පන්තියේ වෙනියා තේරීම කල යුතුද ?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,467
    166,855
    113
    එකමත් එක රටක
    education kiyanne game ekakda? You are bad at giving examples.
    Your English also bad
    degree එකකත් class එක දෙන්න ඕන නැද්ද ඒ කියන්නේ ??

    වෙනියා දෙන නිසා තමයි සමහර උන් හරියට ඉගෙනගන්නේ .
    ත්රගහයක් නැතුව , දිනපු උන්ට මුකුත් හම්බෙන්නේ නැතුව , දිනපු උන් තෝරන්නේ නැතුව , නිකන් දුවන්න කිව්වොත් කවුරුත් හයියෙන් දුවන්න බලන්නේ නෑ .. තමන්ට හයියෙන් දුවන්න පුලුවන් ද දන්නෙත් නෑ
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,881
    8,219
    113
    Kotahena

    agreed. අර බුරුවගේ example එක ගැලපෙන්නේ නැහැ කියල කිව්වේ.
    වෙනියා දෙන්න ඕන. හැබැයි මීටරේ තියෙන එකා ඉගෙන ගන්නේ පන්තියේ පළවෙනිය වෙන්න බලාගෙන නෙමෙයි, තමන් ඉන්න තැනින් ඉස්සරහට යන්න ඕන නිසා.

    Just what I thought. Buruwa :lol:
    thota grammer wath baha ponnayo. talks විතරයි.
    oka grammatically correct ඔයි.
    "The Fluency and Grammar champ" කියන්නේ singular noun phrase එකක්
    champ කියන word එක ගැන subject නිසා champ ගැන කතා කරන්නේ.
    තෝ ඒ දෙක individual විදිහට හිතල are කියල දාන්න ඕනේ කියල හිතුවට :lol:
    තොට මොන මගුලක් වත් බැහැ අනේ බන් ක්ලාස් එකකට පල :lol:
    ඕක තමයි මන් තොට කිව්වේ grammertically correct උන පලියට එහෙම නෙමෙයි English ලියන්නෙ. දැන් වත් තේරෙනවද මි හරකට? :rofl: "So also you do" ගගා හිටපන් මෝඩ සජිය :rofl: puka thama

    ------ Post added on May 10, 2025 at 10:21 AM
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,467
    166,855
    113
    එකමත් එක රටක
    agreed. අර බුරුවගේ example එක ගැලපෙන්නේ නැහැ කියල කිව්වේ.
    වෙනියා දෙන්න ඕන. හැබැයි මීටරේ තියෙන එකා ඉගෙන ගන්නේ පන්තියේ පළවෙනිය වෙන්න බලාගෙන නෙමෙයි, තමන් ඉන්න තැනින් ඉස්සරහට යන්න ඕන නිසා.
    එහෙම කියන්න බෑ . ඌ ට ඌ මීටරයක් කියල තේරෙන්නේ තරගයෙන් දිනාගෙන එද්දී තමයි . අනිත් උන්ට සාපේක්ෂව ඌ හොදයි කියලා තේරෙන කොට තමයි . තමන් ට විතරක් සාපේක්ෂව මන්නොත් ඌ ට අනිත් උන්ගේ මට්ටමක් , හොදයි කියන්න පුලුවන් මට්ටමක් තේරෙන්නේ නෑ .

    ඕක තමයි සමහර ඉස්කෝල වල AL රිසල්ට් ගොඩක් හොද වෙලා , තව ළමයි ගොඩක් හිටියට කලාතුරකින් හොද රිසල්ට් දාන ළමයෙක් දෙන්නෙක් ඉන්න තත්වේ තියෙන්නේ .

    හිතපන් උසේන් බෝල්ට් ට අනිත් උන්ගේ දුවන මට්ටම දන්නේ නැතුව ඌ හොදට දුවනවද නැද්ද , තව හයියන් දුවන්න ඕන ද කියලා තේරුම් ගන්න බෑ නේ . . ඌ උගේ මට්ටමෙන් සැහීමකට පත්වෙලා ඉන්නව . reward එකකුත් නැත්නම් ඉතින් improve වෙන්න motivate වෙන්නේ නෑ .
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,879
    17,933
    113
    ඔව් දෙන්න ඕනේ

    ඔය ළමයි තරඟ කරන්න ඕනේ නෑ කියන්නෙ රටවල් වල මිනිස්සු ගොන් කරන්න ලිබරල් හුත්තිගෙ පුතාල කරන propaganda එකක්

    ඇමෙරිකාවේ උන් උන්ගේ රටේ ඕක කළා

    චීන්නු කියන්නෙ උන්ගෙ රටේ ළමයින්ට ගගහ උගන්නන ජාතියක්

    බලපන් අද මොන රටද මී හරක් ඉන්නෙ මොන රටේද ලෝකෙට වැඩක් වෙන උන් ඉන්නෙ කියල
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,881
    8,219
    113
    Kotahena
    එහෙම කියන්න බෑ . ඌ ට ඌ මීටරයක් කියල තේරෙන්නේ තරගයෙන් දිනාගෙන එද්දී තමයි . අනිත් උන්ට සාපේක්ෂව ඌ හොදයි කියලා තේරෙන කොට තමයි . තමන් ට විතරක් සාපේක්ෂව මන්නොත් ඌ ට අනිත් උන්ගේ මට්ටමක් , හොදයි කියන්න පුලුවන් මට්ටමක් තේරෙන්නේ නෑ .

    ඕක තමයි සමහර ඉස්කෝල වල AL රිසල්ට් ගොඩක් හොද වෙලා , තව ළමයි ගොඩක් හිටියට කලාතුරකින් හොද රිසල්ට් දාන ළමයෙක් දෙන්නෙක් ඉන්න තත්වේ තියෙන්නේ .

    හිතපන් උසේන් බෝල්ට් ට අනිත් උන්ගේ දුවන මට්ටම දන්නේ නැතුව ඌ හොදට දුවනවද නැද්ද , තව හයියන් දුවන්න ඕන ද කියලා තේරුම් ගන්න බෑ නේ . . ඌ උගේ මට්ටමෙන් සැහීමකට පත්වෙලා ඉන්නව . reward එකකුත් නැත්නම් ඉතින් improve වෙන්න motivate වෙන්නේ නෑ .
    දෙන්න එපා කිව්වේ නැහැ, @nevermindNevergiveup ලොන්ත පොලොස් example දෙන්නේ හඳ පක දෙල් වගේ අදාල නැති ඒවායින් කියල කිව්වේ :P
     
    • Like
    Reactions: dilann

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    ඔහොම woke වෙලා අන්තිමට ඇමරිකාවට වෙලා තියෙන දේ බලපන්

    දක්ෂ ළමයින්ව තෝරලා උන්ට කරන්න දෙන්න ඕන රැකියා තියෙනවා. දොස්තර පට්ටම් වගේ ඒවා.

    මොට්ටයන්ව දාල හරියන්නෙ නෑ
    @lilman 🙈
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,959
    11,693
    113
    Panthiye kiweniyada kiyala dunna nisa thama ban me gaanata hari igena gatte :lol:
    Competition ekak tiyena nisa thama A/L island ranks tibba engineering medicine giya godak un bihi une oya competition ekak nisa thama. 6,7 wage class wala godak wada karapu nathi un 8,9 class waladi panthiye honda place gatta mahansi wela.
    8,9 class wala panthiye 10n pahala hitapu un 3-5 athare place gatta mahansi wela wada karala asawata panthiye place ekak ganna.
    O/L waladi 4-7 athare hitapu set eka class eke hamadama 2-3 wena ungen gema illala place gatta man dakka. Un O/L A10 gatta.
    Habai A/L waladi oya kathawa apply wenne na.
    Podi panthi waladi panthiye weniya target karala wada karana unta A/L waladi thaman thoraganna one subject eka mokakda kiyala thiranayak ganna udawwak wenawa. O/L A10 gatta ekek hitiya. Uta 10di commerce baruwa indala passe mahansi wela 11 class eke commerce walata wadima lakunu gatta. E gammatama u A/L Commerce kala. Honda island rank ekak tibba.
    Me okkoma competition eka nisa. Panthiye weniya ganna mahansi wenne nathi unta iskolen Skill Jobs ugannala A/L waladi NVQ 5 karawala Univo Tech yawala B Tech degree eka denna plan kala nan lankawe job prashna godak wisandenawa
    ඉස්කෝලෙ ගිහින් ඉවර උනාට පස්සෙ මටනම් ඔහොම ඒව හිතන්න වෙලාවක් නෑ බන් මට මගෙ වැඩ තියනව :p
     
    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    එහෙම කියන්න බෑ . ඌ ට ඌ මීටරයක් කියල තේරෙන්නේ තරගයෙන් දිනාගෙන එද්දී තමයි . අනිත් උන්ට සාපේක්ෂව ඌ හොදයි කියලා තේරෙන කොට තමයි . තමන් ට විතරක් සාපේක්ෂව මන්නොත් ඌ ට අනිත් උන්ගේ මට්ටමක් , හොදයි කියන්න පුලුවන් මට්ටමක් තේරෙන්නේ නෑ .

    ඕක තමයි සමහර ඉස්කෝල වල AL රිසල්ට් ගොඩක් හොද වෙලා , තව ළමයි ගොඩක් හිටියට කලාතුරකින් හොද රිසල්ට් දාන ළමයෙක් දෙන්නෙක් ඉන්න තත්වේ තියෙන්නේ .

    හිතපන් උසේන් බෝල්ට් ට අනිත් උන්ගේ දුවන මට්ටම දන්නේ නැතුව ඌ හොදට දුවනවද නැද්ද , තව හයියන් දුවන්න ඕන ද කියලා තේරුම් ගන්න බෑ නේ . . ඌ උගේ මට්ටමෙන් සැහීමකට පත්වෙලා ඉන්නව . reward එකකුත් නැත්නම් ඉතින් improve වෙන්න motivate වෙන්නේ නෑ .
    eth man hithanne ne HUsen bolt kawadawath supermarket eke polime issaraha ganna dagalavi kiyala. tipara wenna epa , prassne therumganna podi example ekaka dunne
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    "ඇත්තටම අයෙකුට ඇහෙන්න තියෙන්නේ, පාසලේ සිසුවෙකුට ශ්‍රේණි ලබාදීමේ හේතුව මොකද්ද? ආදර්ශ පත්‍රයෙහි ශ්‍රේණිය සඳහන් කිරීමෙන් ලැබෙන ප්‍රයෝජනය කුමක්ද? නමුත් එහිදී තමයි දරුවන්ගේ මනසක් තවත් අයව පරදවන්නත්, කෘපාවත් මනුෂ්‍ය භාවයත් ගලවන්නත් හැදුවෙ. එය ඔවුන් වෙනත් අය ගැන සෙවීමටත්, ඒ අයට තමන්ව සසඳීමටත් හේතු වෙයි. ඒක ඔවුන්ගේ සතුටත්, සිතිවිලි නිවන්සළු භාවයත් බිඳ හෙළයි. මේ තත්ත්වය නිසා සමාජයම ව්‍යාකූල වෙමින්, සෑම පාර්ශවයකම ගැටුම් තත්ත්වයන් වර්ධනය වෙයි. ඒ නිසා ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය යටතේ මෙම ගැටළුව ඉතා ඉහළ ප්‍රමුඛතාවක් ලෙස සලකා පද්ධතිමය වශයෙන් නැවත සැලසුම් කිරීම රජය විසින් සිදු කළ යුතුය."
    Yako thamange mahansiya ilakkamakin danaganna eka hoda nedda
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,391
    49,770
    113
    සේදවත්ත
    ෆේලියර් ක්‍රමයක් ඕකෙන් දෙමව්පියන් ගෙන එන පීඩනය සහ ස්වයං පීඩනයකට ලමයා යනවා. ලමයි විවෘත මනසකට වඩා ගිරවෙක් වෙනවා . ඔය රෙද්දවල් අහක් කරලා ප්‍රයෝගික කුසලතා වර්ධනය දෙන්න ඕනේ . දැන් නම් ai වලින් ඉගෙනගෙන නවෝත්පාදනය කරන හැටි ගැටලු විසදන්න දෙන්න ඕනේ .
     
    • Wow
    Reactions: Yin And Yang

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,467
    166,855
    113
    එකමත් එක රටක
    eth man hithanne ne HUsen bolt kawadawath supermarket eke polime issaraha ganna dagalavi kiyala. tipara wenna epa , prassne therumganna podi example ekaka dunne
    සුපර්මාකට් පෝලිම කියන්නේ එන පිලිවලට හැදෙන එකා පිටිපස්සේ එකා ඉන්න පේලියක් බන් . . පෝලිමේ හැමෝම පෝලිමේ මුලට එනව තමන්ගේ වාරේ දී . 🥱

    දැන් උබේ මෝඩ උදාහරනේ සම්බන්ද කරපං බලන්න සම්බන්ද කරන්න ගිය විදියට .
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,447
    36,377
    113
    මැදමහනුවර
    ෆේලියර් ක්‍රමයක් ඕකෙන් දෙමව්පියන් ගෙන එන පීඩනය සහ ස්වයං පීඩනයකට ලමයා යනවා. ලමයි විවෘත මනසකට වඩා ගිරවෙක් වෙනවා . ඔය රෙද්දවල් අහක් කරලා ප්‍රයෝගික කුසලතා වර්ධනය දෙන්න ඕනේ . දැන් නම් ai වලින් ඉගෙනගෙන නවෝත්පාදනය කරන හැටි ගැටලු විසදන්න දෙන්න ඕනේ .
    ඒකට විසඳුමක් විදිහට තමයි ස්වයං වින්දනය කියලා එකක් තියෙන්නේ
     
    • Haha
    Reactions: wpril5

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,814
    16,724