රාජ්‍ය ප්‍රධාන මාධ්‍යයක ඉතාම අධම කාළකණ්ණි වැඩක් කරලා තියෙනවා ඊයේ. කියන්නත් ලැජ්ජයි. ලීක් වෙච්ච විඩියෝ එකක් ටෙලිනාට්‍යයකට දාන්න තරම් මානසිකත්වයක්! මේචචරම අනාරක්ෂිතද සමාජය? ළමයින්ට කොහෙන්ද පිළිසරණක් රජයෙන්ම මේවා වෙද්දි?
පෙස්සමක් අරන් යන්න ඕනාද දන්නැ මේකටත්.
පෙස්සමක් අරන් යන්න ඕනාද දන්නැ මේකටත්.
