පිරිත් අහන්නෙ ඇයි?

Smart-Raptor

Active member
  • Apr 6, 2025
    175
    256
    43
    image.png

    ඇත්ත
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    it was not intended to be channted in a language that people don't even understand and not for the mental or physical wellness. simply, it's the interpretation of damma in pali that was taught by lord buddha to prutakjana and others. it was intended to be used for attaining nibbana.
     
    • Like
    Reactions: Smart-Raptor

    Relative to how srilankans listen to pirith the upper img quotation might be true but on a serious scale u might be right.

    Do u really believe in Budhdha and damma? and if so what makes u believe so ?
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,079
    113
    පයියාගල
    බුදුහාමුදුරුවො ඕවා කීවෙ තේරුම් අරගෙන ජීවිතයට ගලපාගෙන ජීවිතය පලදායි කරගන්න.
    ලංකාවෙ කම්මලි හුත්තිගෙ පුතාල ඒව මන්තර කරගෙන අහනව
    පරාභව සූත්‍රය උදේ හවස ඇහුවත් ඌ සූදු කෙලිනවනම් ඌ පිරිහෙනව
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,693
    1
    6,537
    113
    කැතලික් පල්ලියේ Choirs
    මුස්ලිම් පල්ලියේ Prays
    බෞද්ධ අපේ පිරිත්

    මේ සේරම just for mental satisfaction
     
    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    මෙහෙමයි මචන්ලා උබලගේ එක්ක ඉදල මේ සංසාරෙ මැරිච්ච ආත්ම ඥාතීන් උබ වටේ ඉන්නව ..තව උසස් ආත්ම පවතිනවා..උබ පිරිත් අහද්දී මේ වායුව කලබෙනවා ..ඉතින් බුදු බන තමා මේ විශ්වයේ පිරිසිදුම යථාර්තය..උබට කෙනෙක් පිහිට වෙන්න උදවු වෙන්න සනසිලක් දෙන්න පුළුවන්..කැමතිනම් විශ්වාස කරපල්ලා..නැතිනම් මට වැඩක් නැහැ
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,198
    20,506
    113
    Panadura
    මෙහෙමයි මචන්ලා උබලගේ එක්ක ඉදල මේ සංසාරෙ මැරිච්ච ආත්ම ඥාතීන් උබ වටේ ඉන්නව ..තව උසස් ආත්ම පවතිනවා..උබ පිරිත් අහද්දී මේ වායුව කලබෙනවා ..ඉතින් බුදු බන තමා මේ විශ්වයේ පිරිසිදුම යථාර්තය..උබට කෙනෙක් පිහිට වෙන්න උදවු වෙන්න සනසිලක් දෙන්න පුළුවන්..කැමතිනම් විශ්වාස කරපල්ලා..නැතිනම් මට වැඩක් නැහැ
    ඇත්ත
     
    • Like
    Reactions: Little Hulk

    Smart-Raptor

    Active member
  • Apr 6, 2025
    175
    256
    43
    I'm an once-returner
    the qs you asked is wrong. there's nothing to believe in buddhism. and such questions arise due to wrong-view.
    yh prolly relative to u that can prolly be wrong.
    But Im agnostic , which is defined as a person who believes the existence or nature of God is unknowable.
    I mean yh it is bout the damma but how can I make use of damma if I dunno the existence of budhdha.

    But I would like to know ,What do u mean by an once-returner?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    But I would like to know ,What do u mean by an once-returner?

    it means I've attained enlightenment, eradicated first 3 fetters which are self-identity view, doubt, attachment to rules/ rituals and am currently diminishing sensual desire and ill will.

    I mean yh it is bout the damma but how can I make use of damma if I dunno the existence of budhdha.

    come and see by yourself

    But Im agnostic
    I used to be postmodern and was into ontological idealism before attaining stream entry.
    ------ Post added on May 13, 2025 at 11:17 PM
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    තේරෙන විදිහකට කියවගන්න

    මිලින්ද රජු-
    සත්වතෙම මරණින් මිදෙමි යි සිතා උඩ ආකාශයට ගොසිනුත් මහාසමුද්‍ර‍මධ්‍යයට ගොසිනුත් ප්‍රාසාද ගෘහ ගල්ලෙන් භූමි ගුහා පර්වත ගුහා පබ්භාරතැලි දැදුරු[1] වෘක්ෂ බිල් විවර පර්වතාන්තරයට ගියේ ද, මරණපාසායෙන් නො මිදෙන්නේ ය. එහෙයින් පිරිත් කිරීම බොරු වන්නේ ය. ඉදින් පිරිත් කිරීමෙන් මරණපාසයෙන් මිදීමෙක් වේ නම් එයින් ‘න අන්තලික්ඛෙ’ යනාදීන් ‘මරණපාසයෙන් නො මිදෙන්නේ ය’ යි කියා වදාළ ඒ වචනයත් බොරු වන්නේ ය. මේ උභතොකොටිකප්‍ර‍ශ්නය තෙමේත් ග්‍ර‍න්ථියෙනුත් ගණ්ඨිතර ය. ඒ ප්‍ර‍ශ්නයතෙම නුඹ වහන්සේ කරා පැමිණියේ ය. නුඹ වහන්සේ විසින් ඉසිලිය යුත්තේ ය” යි කීහ.

    නාගසේන මහරහතන් වහන්සේ-
    මහරජානෙනි, විෂ විනාස කරන්නා වූ මන්ත්‍ර‍පදයකින් විෂය බස්වන ලද්දා වූ විෂ සන්හිඳුවන ලද්දා වූ ඌර්ධ්වාධොභාගයෙහි ඖෂධජලයෙන් තෙමන ලද්දා වූ නයක විසින් දෂ්ට කරණ ලද්දා වූ කිසිවෙක් තොප විසින් දක්නා ලද්දේ ඇද් දැ?” යි විචාළසේක. “එසේ ය, ස්වාමීන් වහන්ස, අද දැන් දක්වාත් ඒ විෂ බස්වන කාරිය ලොකයෙහි පවත්නේ ය” යි කීහ. “මහරජානෙනි, ඒ කාරණයෙන් පිරිත් බෙහෙත් ක්‍රියාවෝ නිරර්ථක ය යි කියන්නා වූ යම් වචනයක් ඇද් ද, ඒ වචනය බොරු වන්නේ ය. මහරජානෙනි, කරණ ලද පිරිත් ආරක්ෂාව ඇති පුරුෂයා දෂ්ට කරණු කැමැත්තා වූ නාගයා දෂ්ට නො කරන්නේ ය. විවෘත කළ මුඛය පියා ගන්නේ ය. සොරුන් විසින් තළන්නට ඔසවා ගත් මුගුරු පවා නො පැමිණෙන්නේ ය. ඒ සොරු මුගුරු දමා ලඟට අවුත් ප්‍රිය කෙරෙති. කුපිත වූ හස්තිනාග තෙම ලඟට දිව අවුත් වළකින්නේ ය. දිලියෙන මහාවහ්නිස්කන්ධය පවා ලඟට පැමිණ නිමෙන්නේ ය. නො දැන අනුභව කරණ ලද බලවත් වූ විෂය පවා අමෘතබෙතේ වන්නේ ය. ආහාරාර්ථය පිණිස හෝ ශරීරයෙහි ව්‍යාප්ත වන්නේ ය. නසනු කැමැත්තා වූ වරදකරුවෝ ලඟට අවුත් දාසබවට[4] පැමිණෙති. පයින් මඬින ලද පාසය නො ඇසිරෙන්නේ ය. මහරජානෙනි, මයූරජාතකයෙහි ‘කරණ ලද පිරිත් ඇති මයූරයාගේ පයට සත්සියයක් හවුරුදු මුළුල්ලෙහි වැදිතෙම පාසය පමුණුවන්නට නො හැකි වූයේ ය. නො කරණ ලද පිරිත් ඇති මයූරයාගේ පාදයට එදවස්හි ම පාසය පමුණුවාලූයේ ය’ යි කියා තොප විසින් පෙර අසන ලද්දේ දැ?” යි විචාළසේක. “එසේ ය, ස්වාමීන් වහන්ස, අසන ලද්දේ ය. ඒ ශබ්දය දෙවියන් සහිත වූ ලොකයෙහි ඉතා උස් ව නැංගේ ය” යි කීහ. “මහරජානෙනි, ඒ කාරණයෙනුත් පිරිත් බෙහෙත් ක්‍රියාවෝ නිරර්ථක ය යි කියන්නා වූ යම් (167) වචනයක් ඇද් ද, ඒ තොපගේ වචනය බොරු වන්නේ ය.”

    ඉවර නෑ
    https://pitaka.lk/books/milinda-prashnaya/24.html
     
    • Like
    Reactions: Smart-Raptor

    Smart-Raptor

    Active member
  • Apr 6, 2025
    175
    256
    43
    it means I've attained enlightenment, eradicated first 3 fetters which are self-identity view, doubt, attachment to rules/ rituals and am currently diminishing sensual desire and ill will.

    come and see by yourself

    I used to be postmodern and was into ontological idealism before attaining stream entry.
    ------ Post added on May 13, 2025 at 11:17 PM
    OKKK sure but wish u good luck 😇
    im finnna del this acc by changing PWs.My rate of consumption has gone up in EK as well as reddit. 🥵

    i give myself a 1/10 in self controlling. 😶‍🌫️🥶
     
    • Like
    Reactions: Fiona Dabare

    janith20030801

    Well-known member
  • Jul 28, 2024
    315
    271
    63
    22
    okapathana
    බුදුහාමුදුරුවො ඕවා කීවෙ තේරුම් අරගෙන ජීවිතයට ගලපාගෙන ජීවිතය පලදායි කරගන්න.
    ලංකාවෙ කම්මලි හුත්තිගෙ පුතාල ඒව මන්තර කරගෙන අහනව
    පරාභව සූත්‍රය උදේ හවස ඇහුවත් ඌ සූදු කෙලිනවනම් ඌ පිරිහෙනව
    හරි බන්