ලංකාවෙත් යුද්ද කාලෙ නන්දසේන ලයිට් ඔෆ් කරා කොළඹපන්ජාබ් වල ලයිට් ඔෆ් කරා පක්කොන්ට ඉන්දියාව හොයා ගන්න බැරි වෙන්න. බොරුවට ද ඌට මෝඩී කියන්නෙ
ප්ලේන් වලට ටාගට් හොයා ගන්න අමාරු වෙන්න නේද?ලංකාවෙත් යුද්ද කාලෙ නන්දසේන ලයිට් ඔෆ් කරා කොළඹ
ඔව් එහෙම සීන් එකක් තියෙනවා.මුන්ට හැබැයි අර අනිත් රටවල් වලට වගේ නියුක් නොගහ ඉන්න හික්මීමක් තියෙයිද ෂුවර් නෑ .
කෙල්ල අරි ද දන්නේ නෑ එකෙක්ට ලොකු හානියක් වෙච්ච වෙලාවක
ලංකාවටත් nuke එයි එහෙම උනොත්මුන්ට හැබැයි අර අනිත් රටවල් වලට වගේ නියුක් නොගහ ඉන්න හික්මීමක් තියෙයිද ෂුවර් නෑ .
කෙල්ල අරි ද දන්නේ නෑ එකෙක්ට ලොකු හානියක් වෙච්ච වෙලාවක
පකිස්තානෙ උනුත් ශුවර් නෑ 72 මතක් උනොත්ඔව් එහෙම සීන් එකක් තියෙනවා.
ජයේ හින්ද් ගාල ෆිල්ම් වල ගැම්මට බටන් එක ඔබයි
මෙහෙ උනුත් මෙහෙන් කෑවා බිවට රට ඔහේ කියලානේ හිතන් ඉන්නේ. කොමාත් අපි ඉන්නෙ නන් ගිණි කන්දක් උඩ. කොයිවෙලේ හරි ගොන් ආතල් එකක් අපේ පිටින් යයිපකිස්තානෙ උනුත් ශුවර් නෑ 72 මතක් උනොත්
මෙහෙ උනුත් මෙහෙන් කෑවා බිවට රට ඔහේ කියලානේ හිතන් ඉන්නේ. කොමාත් අපි ඉන්නෙ නන් ගිණි කන්දක් උඩ. කොයිවෙලේ හරි ගොන් ආතල් එකක් අපේ පිටින් යයි

GPS jam karanawada danne ne, chines unge wenama satelite system ekak tiyenawa ne, pakkonta access denawa ati okun target walata.ප්ලේන් වලට ටාගට් හොයා ගන්න අමාරු වෙන්න නේද?
ඔව්, මේ යුද්දේ මොනවා වෙනවද කියල හරියටම හොයාගන්න බෑ. ට්විටර් එකේ දාල තියෙන ඒවාට යටින් එනවා මේක ෆේක් නිවුස් කියාලා.. ගොඩක් වීඩියෝ යන්නේ පලස්තීන,ඉස්රායල් සිං එකේ ඒවා.GPS jam karanawada danne ne, chines unge wenama satelite system ekak tiyenawa ne, pakkonta access denawa ati okun target walata.
gahanawa gahanawa kiwwama hena waliyak yanawa ati kiyala TV eka demma. Al-jazeera, CNN, France24 wala melo huttak ne. NDTV eke nam daspayo tika unge rata sudda kara kara baila gahanawa pakko gahapu nisane un gehuwe kiyala.
ado! onna ridenna gahanawa nam gahanna one tena, Pakko okata gehuwoth nam daspayo koraඔව්, මේ යුද්දේ මොනවා වෙනවද කියල හරියටම හොයාගන්න බෑ. ට්විටර් එකේ දාල තියෙන ඒවාට යටින් එනවා මේක ෆේක් නිවුස් කියාලා.. ගොඩක් වීඩියෝ යන්නේ පලස්තීන,ඉස්රායල් සිං එකේ ඒවා.
පක්කො මරාගෙන මැරෙන්න හරි ඉන්දියාවේ එයාර්ක්රෆ්ට් කැරියර් එකට ගැහුවොත් තමා දස්පියෝන්ට දුම් යන්නේ.
ඔව්, හැබැයි ලේසි නෑado! onna ridenna gahanawa nam gahanna one tena, Pakko okata gehuwoth nam daspayo kora![]()