India - Pakistan යුද්ධෙ ගැන තොරතුරු දැනගන්න reliable, neural source එකක් නැද්ද බං හුත්ත? පල්කි නැන්දත් propagandaමනෙ. Western sources slow වැඩියි 😩

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,081
    2
    15,843
    113
    තියෙනවා නම් කියාගෙන පලයන්කො. YouTube, Social media නම් search කරල වැඩක් නෑ, තේරෙන් නැති ඩස්ප Accent වලින් බෙරිහන් දෙන සාප විතරමයි එන්නෙ. අනික කිසිම verification එකක් නෑ ඔහේ හිතිච්ච හිතිච්ච බොරු කියනවා.

    සාමාන්‍යයෙන් පිළිගැනීමක් තිබුණ Indian news site පවා අමු ගෝත propaganda නෙ බං ගහන්නෙ, මොන හුත්තක්ද. කිසිම impartiality එකක් නෑ දැන් පල්කි නැන්දාගෙවත්. එ‍්කිත් බය වෙලාද දන් නෑ රාජ්‍ය ද්‍රෝහී රෙද්දකට අහු කරල පාරෙ හෙළුවෙන් අ‍ැදන් යයි කියලා. 🤣 කොච්චර වුණත් ඉන්දියාවනෙ.

    Neutral, Impartial, reliable කියල නමටවත් කියන්න පුළුවන් source එකක් දාහන්කො බං. Western සහ Al Jazeera වගේ එ‍්වා slow වැඩියි. උන් දානකොට වෙන්ඩ තියෙන එ‍්වා වෙලා ඉවරයි.
     
    • Like
    Reactions: ruka! and NuwanCK

    NuwanCK

    Well-known member
  • Jan 8, 2022
    163
    327
    63
    Neural source එකක් අපි විතරක් නෙමෙයි රෙඩිට් එකේ ඉන්දියන් පකිස්ථාන් කාරයොත් හොයනවා. පරණ ඉරාන ඊශ්‍රායල් වීඩියෝ උන්ගෙ වගේ දදා හැමිනුනාට ඇත්තට මොකෝ වෙන්නෙ කියලා එකෙක්වත් දන්නෙ නෑ. X එක පැත්තෙ යන්න අප්පිරියයි තියෙන disinformation ගොඩ දැක්කම.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,081
    2
    15,843
    113
    Neural source එකක් අපි විතරක් නෙමෙයි රෙඩිට් එකේ ඉන්දියන් පකිස්ථාන් කාරයොත් හොයනවා. පරණ ඉරාන ඊශ්‍රායල් වීඩියෝ උන්ගෙ වගේ දදා හැමිනුනාට ඇත්තට මොකෝ වෙන්නෙ කියලා එකෙක්වත් දන්නෙ නෑ. X එක පැත්තෙ යන්න අප්පිරියයි තියෙන disinformation ගොඩ දැක්කම.
    සිරාවටම අප්පිරියයි ඕයි.
     
    • Like
    Reactions: NuwanCK

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,698
    15,050
    113
    Milagiriya
    දැන් උඹ මුලින් කිව්වා උන් ගහගන්නේ නෑ කියලා, පස්සේ කිව්වා උන් ගහගත්තට න්‍යෂ්ටික අව් පාවිච්චි කරන්නේ නැහැ කියලා. දැන් එතකොට උඹ ඒවා කිව්වේ කොහෙන් බලාගෙනද 🤦🏽‍♂️
     
    • Haha
    Reactions: buddikagayan

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,081
    2
    15,843
    113
    දැන් උඹ මුලින් කිව්වා උන් ගහගන්නේ නෑ කියලා, පස්සේ කිව්වා උන් ගහගත්තට න්‍යෂ්ටික අව් පාවිච්චි කරන්නේ නැහැ කියලා. දැන් එතකොට උඹ ඒවා කිව්වේ කොහෙන් බලාගෙනද 🤦🏽‍♂️
    මේ වචන දෙක වෙන වෙනම search කරල තේරුම ඉගෙන ගනින්.

    1. Strategic
    2. Tactical

    (පළවෙනි එක පිටින් ඉඳලා idea එකක් ගන්න පුළුවන් වුණාට දෙවනි එක ගැන දැන ගන්න නම් කාලීන තොරතුරුම ඕන වෙනවා.)