Dubai Perfumes Bulk lankawata genna ganna puluwan direct suppliers la kawuda ?
YAKALK Well-known member Feb 6, 2018 331 1 375 63 May 18, 2025 #1 Dubai Perfumes Bulk lankawata genna ganna puluwan direct suppliers la kawuda ?
Janatha Jhon Well-known member Nov 24, 2023 10,532 14,412 113 May 18, 2025 #2 අපේ @Gingy නං දන්නවා ඇති
milkywayromanholiday Well-known member Apr 25, 2025 518 363 63 May 18, 2025 #3 YAKALK said: Dubai Perfumes Bulk lankawata genna ganna puluwan direct suppliers la kawuda ? Click to expand... Emirates වල Islam උන් perfume use කරනවද බං? Perfume කියන්නේ alcohol based. උන් ඒවා use කරන්නේ නැහැ. උන් use කරන්නේ alcohol free එකක් හැබැයි ඒක perfume නෙමේ. ඒ නිසා උබ ගන්න එක බලල ගනින් Emirates වල Islam උන් perfume කියන්නේ French උන් perfume කියන ලෝකෙ සම්මත perfume එකට නෙමේ වෙන standard එකකට.
YAKALK said: Dubai Perfumes Bulk lankawata genna ganna puluwan direct suppliers la kawuda ? Click to expand... Emirates වල Islam උන් perfume use කරනවද බං? Perfume කියන්නේ alcohol based. උන් ඒවා use කරන්නේ නැහැ. උන් use කරන්නේ alcohol free එකක් හැබැයි ඒක perfume නෙමේ. ඒ නිසා උබ ගන්න එක බලල ගනින් Emirates වල Islam උන් perfume කියන්නේ French උන් perfume කියන ලෝකෙ සම්මත perfume එකට නෙමේ වෙන standard එකකට.