පන්තියේ වෙනියා තේරීම කල යුතුද ?

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,869
    8,208
    113
    Kotahena
    No wonder that you hate my English
    You believe it's incorrect because of the punctuation :lol: thanakola kapan ban. like I said, "f l u e n t"
    thoge moda English walata grammer correct una wage nemei ponnayo api. Anyone is better than you lol
    gihin sajith ge gu tikak kaala physics class ekakata pala
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,700
    1
    51,541
    113
    ප*යාගල
    sorry.com
    ට්ය්පෝ එකක් , මම අදහස් කලේ රිපෝර්ට් කාඩ් එක
    ඕක කරන්න ඔනෙ බන්. මමත් 5 ඉදල 6 ට යද්දි මගෙ Class Rank තිබ්බෙ 18 -20 . මට දවසක් කෙල්ලෙක් කිව්ව මෝඩයා කියල මට ඒකට රිදුනා. දුන්නා දීමනාවක් ඊලග Exam eකේ ක්ලාස් එකෙ 2 මන්. IT Subject වලින් මුලු සෙක්ශන් එකේම පිට පිට අවෘදු 3ක් Highest mark ගත්තා. පස්සෙ ඉතින් කෙල වුනා ඒක වෙනම කතාවක්. මහන්සි වෙන උන් අගයන්නම ඕනෙ.
     
    • Like
    Reactions: wpril5

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    When kids are young they are developing at their own pace , no point grading them if that is the case ,
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,445
    36,376
    113
    මැදමහනුවර
    You fool believes
    You believe it's incorrect because of the punctuation :lol: thanakola kapan ban. like I said, "f l u e n t"
    thoge moda English walata grammer correct una wage nemei ponnayo api. Anyone is better than you lol
    gihin sajith ge gu tikak kaala physics class ekakata pala
    You retarded don't know even what spellings are
     
    • Haha
    Reactions: Tramadol

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,866
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔහොම woke වෙලා අන්තිමට ඇමරිකාවට වෙලා තියෙන දේ බලපන්

    දක්ෂ ළමයින්ව තෝරලා උන්ට කරන්න දෙන්න ඕන රැකියා තියෙනවා. දොස්තර පට්ටම් වගේ ඒවා.

    මොට්ටයන්ව දාල හරියන්නෙ නෑ
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,445
    36,376
    113
    මැදමහනුවර

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,335
    2,981
    113
    ඕක කරන්න ඔනෙ බන්. මමත් 5 ඉදල 6 ට යද්දි මගෙ Class Rank තිබ්බෙ 18 -20 . මට දවසක් කෙල්ලෙක් කිව්ව මෝඩයා කියල මට ඒකට රිදුනා. දුන්නා දීමනාවක් ඊලග Exam eකේ ක්ලාස් එකෙ 2 මන්. IT Subject වලින් මුලු සෙක්ශන් එකේම පිට පිට අවෘදු 3ක් Highest mark ගත්තා. පස්සෙ ඉතින් කෙල වුනා ඒක වෙනම කතාවක්. මහන්සි වෙන උන් අගයන්නම ඕනෙ.
    කෙල්ලෝ මෝඩය කියලා කියන්නේ ආදරේට බං,අපාරදේ චාන්ස් එකක් මිස් කරන් තියෙන්නේ
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,879
    11,333
    113
    "ඇත්තටම අයෙකුට ඇහෙන්න තියෙන්නේ, පාසලේ සිසුවෙකුට ශ්‍රේණි ලබාදීමේ හේතුව මොකද්ද? ආදර්ශ පත්‍රයෙහි ශ්‍රේණිය සඳහන් කිරීමෙන් ලැබෙන ප්‍රයෝජනය කුමක්ද? නමුත් එහිදී තමයි දරුවන්ගේ මනසක් තවත් අයව පරදවන්නත්, කෘපාවත් මනුෂ්‍ය භාවයත් ගලවන්නත් හැදුවෙ. එය ඔවුන් වෙනත් අය ගැන සෙවීමටත්, ඒ අයට තමන්ව සසඳීමටත් හේතු වෙයි. ඒක ඔවුන්ගේ සතුටත්, සිතිවිලි නිවන්සළු භාවයත් බිඳ හෙළයි. මේ තත්ත්වය නිසා සමාජයම ව්‍යාකූල වෙමින්, සෑම පාර්ශවයකම ගැටුම් තත්ත්වයන් වර්ධනය වෙයි. ඒ නිසා ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය යටතේ මෙම ගැටළුව ඉතා ඉහළ ප්‍රමුඛතාවක් ලෙස සලකා පද්ධතිමය වශයෙන් නැවත සැලසුම් කිරීම රජය විසින් සිදු කළ යුතුය."
    Ow පලවෙනියාට පලවෙනි තැන දීපන්. වැඩ බැරි එවුන්ව රටට බරක් උන් ව නලවන්න ඔනෙ නැ
     
    • Like
    Reactions: wpril5

    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    645
    763
    93
    Hypertext Transfer Protocol
    kukulani, three wheel park ekata bassoth un hire valata tharaga karaanawa, nasa eke inna un iilaga launch ekata set venna tharaga karanawa, docala patientla gennaganna tharaga karanawa, tution kaarayo lamai gennanna tharaga karanawa, kollo thaman kamathi kella ganna tharaga karanawa, api cantimen theeka gannath tharaga karanawa (eeka ganna salli thiyana un dinanawa), ithin ai e tharageta minissunva podi kaale idanma ready karanne nathuwa, ane mage sankutu patiya, uba moodaya unata kamak na, thawa uthsaha karanna epa ube punchi hitha ridei kiyala nikan inna ekada hoda?