Eye ra 10.30pm edala light dim vala kollane man deprak call Kara awe na eth , dan hamoma kiyala wage ma map eka baluwama penna. Issranm kivva gaman avith hadanawa
අම්මට කියලා කෝල් කරවපන්Eye ra 10.30pm edala light dim vala kollane man deprak call Kara awe na eth , dan hamoma kiyala wage ma map eka baluwama penna. Issranm kivva gaman avith hadanawa View attachment 250839
3 park kivva banoka meke dala wedak ne. 1987ta call ekak aran amathapan![]()
ඕක ඉස්සරහා ගෙදර ලොරි කාරයෙක් ඉන්නේ ඉස්සරහා ගෙදර උගේ ගේ ඔයmeka neda ubalage gedara? diva hosting kiyala penne?
apinam off-grid
grid ekata hena gahuwath danne naa![]()
මම ගත්තා එකක් එක ස්ටාට් වෙන්නේ නැහැ බන් අය ගිහින් දුන්නා හදන්න දැන් මාසයක් වෙනවා මට හදලා දුන්නේ නැහැ ගෙවන්න බන් ගත්තේ මමPodi generator ekak aran gedara thiyaganin. PC + 2 LED lights + fan wage duwanna puluwan ekak
මම තිරප්පනේ බන් , කැකිරාවේ CEB එකෙන් තමයි මේ පැත්ත බලන්නේ එකයි@Nadun26 Oya Kekiraweda ?
patta remote area ekak neda uba inne. basic dewal nathi eka sadarani. internet unath adu mama hitanne uba inna side ekata un antenna harawanne nathi nisa wenna onaඕක ඉස්සරහා ගෙදර ලොරි කාරයෙක් ඉන්නේ ඉස්සරහා ගෙදර උගේ ගේ ඔය
මම ගත්තා එකක් එක ස්ටාට් වෙන්නේ නැහැ බන් අය ගිහින් දුන්නා හදන්න දැන් මාසයක් වෙනවා මට හදලා දුන්නේ නැහැ ගෙවන්න බන් ගත්තේ මම
------ Post added on May 15, 2025 at 10:20 AM
Apoo Kekirawa nam bettak bn CEB eka...dambulle anuradhapura pare anthima tikath kekirawe CEB ekata Set Wenne..unge light giyoth aye dawas dekakata wath en ne hadannaමම තිරප්පනේ බන් , කැකිරාවේ CEB එකෙන් තමයි මේ පැත්ත බලන්නේ එකයි
------ Post added on May 15, 2025 at 10:20 AM
ලග තියෙනවා Mobitel එකේ ටවර් එක එකෙන් Signal ඔකොම තියෙනවා , අනිත් ඒවගේ අඩුයි Signal ඒවා තියෙන්නේ තිරප්පනේ ටවුන් එකේpatta remote area ekak neda uba inne. basic dewal nathi eka sadarani. internet unath adu mama hitanne uba inna side ekata un antenna harawanne nathi nisa wenna ona
කලින් නම් ඔහොම නැහැ බන් පැයෙන් දෙකෙන් ඇවිත් හදනවා එත් අදනම් එපා වුණාApoo Kekirawa nam bettak bn CEB eka...dambulle anuradhapura pare anthima tikath kekirawe CEB ekata Set Wenne..unge light giyoth aye dawas dekakata wath en ne hadanna
Colombo barinam, Dambulla / Kurunegala wage paththakata palayan ban. Umbe prashna sahena godak wisadei.මම තිරප්පනේ බන් , කැකිරාවේ CEB එකෙන් තමයි මේ පැත්ත බලන්නේ එකයි
------ Post added on May 15, 2025 at 10:20 AM
කොලබට යන්න බන් ඉන්නේ එත් සල්ලි මදි ජිවත් වෙන්න එහෙ ගිහින් , ජොබ් එකකට යන්න වෙනවා , ජොබ් එකකට යන්න බෑ බන් මේ හොස්ටින් වැඩේ එක්ක එයාලා දවසේම කතා කරනවා එක එක වැඩ කරගන්න ගමනක් යන්න බෑ කන්න නිදාගන්න වෙලාව නැහැ එහෙම එකේ මොන ජොබ්ද බන් ඉතින් හෙන ප්රශ්නයක මම ඉන්නේ ඕක නිසා.Colombo barinam, Dambulla / Kurunegala wage paththakata palayan ban. Umbe prashna sahena godak wisadei.
Kurunegala hospital area eke ehema lesiyen power cut naha
Sirawata bn... Dambullata Waren.. Hospital Line eke curent kapannema nethi tharam... Ubata Maseta 15kata withara geyakma rent ekata ganna puluwanColombo barinam, Dambulla / Kurunegala wage paththakata palayan ban. Umbe prashna sahena godak wisadei.
Kurunegala hospital area eke ehema lesiyen power cut naha
rata palayan. ube oya prashana nikamma wisadenawa.කොලබට යන්න බන් ඉන්නේ එත් සල්ලි මදි ජිවත් වෙන්න එහෙ ගිහින් , ජොබ් එකකට යන්න වෙනවා , ජොබ් එකකට යන්න බෑ බන් මේ හොස්ටින් වැඩේ එක්ක එයාලා දවසේම කතා කරනවා එක එක වැඩ කරගන්න ගමනක් යන්න බෑ කන්න නිදාගන්න වෙලාව නැහැ එහෙම එකේ මොන ජොබ්ද බන් ඉතින් හෙන ප්රශ්නයක මම ඉන්නේ ඕක නිසා.