Un den hard disk hadanneth naපුලුවන් නම් HGST වලින් එක්ස්ටර්නල් එකක් හොයාගනින්. අවුරුදු 20-30ක් ඇදගතැහැකි.
Un den hard disk hadanneth na
Ohoma baluwoth mageth Quantum Fireball hard disk ekak thiyenawa thama weda .. 2000 gaththa ekak
data backup walata HDD thama matanan.
HDD or SSD Raid system thama.
Single device eka risk wadii
Only on NAS grade HDD / 2 copies!
nitara use wenne netnam portble hdd ekak ganin. 2tb walata wada loku ewa ganna epa.
පුලුවන් නම් HGST වලින් එක්ස්ටර්නල් එකක් හොයාගනින්. අවුරුදු 20-30ක් ඇදගතැහැකි.
ආහ් උඹ වේරංග නේද? උඹ නේද අර ප්රසිද්ද පොත ලිව්වෙ කෙතේ අලියා කියලා. සාසා වේරංග උඹනෙ?
------ Post added on May 20, 2025 at 5:00 PM
Un den hard disk hadanneth na
Ohoma baluwoth mageth Quantum Fireball hard disk ekak thiyenawa thama weda .. 2000 gaththa ekak
bump
BUMP
අපි වෙන්න ඇති එව්වා ගත්ත අන්තිම පරම්පරාව..![]()
Long term storage නං blue ray වගේ එකකට ගහලා පරිස්සමට අරන් තියන්න පුලුවන්. සාමාන්යෙන් කියන්නෙ අවුරුදු 50ක් විතර තියාගන්න පුලුවන් කියලා.
නිතරම ආපහු ඇක්සස් කරන්න ඕන නං HDD තමයි, SSD long term storage එකට හරියන්නෙ නැහැ
හැබැයි HDD පිසිකලි ඩැමේජ් වෙන්න පුලුවන් ඒක නිසා RAID සෙටප් එකක් වගේ තියාගන්නත් පුලුවන්
Cloud storage වල තියන්නත් පුලුවන්
Bump
තමන්ට දරන්න පුලුවන්නම් Cloud Backup තමයි හොඳම
Post එකට අදහස් දක්වපු උඩට ගත්ත හැමොටම බොහොම ස්තූතියිBump