EPF help

Bunji Kuraki

Well-known member
  • Mar 14, 2023
    1,520
    2,522
    113
    මාළඹේ
    • විශ්‍රාම ගිය පසු. (පිරිමියෙකු නම්, වයස අවුරුදු පනස් පහක් හෝ කාන්තාවක නම් වයස අවුරුදු පනහක් වනවන විට රැකියාවෙන් ඉවත් වීම.)
    • විවාහය නිසා විශ්‍රාම ගැනීම. (ගැහැණු පමණක්.)
    • ස්ථිර වීසා බලපත්‍රයක් මත වෙනත් රටකට සංක්‍රමණය වනවිට.
    • ස්ථිර හේතුවක් නිසා සාමාජිකයෙකු සේවය කිරීම නතර කළවිට සහ වැඩ සඳහා ඇති සම්පූර්ණ නොහැකියාව සහ එම හේතුව නිසා තවදුරටත් රැකියාවට නුසුදුසු බවට ලියාපදිංචි වෛද්‍යවරයෙකු විසින් සහතික කරනු ලැබීම.
    • ආවරණය කරන ලද රැකියාවක නියුතු සාමාජිකයෙකු රැකියාවෙන් ඉවත් වී රාජ්‍ය සේවයේ හෝ පළාත් පාලන ආයතනවල විශ්‍රාම වැටුප් සහිත රැකියාවක් ලබා ගන්නාවිට.
    https://epf.lk/?page_id=813
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,871
    1
    56,895
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    naaa... thama naaa...

    • විශ්‍රාම ගිය පසු. (පිරිමියෙකු නම්, වයස අවුරුදු පනස් පහක් හෝ කාන්තාවක නම් වයස අවුරුදු පනහක් වනවන විට රැකියාවෙන් ඉවත් වීම.)
    • විවාහය නිසා විශ්‍රාම ගැනීම. (ගැහැණු පමණක්.)
    • ස්ථිර වීසා බලපත්‍රයක් මත වෙනත් රටකට සංක්‍රමණය වනවිට.
    • ස්ථිර හේතුවක් නිසා සාමාජිකයෙකු සේවය කිරීම නතර කළවිට සහ වැඩ සඳහා ඇති සම්පූර්ණ නොහැකියාව සහ එම හේතුව නිසා තවදුරටත් රැකියාවට නුසුදුසු බවට ලියාපදිංචි වෛද්‍යවරයෙකු විසින් සහතික කරනු ලැබීම.
    • ආවරණය කරන ලද රැකියාවක නියුතු සාමාජිකයෙකු රැකියාවෙන් ඉවත් වී රාජ්‍ය සේවයේ හෝ පළාත් පාලන ආයතනවල විශ්‍රාම වැටුප් සහිත රැකියාවක් ලබා ගන්නාවිට.
    https://epf.lk/?page_id=813
    ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ සේවකයෙකුට, වයස 55 දී විශ්‍රාම ගන්නේ නම්, ඔවුන්ගේ සේවක අර්ථසාධක අරමුදල (EPF) ආපසු ලබා ගත හැක. 2021 අංක 28 දරන සේවකයන්ගේ අවම විශ්‍රාම වයස පිළිබඳ පනත මගින් 2021 නොවැම්බර් මස පනත බලාත්මක වන විට වයස 52ට අඩු සේවකයන් සඳහා අවම විශ්‍රාම වයස 60 ලෙස නියම කර ඇත. එහෙත්, EPF රෙගුලාසි අනුව, වයස 55 දී විශ්‍රාම ගැනීමේදී EPF ආපසු ගැනීමට අවසර ඇත. වයස 60 දක්වා සේවය කරන අයට, EPF ආපසු ගැනීම සාමාන්‍යයෙන් විශ්‍රාම යන තුරු ප්‍රමාද වේ. විශේෂ තත්වයන් සඳහා, EPF දෙපාර්තමේන්තුව හෝ සේවායෝජකයා සමඟ පරීක්ෂා කරන්න, මන්ද යත්, මුලින් විශ්‍රාම යාම හෝ රැකියා තත්වය වැනි කොන්දේසි ඒ සඳහා බලපෑ හැකි බැවිනි.

    Grok

    මට නම් පැහැදිලි නෑ 55ද 60 ද කියල.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,529
    14,410
    113
    පුළුවන්.
    මේ ගැන කතා වෙන ෆේස්බුක් ගෘප් තියෙනවා.
    ඒවායේ විස්තර තියෙනවා
     
    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,520
    2,522
    113
    මාළඹේ
    ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ සේවකයෙකුට, වයස 55 දී විශ්‍රාම ගන්නේ නම්, ඔවුන්ගේ සේවක අර්ථසාධක අරමුදල (EPF) ආපසු ලබා ගත හැක. 2021 අංක 28 දරන සේවකයන්ගේ අවම විශ්‍රාම වයස පිළිබඳ පනත මගින් 2021 නොවැම්බර් මස පනත බලාත්මක වන විට වයස 52ට අඩු සේවකයන් සඳහා අවම විශ්‍රාම වයස 60 ලෙස නියම කර ඇත. එහෙත්, EPF රෙගුලාසි අනුව, වයස 55 දී විශ්‍රාම ගැනීමේදී EPF ආපසු ගැනීමට අවසර ඇත. වයස 60 දක්වා සේවය කරන අයට, EPF ආපසු ගැනීම සාමාන්‍යයෙන් විශ්‍රාම යන තුරු ප්‍රමාද වේ. විශේෂ තත්වයන් සඳහා, EPF දෙපාර්තමේන්තුව හෝ සේවායෝජකයා සමඟ පරීක්ෂා කරන්න, මන්ද යත්, මුලින් විශ්‍රාම යාම හෝ රැකියා තත්වය වැනි කොන්දේසි ඒ සඳහා බලපෑ හැකි බැවිනි.

    Grok

    මට නම් පැහැදිලි නෑ 55ද 60 ද කියල.

    2021 පනතෙන් අවුරුදු 60 විශ්‍රාම යාමේ වයස කළාට ඊට කලින් සේවකයෙකුට රැකියාව අත් හරින්න පුළුවන් මචං.
    එතකොට අදාළ වෙන්නෙ 55.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,846
    27,114
    113
    එහෙම උඹ කැමති විදියට EPF එකෙන් සල්ලි ගන්න උබ මහ බැංකු අදිපති පොන්නලාල් උඩුරැවුලා කියලා හිතුවද? ඔන්න පොන්නලාලා උනා නම් EPF එක මංකොල්ල කන්න උනත් පුළුවන් :rolleyes2::rolleyes2::rolleyes2: 🤌 🤌
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,614
    12,734
    113
    ලංකාවේ.. ලංකාවේ
    ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ සේවකයෙකුට, වයස 55 දී විශ්‍රාම ගන්නේ නම්, ඔවුන්ගේ සේවක අර්ථසාධක අරමුදල (EPF) ආපසු ලබා ගත හැක. 2021 අංක 28 දරන සේවකයන්ගේ අවම විශ්‍රාම වයස පිළිබඳ පනත මගින් 2021 නොවැම්බර් මස පනත බලාත්මක වන විට වයස 52ට අඩු සේවකයන් සඳහා අවම විශ්‍රාම වයස 60 ලෙස නියම කර ඇත. එහෙත්, EPF රෙගුලාසි අනුව, වයස 55 දී විශ්‍රාම ගැනීමේදී EPF ආපසු ගැනීමට අවසර ඇත. වයස 60 දක්වා සේවය කරන අයට, EPF ආපසු ගැනීම සාමාන්‍යයෙන් විශ්‍රාම යන තුරු ප්‍රමාද වේ. විශේෂ තත්වයන් සඳහා, EPF දෙපාර්තමේන්තුව හෝ සේවායෝජකයා සමඟ පරීක්ෂා කරන්න, මන්ද යත්, මුලින් විශ්‍රාම යාම හෝ රැකියා තත්වය වැනි කොන්දේසි ඒ සඳහා බලපෑ හැකි බැවිනි.

    Grok

    මට නම් පැහැදිලි නෑ 55ද 60 ද කියල.
    මම ඕක එච්චරම හෙව්වේ නෑ... 55 - 60 දෙකටම තව කල් තියන නිසා
    අනික මගේ විශ්වාසයක් තියනවා ඕක රිවස් වෙයි කියලා තිබ්බ 50-55 එකට....

    ගත්ත කට්ටිය ඉන්නවා නම් ඔය ටොප් කොල්ලා කියලා තියන විදිහට දෙනවා ඇති.