කාළකණ්ණි සුවාදින රුපවාහිනිය

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    රාජ්‍ය ප්‍රධාන මාධ්‍යයක ඉතාම අධම කාළකණ්ණි වැඩක් කරලා තියෙනවා ඊයේ. කියන්නත් ලැජ්ජයි. ලීක් වෙච්ච විඩියෝ එකක් ටෙලිනා⁣ට්‍යයකට දාන්න තරම් මානසිකත්වයක්! මේචචරම අනාරක්ෂිතද සමාජය? ළමයින්ට කොහෙන්ද පිළිසරණක් රජයෙන්ම මේවා වෙද්දි?

    පෙස්සමක් අරන් යන්න ඕනාද දන්නැ මේකටත්.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,883
    11,338
    113
    රාජ්‍ය ප්‍රධාන මාධ්‍යයක ඉතාම අධම කාළකණ්ණි වැඩක් කරලා තියෙනවා ඊයේ. කියන්නත් ලැජ්ජයි. ලීක් වෙච්ච විඩියෝ එකක් ටෙලිනා⁣ට්‍යයකට දාන්න තරම් මානසිකත්වයක්! මේචචරම අනාරක්ෂිතද සමාජය? ළමයින්ට කොහෙන්ද පිළිසරණක් රජයෙන්ම මේවා වෙද්දි?

    පෙස්සමක් අරන් යන්න ඕනාද දන්නැ මේකටත්.
    ජාතික හෙළ නාලිකා
     
    • Like
    Reactions: emoji diaries

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    තාම ස්වාධීනෙ බලන උන් ඉන්නවද. කුණුහරුපනෙ යන්නෙ.
    පරණ නාට්ටි ටික පෙන්නුවනම් අදටත් ඇති උන්ට. හිරු දෙරණ වාරණය කරන්න නටනව තමන්ගෙ පාලනයෙ තියෙන එක වාරණය කරගන්න බෑ.