BREAKING: හෙලිකොප්ටර් අනතුරින් හමුදාවේ 5ක් මරුට..🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,516
    47,699
    113
    කඩා වැටුණු බෙල් 212 හෙලිකොප්ටරයේ සිටි 12දෙනා බේරාගනී

    අද (09) උදෑසන හදිසි ගොඩබෑමකදී මාදුරුඔය ජලාශයට කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සාමාජිකයින් 5 දෙනෙකු මියගොස් තිබේ.

    අදාළ හෙලිකොප්ටර් යානය මාදුරුඔය ජලාශයට කඩාවැටීමෙන් අනතුරු එහි ගමන්ගත් සියලුදෙනා බේරාගෙන රෝහල්ගත කර තිබුණි.

    එහිදී ගුවන් හමුදා හෙලිකොප්ටර් භටයින් දෙදෙනෙකු සහ හමුදා විශේෂ බළකායේ භටයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වෙයි.

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,735
    75,907

    කාලකන්නි රජ උනාම යුද්ද නැතුවත් හමුදාවෙ උන් මැරෙනවා 🤮🤮
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    මාලිමාවෙන් හමුදාවට දෙන පහසුකම් අඩු කරලාලු තියෙන්නේ.. මස් දෙන්නෙත් නැල්ලු නේද ? ඔය චොපර් නඩත්තු කරලාවත් නැතිව ඇති.. ජාතික ආරක්ෂාව අනතුරේ..:nerd::nerd:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,830
    29,069
    113

    බෙල් 212 අනතුරින් 6 දෙනකුගේ දිවි අහිමි වෙයි​

    කතෘ මණ්ඩලය 2025 මැයි මස 09 බැලුවෝ - 420

    මාදුරුඔය ජලාශයට අද (09) උදෑසන කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සෙබළුන් 6දෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.
    මෙම අනතුරින් ගුවන් හමුදා හෙලිකොප්ටර් භටයින් දෙදෙනෙකු සහ හමුදා විශේෂ බළකායේ භටයින් සිවි දෙනකු මියගොස් ඇතැයි ද එම ආරංචි මාර්ග පවසයි .
    මාදුරුඔ‍ය යුද හමුදා කඳවුරේ විශේෂ කාර්ය බළකායේ විසිර යාම උත්සවයේ පුහුණුවීම් ක්‍රියාවලිය සඳහා පිටත් වූ ශ්‍රීලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් මෙලෙස හදිසි අනතුරකට ලක්විණි.
    විසිරයාමේ උත්සවයද මේවන විට තාවකාලිකව නවත්වා දමා තිබේ .

    - https://www.lankadeepa.lk/latest_news/බල-212-අනතරන-6-දනකග-දව-අහම-වය/1-671716
     
    • Sad
    Reactions: War Fighter and KDH

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,345
    2,216
    113
    California
    Waturata watilat
    සාමාන්‍යයෙන් වතුරට වැටුණම හිතෙන්නේ අවුලක් නැහැ බේරෙන්න ඇති කියලා... laws of physics තියෙනවනේ
    මං නම් කියන්නේ අර ඇපල් ගෙඩියක් ඔලුවට වැටුණ නිව්ටනයා තමා වගකියන්න ඕන
     
    • Like
    Reactions: Fiona Dabare