පක්කො හතර වටේ නෙලයි. IPL මැච් එකත් නවත්තයි. 🔴BREAKING

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,663
    7,723
    113
    පන්ජාබ් වල ලයිට් ඔෆ් කරා පක්කොන්ට ඉන්දියාව හොයා ගන්න බැරි වෙන්න. බොරුවට ද ඌට මෝඩී කියන්නෙ
    ලංකාවෙත් යුද්ද කාලෙ නන්දසේන ලයිට් ඔෆ් කරා කොළඹ
     
    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,390
    2,443
    113
    පක්කො ගාව ඉන්නව මුස්ලිම් ත්‍රස්තවාදී කණ්ඩායම් උං ඉන්දියාව ඇතුලට බැහැලා පිපිරවීම් කරයි අල්ලාහුක්බර් කියගෙන. හැබැයි ඉන්දියාව ට ටිකක් රිද්දන්නත් ඕනේ කවුරු හරි
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,664
    100,950
    113
    මුන්ට හැබැයි අර අනිත් රටවල් වලට වගේ නියුක් නොගහ ඉන්න හික්මීමක් තියෙයිද ෂුවර් නෑ .
    කෙල්ල අරි ද දන්නේ නෑ එකෙක්ට ලොකු හානියක් වෙච්ච වෙලාවක
    ඔව් එහෙම සීන් එකක් තියෙනවා.

    ජයේ හින්ද් ගාල ෆිල්ම් වල ගැම්මට බටන් එක ඔබයි
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,063
    8,397
    113
    Kotahena
    මුන්ට හැබැයි අර අනිත් රටවල් වලට වගේ නියුක් නොගහ ඉන්න හික්මීමක් තියෙයිද ෂුවර් නෑ .
    කෙල්ල අරි ද දන්නේ නෑ එකෙක්ට ලොකු හානියක් වෙච්ච වෙලාවක
    ලංකාවටත් nuke එයි එහෙම උනොත්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,664
    100,950
    113
    පකිස්තානෙ උනුත් ශුවර් නෑ 72 මතක් උනොත්
    මෙහෙ උනුත් මෙහෙන් කෑවා බිවට රට ඔහේ කියලානේ හිතන් ඉන්නේ. කොමාත් අපි ඉන්නෙ නන් ගිණි කන්දක් උඩ. කොයිවෙලේ හරි ගොන් ආතල් එකක් අපේ පිටින් යයි
     
    • Like
    Reactions: Miami-Vice

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    මෙහෙ උනුත් මෙහෙන් කෑවා බිවට රට ඔහේ කියලානේ හිතන් ඉන්නේ. කොමාත් අපි ඉන්නෙ නන් ගිණි කන්දක් උඩ. කොයිවෙලේ හරි ගොන් ආතල් එකක් අපේ පිටින් යයි
    :yes:
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    ප්ලේන් වලට ටාගට් හොයා ගන්න අමාරු වෙන්න නේද?
    GPS jam karanawada danne ne, chines unge wenama satelite system ekak tiyenawa ne, pakkonta access denawa ati okun target walata.

    gahanawa gahanawa kiwwama hena waliyak yanawa ati kiyala TV eka demma. Al-jazeera, CNN, France24 wala melo huttak ne. NDTV eke nam daspayo tika unge rata sudda kara kara baila gahanawa pakko gahapu nisane un gehuwe kiyala.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,620
    8,870

    ඔව්, මේ යුද්දේ මොනවා වෙනවද කියල හරියටම හොයාගන්න බෑ. ට්විටර් එකේ දාල තියෙන ඒවාට යටින් එනවා මේක ෆේක් නිවුස් කියාලා.. ගොඩක් වීඩියෝ යන්නේ පලස්තීන,ඉස්රායල් සිං එකේ ඒවා.
    පක්කො මරාගෙන මැරෙන්න හරි ඉන්දියාවේ එයාර්ක්‍රෆ්ට් කැරියර් එකට ගැහුවොත් තමා දස්පියෝන්ට දුම් යන්නේ.
     
    • Haha
    Reactions: Rick Sanchezz

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    ඔව්, මේ යුද්දේ මොනවා වෙනවද කියල හරියටම හොයාගන්න බෑ. ට්විටර් එකේ දාල තියෙන ඒවාට යටින් එනවා මේක ෆේක් නිවුස් කියාලා.. ගොඩක් වීඩියෝ යන්නේ පලස්තීන,ඉස්රායල් සිං එකේ ඒවා.
    පක්කො මරාගෙන මැරෙන්න හරි ඉන්දියාවේ එයාර්ක්‍රෆ්ට් කැරියර් එකට ගැහුවොත් තමා දස්පියෝන්ට දුම් යන්නේ.
    ado! onna ridenna gahanawa nam gahanna one tena, Pakko okata gehuwoth nam daspayo kora 😂😂
     
    • Like
    Reactions: snm1990

    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    733
    722
    93
    පක්කො කයි කියල හිතුවට වටේ පිටේ ඉන්න තම්බි රටවල් ටිකෙනුයි, චීනෙන්නුයි පවා උදව් හම්බෙයි