සභාවල බහුතර බලය නැති උනාට කමක් නෑ...

dilann

Well-known member
  • Jul 6, 2018
    67,661
    167,316
    113
    එකමත් එක රටක
    අනුරයියා බලලා මොනවා හරි කරයි.
    KnJKSPB.png
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,661
    167,316
    113
    එකමත් එක රටක
    ජා-ඇළ කොහොමද කවුද දිනලා තියෙන්නේ 🫡
    ගම්පහ උන් හරක් වැඩ කරනවා කියලා ප්‍රසිද්දයි නේ .
    ලපයට ටිකක් ජාමේ බේරගන්න වෙන්නේ ගම්පහ චන්ද වලින් තමයි .

    උතුරු පැත්ත ඇරෙන්න අනිත් ඔක්කොම වගේ ජනදිපතිවරණේ ට වඩා අඩුයි
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ගම්පහ උන් හරක් වැඩ කරනවා කියලා ප්‍රසිද්දයි නේ .
    ලපයට ටිකක් ජාමේ බේරගන්න වෙන්නේ ගම්පහ චන්ද වලින් තමයි .

    උතුරු පැත්ත ඇරෙන්න අනිත් ඔක්කොම වගේ ජනදිපතිවරණේ ට වඩා අඩුයි
    හ්ම් ගම්පහනම් ඔක්කොම වගේ ඒවගෙ ජෙප්පො ජාමේ බේරගෙන 🤷🏽‍♂️
    Screenshot-20250507-070233-You-Tube.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,568
    75,427
    113
    ගම්පහ උන් හරක් වැඩ කරනවා කියලා ප්‍රසිද්දයි නේ .
    ලපයට ටිකක් ජාමේ බේරගන්න වෙන්නේ ගම්පහ චන්ද වලින් තමයි .

    උතුරු පැත්ත ඇරෙන්න අනිත් ඔක්කොම වගේ ජනදිපතිවරණේ ට වඩා අඩුයි
    බස්නාහිර පලාතේ සමහර ඒවාල 50% නැති උනාට ලපයා ටිකක් ලොකුවට දිනලා තියෙනවා.

    දැන් ඉතින් අලුත් කොළඹ vs ගම බේදයක් ඇති කරයි 🤭 🤭

    anthima general eke mewa 70% dinapuwa ehema baladdi adu wela
    මෙහෙම චන්ද අඩුවෙන්න හේතුව මොකක් කියලද හිතන්නෙ?
    ------ Post added on May 7, 2025 at 7:14 AM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,161
    1
    61,495
    113
    Mother Earth
    මේ බලපන්කො හරිනිගෙ කොණ්ඩෙ අයින් කරහම. කක්කා ගොඩක් වගේ. :baffled:
    :poop:
    aIo8WN.jpg

    (පුද්ගලයෙකුගේ බාහිර ස්වරූපයට මම කිසිදින නිග්‍රහ නොකරමි. මෙය හුදෙක් විහිළුවක් පමණි)
    @Walter White Emotional Damage
    9282fb090f11ed3cb75621ba9906befa.gif
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,661
    167,316
    113
    එකමත් එක රටක
    හ්ම් ගම්පහනම් ඔක්කොම වගේ ඒවගෙ ජෙප්පො ජාමේ බේරගෙන 🤷🏽‍♂️
    Screenshot-20250507-070233-You-Tube.jpg

    ගම්පහ ඔක්කොම කියන්නේ ගම්පහ සමස්තය නේ

    මේ තියෙන්නේ පහුගිය චන්ද දෙකේ ගමපහ සමස්තය
    උබ දැන් කියන්නේ මේ දෙකට වඩා වැඩියෙන් මේ පාර ගන්නවා කියලා ද ??

    දැනට නම් 55% ක් නෑ

    WmFpxHf.jpg
     
    Sen-lu

    Well-known member
  • පුද්ගලයෙකුගේ බාහිර ස්වරූපයට මම කිසිදින නිග්‍රහ නොකරමි. මෙය හුදෙක් විහිළුවක් පමණි
    අවමානයක් වෙන විදිහට විහිළුකරන එකට තමා ඉතින් නිග්‍රහකරනව කියන්නෙ 😂😂😂.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,161
    1
    61,495
    113
    Mother Earth
    අවමානයක් වෙන විදිහට විහිළුකරන එකට තමා ඉතින් නිග්‍රහකරනව කියන්නෙ 😂😂😂.
    නෑ මම කිව්වේ කාගෙවත් රූපෙකට එහෙම කියන්න හොඳ නෑ කියලා. ඒත් ඒ ගෑනිගේ පිළිවෙලක් නෑ නේ. තමුන්ව පිළිවලට තියා ගන්න බැරි ගෑනි රට පිලිවලට තියා ගනියිද 🤷‍♂️
     
    • Haha
    Reactions: Cypress

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ගම්පහ ඔක්කොම කියන්නේ ගම්පහ සමස්තය නේ

    මේ තියෙන්නේ පහුගිය චන්ද දෙකේ ගමපහ සමස්තය
    උබ දැන් කියන්නේ මේ දෙකට වඩා වැඩියෙන් මේ පාර ගන්නවා කියලා ද ??

    දැනට නම් 55% ක් නෑ

    WmFpxHf.jpg
    නැහැ බන් මම කිව්වේ ගම්පහ හැම එකකම වගේ මුන් 50% සීමාවට ඇවිල්ලා තියෙනවා. කලින් ඡන්දෙට වඩා ඡන්ද අඩුයි කොහොමත් 🤷🏽‍♂️
    නෑ මම කිව්වේ කාගෙවත් රූපෙකට එහෙම කියන්න හොඳ නෑ කියලා. ඒත් ඒ ගෑනිගේ පිළිවෙලක් නෑ නේ. තමුන්ව පිළිවලට තියා ගන්න බැරි ගෑනි රට පිලිවලට තියා ගනියිද 🤷‍♂️
    උබට කෙල්ලෙක්වත් නැත්තේ අනිත් මිනිස්සුන්ගේ බාහිර ස්වරූප වලට විහිළු කරන හින්දා වෙන්න බැරිද ☝🏼
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,661
    167,316
    113
    එකමත් එක රටක
    නැහැ බන් මම කිව්වේ ගම්පහ හැම එකකම වගේ මුන් 50% සීමාවට ඇවිල්ලා තියෙනවා. කලින් ඡන්දෙට වඩා ඡන්ද අඩුයි කොහොමත් 🤷🏽‍♂️
    කලින් චන්දෙ කිව්වේ මම මහා මැතිවරණෙ නෙවෙයි බන් . ඒකට වඩා ලොවෙත් අඩුයි .

    ජාන්දිපතිව්රණේ ටත් වඩා අඩුයි කියන්නේ ඉතින් කුජීතයි .
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,113
    1
    28,658
    113
    උගන්ඩාවේ සල්ලි ගෙනත් දීලා, කාංචනගෙ තෙල් කොමිස් එක නවත්තලා, පාස්කු ප්‍රහාරය කරපු එවුන් අල්ලලා, ලක්ෂ 12ට විට්ස් ගෙනල්ලා දීලා, බස්වල කෑලි ගලවලා, PayPal ගෙනල්ලා දීලා තිබ්බා නම් තව අවුරුදු 200කට වත් ආන්ඩුවේ වට්ටනවා බොරු