BYD Vehicle Prices ??

raaajit

Well-known member
  • Nov 4, 2007
    728
    861
    93
    I'll take another agent as an example. Please note that I am not promoting any agent or vehicle — I just want to get this clarified.

    The Nissan Magnite Turbo CVT TEKNA+, brought in by AMW, is priced at USD 13,803 (source). Even if the actual CIF value is slightly higher, let's assume that amount. Even with that the total cost including taxes and all would be approximately LKR 9,311,743.72. Currently, it's being sold at a showroom price of LKR 9.95 million, which seems fair to me.

    Screenshot 2025-05-13 210415.png

    So, how is it that AMW can manage this as an agent, while others can’t — even with a 3-year/10,000 km warranty?
     
    • Like
    Reactions: eksudda

    $onny

    Well-known member
  • May 21, 2012
    3,203
    4,011
    113
    I'll take another agent as an example. Please note that I am not promoting any agent or vehicle — I just want to get this clarified.

    The Nissan Magnite Turbo CVT TEKNA+, brought in by AMW, is priced at USD 13,803 (source). Even if the actual CIF value is slightly higher, let's assume that amount. Even with that the total cost including taxes and all would be approximately LKR 9,311,743.72. Currently, it's being sold at a showroom price of LKR 9.95 million, which seems fair to me.

    View attachment 250776

    So, how is it that AMW can manage this as an agent, while others can’t — even with a 3-year/10,000 km warranty?
    Mcn me thiyenne indiyawe TAX ekka prices. Manufacture mehe dealerta dena prices nemai.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,306
    113
    අඩෝ මේක කියද්දි මෙතන ඔස්තාර්ලා එහෙම නෑමයි කිව්වනේ බන් :lol: :lol:
    😁
    uba vat registered nam, yes. (Tax handle karana kenek correct karanna, mama wardadi nam.)
    මචං VAT registered උනත් ක්ලේම් කරන්න පුලුවන් හේතුවක් තියෙනව නේද? අපි ඒ වාහනේ කාට හරි විකුණන්න ඕන. අන්න ඒ වගේ. නැතුව අපේ කම්පැනි එකේ පාවිච්චියට ගත්ත එකකට වැට් ක්ලේම් කරන්න බෑ මම දන්න විදියට. මට ඔය ක්ලේම් කරන ප්‍රොසෙස් එක නම් තේරෙන්නෙ නෑ.
    Ehema wenne nehe neda ban. Vat registered nam awurudde anthimata vat claim karanawa company eka government eken. Customer ta wikunanne cost+profit+vat..oka nokaloth vat fraud ekak wenawaneh. Vat refund process eka hadala thiyenneth double tax nowenna neda?

    Hebei lake pankaawe mehema deyak nam wenawalu.

    https://www.dailymirror.lk/business...G-Sri-Lanka/245-302256?utm_source=chatgpt.com
    නෑ මචං Custom එකේ වදින වැට් එක කොහොමත් වදිනව නේ, ඒකට උඩින් Agent ගෙ ප්‍රොෆිට් එකටත් වැට් එක වදිනව.
    අපි හිතමු වාහනේ කස්ටම් එකෙන් එලියට දාන්න කලින් Duty+CIF එක ලක්ෂ 100ක් උනා කියල. එතකොට ලක්ෂ 118ක් වෙනව නේ වැට් එක වැදුනම. අන්න ඒක Agent ගෙ අතට ගියාම ඌ ඒකට ලක්ෂ 10ක් ලාබ තිබ්බ කියල හිතන්න. එතකොට ලක්ෂ 118+10(උගේ ලාබය)
    අන්න අර 10ට 18% වැට් එක ඇඩ් වෙනව. එතකොට ගාන 118+11.8=ලක්ෂ 130ක් වගේ වෙනව.
    ඔන්න ඕකයි කතන්දරේ.
     
    • Like
    Reactions: Hapuwa

    tomiya1234

    Junior member
  • May 25, 2017
    45
    53
    18
    Oya CAL eke tool eka weradi macahn...
    https://www.srilankavehicletaxcalculator.com meka use karanna...

    Mn custom eke weda karana yaluwekta kiyala BYD atto3 wala CIF hoya gaththa.. utath dawas ganak giya hoyaganna,,

    BYD atto3 advanced - 18914 USD ( 11.6M after paying duties )
    BYD atto3 Superior - 21771 USD ( 13.3M after paying duties )

    Mekata thawa 18% coperate tax ekak gewanna wena kathawa godak aya kiyanawa.. ehema baluwoth me price walata labai..

    Thawa man chinese dealers la set ekak hoyagena personal import karanna wisthara ahuwa.. RHD ekak 27500-30000USD wath wenawa CIF eka.. ethakota after duties 18M wage wenwa gana.. LHD nm sehena aduwata ganna puluwan china walin... ehema baladdi JKCG eke price eka labai..
     
    • Like
    • Love
    Reactions: $onny and chami2015

    මේ තියෙන්නෙ මම කියපු එකම. ඒකයි මෙතැන කට්ටිය බාගෙට දැනගෙන වැඩේ කතා කරන්නෙ. ඔය RHD සීන් එකෙන් ලොකු වෙනසක් වෙනව බං. කොහොමහරි ඕකෙ හරිම CIF එක 27,000USD-30,000USD අතරෙ තමයි. මුං Under value කරල ගේන්නෙ. China company එකත් එක්ක මොකක්හරි ඩීල් එකක්.

    මේ Duties බලන්න පුලුවන් බං RMV Document සෙට් එකෙන්. කස්ටම් එකේ දාපු Value එකම ඒකෙත් දානව. මම එතැනින් අල්ලගත්තෙ
     
    LHD -> RHD manufacture plant eka , factory eka athule karanna mahaloku gnan yanna vidihak nan na machanla , ova boru katha , Full vehicle ekama build karala aye RHD karnavanan gana yanava ehema oni nane machan manufacture plant eka athule , anika BYD RHD denne lankavata vitharada mulu loketama export karanavvane , un eva hithala nathuva neveine :LOL: Full vehicle manufacture karala RHD karanakota thmayi gana yanavanan yanne , ekayi chinese dealers lagen vadivenne , mehe ara Autogroup International eka vagey , oya explanation hndayi kondey badapu chinnunta :LOL:
     
    Last edited:

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,095
    3,081
    113
    😁

    මචං VAT registered උනත් ක්ලේම් කරන්න පුලුවන් හේතුවක් තියෙනව නේද? අපි ඒ වාහනේ කාට හරි විකුණන්න ඕන. අන්න ඒ වගේ. නැතුව අපේ කම්පැනි එකේ පාවිච්චියට ගත්ත එකකට වැට් ක්ලේම් කරන්න බෑ මම දන්න විදියට. මට ඔය ක්ලේම් කරන ප්‍රොසෙස් එක නම් තේරෙන්නෙ නෑ.

    නෑ මචං Custom එකේ වදින වැට් එක කොහොමත් වදිනව නේ, ඒකට උඩින් Agent ගෙ ප්‍රොෆිට් එකටත් වැට් එක වදිනව.
    අපි හිතමු වාහනේ කස්ටම් එකෙන් එලියට දාන්න කලින් Duty+CIF එක ලක්ෂ 100ක් උනා කියල. එතකොට ලක්ෂ 118ක් වෙනව නේ වැට් එක වැදුනම. අන්න ඒක Agent ගෙ අතට ගියාම ඌ ඒකට ලක්ෂ 10ක් ලාබ තිබ්බ කියල හිතන්න. එතකොට ලක්ෂ 118+10(උගේ ලාබය)
    අන්න අර 10ට 18% වැට් එක ඇඩ් වෙනව. එතකොට ගාන 118+11.8=ලක්ෂ 130ක් වගේ වෙනව.
    ඔන්න ඕකයි කතන්දරේ.
    Ehema wenna puluwan..nethuwa 18% ewa dekak nam wadinne nehe..
     
    raaajit

    Well-known member
  • Nov 4, 2007
    728
    861
    93
    dakkane api mehe kiwwa vithrayi ehenma adu karala e unata , mehe agentui , govmnet ekayi mna karaiyda , thava aluth tax gahaiyda :ROFLMAO: :ROFLMAO: