LC open කරන විදිය

nooby

Well-known member
  • Mar 25, 2018
    4,175
    2,381
    113
    Srilanka
    මචන් LC ඕපන් කරන්න යද්දි tin එක confim කරන්න document එකක් ඕනේ කිව්වා. ඒක ird වෙබ් සයිට් එකෙන් ගන්න පුලුවන්ද?

    බැරි නම් කරගන්න විදිය කියපන්කෝ.
     
    • Like
    Reactions: DadayamBatta

    ransing

    Well-known member
  • Feb 12, 2008
    5,408
    853
    113
    සලාපුරේ
    මචන් LC ඕපන් කරන්න යද්දි tin එක confim කරන්න document එකක් ඕනේ කිව්වා. ඒක ird වෙබ් සයිට් එකෙන් ගන්න පුලුවන්ද?

    බැරි නම් කරගන්න විදිය කියපන්කෝ.
    Tin Certificate eka nedda
     
    • Like
    Reactions: nooby

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    Web එකෙන් ගන්න බෑ office එකට ගිහින් ගන්න , TIN certificate එක ගෙදරට ආවේ නැද්ද
     
    • Like
    Reactions: nooby

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    Tin eka confirm karana document ekak request karanna oni oyata lagama IRD office eken. dues penalties ehema tianawanm ganna bah settle karanakan
     
    • Like
    Reactions: nooby

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,175
    2,381
    113
    Srilanka
    ගෙදරට එකක් නම් ආවා ඒක කොහෙද දන්නේ නෑ. හොයලා බලන්න ඕන 😬. බැරි උනොත් ird යන්න වෙනවා නේ.

    තෑන්ක්ස් කුකුලනේ ❤️
     

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    ගෙදරට එකක් නම් ආවා ඒක කොහෙද දන්නේ නෑ. හොයලා බලන්න ඕන 😬. බැරි උනොත් ird යන්න වෙනවා නේ.

    තෑන්ක්ස් කුකුලනේ ❤️
    ඔරිජිනල් එක නැති උනොත් ඊළගට ගන්න වෙන්නේ duplicate certificate
     
    • Like
    Reactions: nooby

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,575
    1,602
    113
    sri rajasinha adawiya
    uba hariyata tax gewanawane? gewanama aulak ne. TIN eka ubada haduwe? ehema nam email ekata ganna puluwan. nattam office yanna wenawa. lagama office ekata gihin ahapan.