො ජාමේ බේරගෙනගම්පහ උන් හරක් වැඩ කරනවා කියලා ප්‍රසිද්දයි නේ .
ලපයට ටිකක් ජාමේ බේරගන්න වෙන්නේ ගම්පහ චන්ද වලින් තමයි .
උතුරු පැත්ත ඇරෙන්න අනිත් ඔක්කොම වගේ ජනදිපතිවරණේ ට වඩා අඩුයි
හ්ම් ගම්පහනම් ඔක්කොම වගේ ඒවගෙ ජෙප්පො ජාමේ බේරගෙන
![]()
බස්නාහිර පලාතේ සමහර ඒවාල 50% නැති උනාට ලපයා ටිකක් ලොකුවට දිනලා තියෙනවා.ගම්පහ උන් හරක් වැඩ කරනවා කියලා ප්‍රසිද්දයි නේ .
ලපයට ටිකක් ජාමේ බේරගන්න වෙන්නේ ගම්පහ චන්ද වලින් තමයි .
උතුරු පැත්ත ඇරෙන්න අනිත් ඔක්කොම වගේ ජනදිපතිවරණේ ට වඩා අඩුයි
මෙහෙම චන්ද අඩුවෙන්න හේතුව මොකක් කියලද හිතන්නෙ?anthima general eke mewa 70% dinapuwa ehema baladdi adu wela
හ්ම් ගම්පහනම් ඔක්කොම වගේ ඒවගෙ ජෙප්පො ජාමේ බේරගෙන
![]()
අවමානයක් වෙන විදිහට විහිළුකරන එකට තමා ඉතින් නිග්‍රහකරනව කියන්නෙපුද්ගලයෙකුගේ බාහිර ස්වරූපයට මම කිසිදින නිග්‍රහ නොකරමි. මෙය හුදෙක් විහිළුවක් පමණි
Gam mattamen godak aduwela ,hethuwa minissunta satisfaction ekak nee mona peththen wath ekaianthima general eke mewa 70% dinapuwa ehema baladdi adu wela
නෑ මම කිව්වේ කාගෙවත් රූපෙකට එහෙම කියන්න හොඳ නෑ කියලා. ඒත් ඒ ගෑනිගේ පිළිවෙලක් නෑ නේ. තමුන්ව පිළිවලට තියා ගන්න බැරි ගෑනි රට පිලිවලට තියා ගනියිදඅවමානයක් වෙන විදිහට විහිළුකරන එකට තමා ඉතින් නිග්‍රහකරනව කියන්නෙ.
නැහැ බන් මම කිව්වේ ගම්පහ හැම එකකම වගේ මුන් 50% සීමාවට ඇවිල්ලා තියෙනවා. කලින් ඡන්දෙට වඩා ඡන්ද අඩුයි කොහොමත්ගම්පහ ඔක්කොම කියන්නේ ගම්පහ සමස්තය නේ
මේ තියෙන්නේ පහුගිය චන්ද දෙකේ ගමපහ සමස්තය
උබ දැන් කියන්නේ මේ දෙකට වඩා වැඩියෙන් මේ පාර ගන්නවා කියලා ද ??
දැනට නම් 55% ක් නෑ
![]()
උබට කෙල්ලෙක්වත් නැත්තේ අනිත් මිනිස්සුන්ගේ බාහිර ස්වරූප වලට විහිළු කරන හින්දා වෙන්න බැරිදනෑ මම කිව්වේ කාගෙවත් රූපෙකට එහෙම කියන්න හොඳ නෑ කියලා. ඒත් ඒ ගෑනිගේ පිළිවෙලක් නෑ නේ. තමුන්ව පිළිවලට තියා ගන්න බැරි ගෑනි රට පිලිවලට තියා ගනියිද![]()
කලින් චන්දෙ කිව්වේ මම මහා මැතිවරණෙ නෙවෙයි බන් . ඒකට වඩා ලොවෙත් අඩුයි .නැහැ බන් මම කිව්වේ ගම්පහ හැම එකකම වගේ මුන් 50% සීමාවට ඇවිල්ලා තියෙනවා. කලින් ඡන්දෙට වඩා ඡන්ද අඩුයි කොහොමත්![]()