බම්බලපිටියේ කලබලය ...

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113









    " පොළොවට බරක් වීම අත් හැරි මල් කැකුළ " වෙනුවෙන් විරෝධය පෑමක්

    පාසැලේදි ලිංගික අතවරයට ලක්වූ දැරියට සවන් නොදීම ,

    පාසැලේ නම රැකීමට ,

    ගුරුවරයා සුරැකීමට කැප වී සේවාදායකත්වය ලබා දුන් විදුහල්පතිනිය ,

    ලිංගික අත්වරය කලා යැයි කියන ගණිත ගුරුවරයා (ටියුෂන් ව්යාපාරීකයා) ,

    නිසි පරීක්ෂණ නොකළ බම්බලපිටිය , කොටහේන පොලිස් නිළධාරින් සහ වින්දිත ළමයාව තෙවරක්ම
    (ළමයාට දෙවරක් සහ මවට වරක් ) අපහාස කර ටියුෂන් පංතියෙන් එලවූ...

    කොටහේන RAJESWARY INSTITUTE අධ්‍යක්ෂකට එරෙහිව / මෙම සියළුදෙනාගෙ අමානුෂික ක්‍රියා කලාපයන්ට එරෙහිව ,

    මේ මොහොතේ කොටහේන ප්‍රදේශයෙ විරෝධතාවයක් පැවැත්වේ.

    ළමයින් සිටිනා සියල්ලන් ,
    ළමයින්ට ආදරේ සියල්ලන් ,
    මෙම මිනිමැරුම් ,
    මෙම අපරාධ ,
    මෙම සංවිධානාත්මක අපරාධවලට එරෙහි විය යුතුවේ.

    රටේ ළමයින් රැකුමට සෘජුව වැටුප් ලබනා...

    පරිවාස දෙපාර්තමේන්තුව / සේවය නොකරන, නිළධාරින් , ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අමතක නොකළ යුතුය.

    ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වහා සුද්ධ පවිත්‍ර කල යුතුය...

    නැතහොත් වසා දැමිය යුතුය.

    UNITED HUMAN RIGHTS ORGANIZATION

    📲 0705050606

    💻 [email protected]

    08.05.2025



    © | UH RO Sri Lanka
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,518
    16,288
    113
    අහා අහා... අරගල කරන්නද ලෑස්ති...

    ඉතිං ඕකට සම්බන්ද ඵකා මාලිමාවේ ඵකෙක් නේ..හරිියට නීතිය ක්‍රියාත්මක කරපං..ඵතකොට අවුලක් නෑ.
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඉතිං ඕකට සම්බන්ද ඵකා මාලිමාවේ ඵකෙක් නේ..හරිියට නීතිය ක්‍රියාත්මක කරපං..ඵතකොට අවුලක් නෑ.
    කවුද? කොහොමද දන්නෙ මාලිමාවේ කියලා?
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,155
    27,606
    113
    මොන උත්තක් ඉල්ලලා ද මුන් මේ කෑගහන්නේ? අමු ගොන් පකයෝ ටිකක්. යකෝ උත්ගෝශනයක් කරද්දි තේරෙන භාශාවකින් කරපල්ලා කෝ. නෙදකින් අමු ගවයෝ රැල :rolleyes2: 🤌
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,873
    11,324
    113
    අඩේ පවු බන්. ඒ කෙල්ලව rape කරලා මරලද? අඩෝ පයිය කපන්න ඕන. 🙁
    හෙළයොන්ගෙ රටෙ කෙල වෙනකොට කටට එන්නෙ කපන්න කොටන්න කියන දෙවල්. නිකම් ශරියා ඔනෙ ඔනෙ වගෙ නෙහ්?
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,152
    3,156
    113
    අැයි අද පාලිමන්ට් ඵකේ කිව්වේ මාලිමාවේ සංවිධායක කෙනෙක් කියලා..
    Menna innawa http

    20250508_173352.jpg


    20250508_173354.jpg