math okak gaththa daraz eken..badu hondai. mama 65 inch ekak gahala thiyenne me mount eke. hondata stable widihata thiyenawa.
oye mount eka sahenna barai normal mount ekata wada. dennek oni set karanna
crown එක කොහෙද බන් තියෙන්නෙ?Crown එකේ තිබ්බා
නුගේගොඩ supermarket එකේ තියෙන ලයිට් බඩු කඩේකින් මම මගේ 55 ටීවී එකට mount එක ගත්තේ හැබැයි ඔය වගේ එකක් නෙමේ අර hinge එක්ක එන එක, tv එක බර නැති නිසා අවුලක් නෑ තාම නම් වැනෙන්නේ කරන්නේ නෑ
ඔය mount එක හොයාගන්න තිබ්බේ නෑ මම හදිස්සියට අරන් හයි කලේ, මටත් ගන්න උවමනා කරලා තිබ්බෙ ඔය ජාතියේ එකක් තමා
Crown එකේ තිබ්බා
math okak gaththa daraz eken..badu hondai. mama 65 inch ekak gahala thiyenne me mount eke. hondata stable widihata thiyenawa.
oye mount eka sahenna barai normal mount ekata wada. dennek oni set karanna
හයි කරාම කියහන්.. උඩට පහලට, වමට දකුණට කරන්න පුලුවන්ද?මුන්ගෙන්ද ගත්තෙ? කීයක් උනාද?
https://www.daraz.lk/products/tv-wa...l?spm=a2a0e.searchlist.list.41.4060421f7ZmPek
crown එක කොහෙද බන් තියෙන්නෙ?
මෙන්න මේක ගත්තා, පට්ට බරයි solid බඩුවක් වගේ. හයි කලේ නෑ තාම. කාටහරි වැදගත් වෙයි කියලා ශෙයාර් කරනවා
https://www.daraz.lk/products/tv-wa...g-dual-arms-cp402-i120816362-s1035938411.html
------ Post added on May 19, 2025 at 10:21 AM
![]()
------ Post added on May 19, 2025 at 10:22 AM
හයි කරාම කියහන්.. උඩට පහලට, වමට දකුණට කරන්න පුලුවන්ද?
rotate කරන්න බෑ මචන්, ඉස්සරහට අදින්න පැත්තට ඇල කරන්න වගෙ සෙල්ලම් පුලුවන්. මට ඕන ඉස්සරහට අදින්න පුලුවන්, බිත්තිය පැත්තේ හොඳ stable base එකක් තියෙන එකක්. ඒකයි ඕක ගත්තෙ.Full Motion Ganna
55 mokakda gaththe mama nam ganna inne LG .rotate කරන්න බෑ මචන්, ඉස්සරහට අදින්න පැත්තට ඇල කරන්න වගෙ සෙල්ලම් පුලුවන්. මට ඕන ඉස්සරහට අදින්න පුලුවන්, බිත්තිය පැත්තේ හොඳ stable base එකක් තියෙන එකක්. ඒකයි ඕක ගත්තෙ.
ආහ් ඔව් මචන්, මවුන්ට් කරන්න පොඩි ගේමක් දෙනන් ඕනා, ඒත් එකපාරයි නෙහ්.මේ මවුන්ට් එක හොඳයි නේද මමත් ගන්න බැලුවේ 65inch tv එකකට![]()
ඒක 55inch නේද උපරිම? මගේ 65 තියෙන්නේ මම වෙබ්සයිට් එකක දැක්කා එකක් හැබැයි ඒක 13000ක් වෙනවා මේක වගේ දෙගුණයක් වැඩිනෙආහ් ඔව් මචන්, මවුන්ට් කරන්න පොඩි ගේමක් දෙනන් ඕනා, ඒත් එකපාරයි නෙහ්.

https://www.singersl.com/product/singer-wall-mounted-lcdled-bracket-45-75-wb-lcdp6newඒක 55inch නේද උපරිම? මගේ 65 තියෙන්නේ මම වෙබ්සයිට් එකක දැක්කා එකක් හැබැයි ඒක 13000ක් වෙනවා මේක වගේ දෙගුණයක් වැඩිනෙ
https://homenest.lk/product/dual-ar...djustable-tv-mount-heavy-duty-vesa-compatible
ඒකනම් කොලිටියක් තියෙනවා වගේ නේද. සින්ගර් එකෙන් බඩු ගන්නෙ නෑ කියලා හිතන් ඉන්නේ එළකිරි එකේ ත්‍රෙඩ් දැකලම. කමක් නෑ ගිහින්ම බලනවාhttps://www.singersl.com/product/singer-wall-mounted-lcdled-bracket-45-75-wb-lcdp6new
meka ganin bn
installment daganin

ඒක 55inch නේද උපරිම? මගේ 65 තියෙන්නේ මම වෙබ්සයිට් එකක දැක්කා එකක් හැබැයි ඒක 13000ක් වෙනවා මේක වගේ දෙගුණයක් වැඩිනෙ
https://homenest.lk/product/dual-ar...djustable-tv-mount-heavy-duty-vesa-compatible
ඩරාස් එකේ මේකමද මන්දා 8700ට තියෙනවා දෙක කොලිටි 2ක්ද දන්නෙ නෑ නේද
https://s.daraz.lk/s.wJQY
14 එක ගනින් බන්, හුත්ත 6දාහ වගේ නෙවීනේ TV එක කඩන් වැටුනොත්ඒකනම් කොලිටියක් තියෙනවා වගේ නේද. සින්ගර් එකෙන් බඩු ගන්නෙ නෑ කියලා හිතන් ඉන්නේ එළකිරි එකේ ත්‍රෙඩ් දැකලම. කමක් නෑ ගිහින්ම බලනවා![]()