තියෙනවා නම් කියාගෙන පලයන්කො. YouTube, Social media නම් search කරල වැඩක් නෑ, තේරෙන් නැති ඩස්ප Accent වලින් බෙරිහන් දෙන සාප විතරමයි එන්නෙ. අනික කිසිම verification එකක් නෑ ඔහේ හිතිච්ච හිතිච්ච බොරු කියනවා.
සාමාන්‍යයෙන් පිළිගැනීමක් තිබුණ Indian news site පවා අමු ගෝත propaganda නෙ බං ගහන්නෙ, මොන හුත්තක්ද. කිසිම impartiality එකක් නෑ දැන් පල්කි නැන්දාගෙවත්. එ‍්කිත් බය වෙලාද දන් නෑ රාජ්‍ය ද්‍රෝහී රෙද්දකට අහු කරල පාරෙ හෙළුවෙන් අැදන් යයි කියලා.
කොච්චර වුණත් ඉන්දියාවනෙ.
Neutral, Impartial, reliable කියල නමටවත් කියන්න පුළුවන් source එකක් දාහන්කො බං. Western සහ Al Jazeera වගේ එ‍්වා slow වැඩියි. උන් දානකොට වෙන්ඩ තියෙන එ‍්වා වෙලා ඉවරයි.