පන්තියේ වෙනියා තේරීම කල යුතුද ?

kamatha

Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    "ඇත්තටම අයෙකුට ඇහෙන්න තියෙන්නේ, පාසලේ සිසුවෙකුට ශ්‍රේණි ලබාදීමේ හේතුව මොකද්ද? ආදර්ශ පත්‍රයෙහි ශ්‍රේණිය සඳහන් කිරීමෙන් ලැබෙන ප්‍රයෝජනය කුමක්ද? නමුත් එහිදී තමයි දරුවන්ගේ මනසක් තවත් අයව පරදවන්නත්, කෘපාවත් මනුෂ්‍ය භාවයත් ගලවන්නත් හැදුවෙ. එය ඔවුන් වෙනත් අය ගැන සෙවීමටත්, ඒ අයට තමන්ව සසඳීමටත් හේතු වෙයි. ඒක ඔවුන්ගේ සතුටත්, සිතිවිලි නිවන්සළු භාවයත් බිඳ හෙළයි. මේ තත්ත්වය නිසා සමාජයම ව්‍යාකූල වෙමින්, සෑම පාර්ශවයකම ගැටුම් තත්ත්වයන් වර්ධනය වෙයි. ඒ නිසා ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය යටතේ මෙම ගැටළුව ඉතා ඉහළ ප්‍රමුඛතාවක් ලෙස සලකා පද්ධතිමය වශයෙන් නැවත සැලසුම් කිරීම රජය විසින් සිදු කළ යුතුය."
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,421

    රජය ගැන නම් ඉතින් .. see more
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,846
    113
    අනිවාර්යෙන් කරන්න ඕනේ අභිප්‍රේනයක් විදියට
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,238
    1,283
    113
    හඳේ ...
    ඔය අද්‍යාපන ක්‍රමය ඉතින් සමස්ථ ලෝකෙටම අදාලයි. මිනිස්සු තරගෙට හුරු කරනවා. පඩිපෙල වගේ පඩියෙන් පඩිය උඩට නගින්න පුරුදු කරනවා. නගින පඩියක් ගානෙ වරප්‍රසාද, ධනය,තත්වය වැඩිවෙනවා. සමහරුන්ට පඩි නගින්න බෑ. උන්ට සැප අඩුයි. උඩට යන උන් එක්ක ඇරියස් හිටිනවා. ඉතින් එකෙක්ට එකෙක් නැති වෙනවා. පන්ති සමාජේ. ඕක තමා බන් ධනවාදය කියන්නෙ. පුද්ගලිකව ධනය ගොඩනැගීම මූලික කරගත්ත ආත්මාර්ථකාමී චින්තනය. එදා ඔය කාල් මාක්ස්ලා සමාජවාදය ගේන්නෙ ඔන්න ඔය සමාජේ ඇතිවෙන අවුල කලින්ම දැක්ක හන්දා.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,017
    113
    ulan bator
    ඔය අද්‍යාපන ක්‍රමය ඉතින් සමස්ථ ලෝකෙටම අදාලයි. මිනිස්සු තරගෙට හුරු කරනවා. පඩිපෙල වගේ පඩියෙන් පඩිය උඩට නගින්න පුරුදු කරනවා. නගින පඩියක් ගානෙ වරප්‍රසාද, ධනය,තත්වය වැඩිවෙනවා. සමහරුන්ට පඩි නගින්න බෑ. උන්ට සැප අඩුයි. උඩට යන උන් එක්ක ඇරියස් හිටිනවා. ඉතින් එකෙක්ට එකෙක් නැති වෙනවා. පන්ති සමාජේ. ඕක තමා බන් ධනවාදය කියන්නෙ. පුද්ගලිකව ධනය ගොඩනැගීම මූලික කරගත්ත ආත්මාර්ථකාමී චින්තනය. එදා ඔය කාල් මාක්ස්ලා සමාජවාදය ගේන්නෙ ඔන්න ඔය සමාජේ ඇතිවෙන අවුල කලින්ම දැක්ක හන්දා.
    dan makswade korapu un diyunuda? cubawa wage.. bawe digawath na..
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    ඉස්කෝලෙ ගිහින් ඉවර උනාට පස්සෙ මටනම් ඔහොම ඒව හිතන්න වෙලාවක් නෑ බන් මට මගෙ වැඩ තියනව :p
     
    • Haha
    Reactions: wpril5

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,869
    8,208
    113
    Kotahena
    So does yours
    Show me cunt. Where the fuck did I give any example?
    My English is fine. I received an A for Upper Intermediate. I ain't no fucking with grammar since I'm fluent. You fool believes that grammatically perfect = proper English.
    A/C Flex cunt
    1634794713139

    Eat his shit
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,063
    113
    34
    Kalutara
    පන්තියේ පලවෙනියා ගත්ත සමන් කුමාර
    මොනිටර් කම දැරුවෙත් පොඩි සමන් කුමාර
    මුලු පාසල බැබලුවේ සිසු සමන් කුමාර
    අද පාසල් නාවේ ඇයිද
    සමන් කුමාර
     
    • Haha
    Reactions: wpril5