සැප මෙට්ට

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම නම් කඩෙන් ගෙනාපු මෙට්ටෙට අල්ලපු වත්තෙ පුලුන් ගහෙන් පුලුන් එකතු කරලා තව ලෙයර් එකක් මෙට්ටයක් හදලා දැම්මා. සැප කනේ
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,381
    1,388
    113
    Sri Lanka
    මගේ ලඟ ලොකු මෙට්ට දෙකක් තියනවා එකක් දම්රෝ එකෙන් ගිය අවුරුද්දෙ ගත්තෙ අනෙක ආපිකෝ එකෙන් අවුරුදු 5කට විතර කලින් ගත්තෙ
    ආපිකෝ එකෙන් ගනිපු එක පරන උනාට ටිකක් කම්ෆටබල් ගතිය වැඩියි
    කොට්ට නං සෙල්සියස් තමයි ඒකට ගහන්න පුලුවන් වෙන කොට්ටයක් නැහැ
    සෙල්සියස් එකෙත් වර්ග තියෙද හොද ඒවා :unsure:
     
    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    අඩෝ, hotels වල එහෙම තියෙන, සැප මෙට්ට වල brands මොනවද? පොඩ්ඩක් හොයල බලද්දි එකෙක් කිව්ව celcius එකේ ඒවා හොඳයි කියල. එත් කතා කරල බැලුවම, දැන් ගෙන්නන්නේ නෑලු. දන්නවනම් විස්තර share කරපල්ලා. හොඳ මෙට්ටයක් ගන්න ඕනි. :rolleyes:
    Damro
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    මටත් ඕනේ. ඇදක් ගෙනාවා. මෙට්ටයක් නෑ. දම්රෝ එකෙත් අඩුම 57000න් පටන් ගන්නේ.
    London sleep kiyala company ekak thiyanawa nugegoda.. natural latex mattress thiyenne...Kiya la ona widiyata hadagattaki...eka pattak hard anik side eka soft..side Maru Kara Kara nidaganna

    අඩෝ, hotels වල එහෙම තියෙන, සැප මෙට්ට වල brands මොනවද? පොඩ්ඩක් හොයල බලද්දි එකෙක් කිව්ව celcius එකේ ඒවා හොඳයි කියල. එත් කතා කරල බැලුවම, දැන් ගෙන්නන්නේ නෑලු. දන්නවනම් විස්තර share කරපල්ලා. හොඳ මෙට්ටයක් ගන්න ඕනි. :rolleyes:
    https://g.co/kgs/qiAasgK
    ------ Post added on May 17, 2025 at 10:54 AM
     
    • Like
    Reactions: kasun090354t

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole
    arpico nam ganna epa... spring pal hodai... surface eka flat and tight. springs strong..arpiko eka bahinawa.. valentino balapan... hodatama hodaaa
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    අඩෝ, hotels වල එහෙම තියෙන, සැප මෙට්ට වල brands මොනවද? පොඩ්ඩක් හොයල බලද්දි එකෙක් කිව්ව celcius එකේ ඒවා හොඳයි කියල. එත් කතා කරල බැලුවම, දැන් ගෙන්නන්නේ නෑලු. දන්නවනම් විස්තර share කරපල්ලා. හොඳ මෙට්ටයක් ගන්න ඕනි. :rolleyes:
     
    Attachments

    • Screenshot_20250517-105641.jpg
      Screenshot_20250517-105641.jpg
      146.5 KB · Views: 28

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,493
    7,854
    113
    arpico nam ganna epa... spring pal hodai... surface eka flat and tight. springs strong..arpiko eka bahinawa.. valentino balapan... hodatama hodaaa
    Spring pal awul kiyala daala thibba godak then wala... FOX brand eka hodai da ban ?
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole
    Spring pal awul kiyala daala thibba godak then wala... FOX brand eka hodai da ban ?
    spring pal mata nam awul naa.. ade ala unama bahinne naaa..spinal code eka bend wen naa.. arpiko eke bahinawa.. uda layer eka comfortble unata.a bahinawa... ubata luxury and hodatama hda nam valentino balapan.. fox no idea
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,493
    7,854
    113
    London sleep kiyala company ekak thiyanawa nugegoda.. natural latex mattress thiyenne...Kiya la ona widiyata hadagattaki...eka pattak hard anik side eka soft..side Maru Kara Kara nidaganna

    https://g.co/kgs/qiAasgK
    ------ Post added on May 17, 2025 at 10:54 AM
    machan, London sleep eke Spring neme neda ? form type neh? kal pewethma kohomada danne na? price site eke daala thiyena currency eka mokadda ban ?
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    meka sirama mattress eka ammo dan 1 lak walata kittui
    api gatte e kale oka 40kata aduwen
    ඕවා මොන ජරාව ද කියලා හිතෙයි මෙන්න මෙකක් උඩ super hot blonde suddiyek එක්ක ඉන්න පිං කරලා තිබ්බොත්
    https://www.savoirbeds.com

    Suddiyek hambunath මේ luxury bed එක හොයා ගන්න අමාරුයි.
    මෙවා hand made ඒවා ඔක්කොම.
    අපේ එකී ට rich කෙල්ලෙක් ගෙන් හම්බුනේ.
    ලංකාවට අරං එන්න ඕන 🥲