Amoooo Amoo rags

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,257
    1
    1,001
    113
    Borella
    WhatsApp Image 2025-05-08 at 16.48.40_bd7bcbb6.jpg
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,567
    1
    5,799
    113
    රැග් තියනව කියන්නෙ කැම්පස් වල විතරක් නෙමෙයි විද්‍යා පීථ, රජයේ කාර්මික විද්‍යාල.... etc.අදියෙත් වාර්තාවෙලා තියනවා.....එක හින්දා කැම්පස් ගිය, යන අය විතරක්ම නෙමෙයි මෙගැන විස්තර කරන්න ඕනැ කියල දෙයක් නැ.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,308
    20,882
    113
    රැග් තියනව කියන්නෙ කැම්පස් වල විතරක් නෙමෙයි විද්‍යා පීථ, රජයේ කාර්මික විද්‍යාල.... etc.අදියෙත් වාර්තාවෙලා තියනවා.....එක හින්දා කැම්පස් ගිය, යන අය විතරක්ම නෙමෙයි මෙගැන විස්තර කරන්න ඕනැ කියල දෙයක් නැ.
    බොහෝ දුරට නෑ. තිබ්බත් සරල ඒව තමයි. ඕවාගේ ළමයින්ට එච්චර වරප්‍රසාද, බලතල නෑ campusවල වගේ සහ Campus තරම් උපසංස්කෘති වගේ මරාල නෑ. ඕක කාලේකට කලින් හැදුන තාමත් වෛරස් එකක් වගේ යන ගතියක් තියෙන්නේ campus සස්කෘතිය ඇතුලේ විතරයි කියලා මට නම් හිතෙන්නේ.
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,329
    2,200
    113
    California
    රැග් තියෙනවා බන් ඉස්කෝලේ ලමයිගේ සිසු සැරිය බස් වලත්
    මෙහෙ සැරියේ අනිවා අවුරුද්දකට සැරයක් කෙල්ලෙක්ට මොනවා හරි කරලා පොලිසි පැටලෙනවා :rofl:

    හිටගෙන යන උන්ගේ බෑග් හයක් විතර කාලයක් ඔඩොක්කුවේ තියාගෙන යන්න ඕන (ඒක විතරයි මට සෙට් වුණේ)
    තව කෙල්ලොත් එක්ක ඉස්සරහ ෂීට් වල ඉදගන්න ඕන
    ආයේ පිටිපස්සේ දොරෙන් නගින්න බැහැ, ඉස්සරින් නැගලා කෙල්ලෝ අස්සෙන් පස්සට එන්න ඕන
    අලුතෙන් කොල්ලෙක් බස් එකට ආවම ඌට කවියක් ලියාගෙන ගිහින් බස් එකටම ඇහෙන්න කියන්න ඕන

    විදගෙන ගියේ නැත්නම් කේස් දානවා, කොල්ලොන්ට ගහනවා, කෙල්ලොන්ට ඇඩෙන්නම බනිනවා :baffled:
    මං පොඩි කාලේ අයියා කෙනෙක්ට ගැහුවා මුන් බස් එකේදිම, ඌට ආයේ සැරියේ එන්න දුන්නේ නැහැ, වැඩි ගනන් ගෙවලා private බස් වල යන්න ඇති
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,078
    74,242
    113
    රැග් තියනව කියන්නෙ කැම්පස් වල විතරක් නෙමෙයි විද්‍යා පීථ, රජයේ කාර්මික විද්‍යාල.... etc.අදියෙත් වාර්තාවෙලා තියනවා.....එක හින්දා කැම්පස් ගිය, යන අය විතරක්ම නෙමෙයි මෙගැන විස්තර කරන්න ඕනැ කියල දෙයක් නැ.
    බොහෝ දුරට නෑ. තිබ්බත් සරල ඒව තමයි. ඕවාගේ ළමයින්ට එච්චර වරප්‍රසාද, බලතල නෑ campusවල වගේ සහ Campus තරම් උපසංස්කෘති වගේ මරාල නෑ. ඕක කාලේකට කලින් හැදුන තාමත් වෛරස් එකක් වගේ යන ගතියක් තියෙන්නේ campus සස්කෘතිය ඇතුලේ විතරයි කියලා මට නම් හිතෙන්නේ.
    රැග් තියනවා බන් ගොඩක් institute වල. බොරුනම් අහපන් ඔය ටෙක් වලට යන උන්ගෙන්. රැග සහ අද්යාපනික මට්ටම අතර ලොකු බැඳීමක් තියෙනවා. අඩු උන් තමා ලෙස්ටර රැග කරන්නෙ. ඕකම තම mora efac වගෙ රැග හොයන්න නැත්තෙ.