Data backup වලට (External SSD or HDD)

AWeranga

Well-known member
  • Oct 23, 2007
    1,380
    1,932
    113
    Music/Pictures/Videos වගේ data backup කරන්න external SSDද HDDද හොඳම?
    Data durability එකට හොඳම මොකක්ද?
    Portable SSD එකක් නිතරම පාවිච්චි කරේ නැතත් data durability එක හොඳද?
     
    • Like
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,928
    1
    100,441
    113
    33
    Kalutara
    පුලුවන් නම් HGST වලින් එක්ස්ටර්නල් එකක් හොයාගනින්. අවුරුදු 20-30ක් ඇදගතැහැකි.

    ආහ් උඹ වේරංග නේද? උඹ නේද අර ප්‍රසිද්ද පොත ලිව්වෙ කෙතේ අලියා කියලා. සාසා වේරංග උඹනෙ?
    ------ Post added on May 20, 2025 at 5:00 PM
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,345
    4,654
    113
    නොපෙනෙන මානයේ
    පුලුවන් නම් HGST වලින් එක්ස්ටර්නල් එකක් හොයාගනින්. අවුරුදු 20-30ක් ඇදගතැහැකි.
    Un den hard disk hadanneth na

    Ohoma baluwoth mageth Quantum Fireball hard disk ekak thiyenawa thama weda .. 2000 gaththa ekak
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,375
    19,498
    113
    Colombo
    Long term storage නං blue ray වගේ එකකට ගහලා පරිස්සමට අරන් තියන්න පුලුවන්. සාමාන්‍යෙන් කියන්නෙ අවුරුදු 50ක් විතර තියාගන්න පුලුවන් කියලා.
    නිතරම ආපහු ඇක්සස් කරන්න ඕන නං HDD තමයි, SSD long term storage එකට හරියන්නෙ නැහැ
    හැබැයි HDD පිසිකලි ඩැමේජ් වෙන්න පුලුවන් ඒක නිසා RAID සෙටප් එකක් වගේ තියාගන්නත් පුලුවන්
    Cloud storage වල තියන්නත් පුලුවන්
     
    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,380
    1,932
    113
    🆙

    data backup walata HDD thama matanan.

    HDD or SSD Raid system thama.

    Single device eka risk wadii

    Only on NAS grade HDD / 2 copies!

    nitara use wenne netnam portble hdd ekak ganin. 2tb walata wada loku ewa ganna epa.

    පුලුවන් නම් HGST වලින් එක්ස්ටර්නල් එකක් හොයාගනින්. අවුරුදු 20-30ක් ඇදගතැහැකි.

    ආහ් උඹ වේරංග නේද? උඹ නේද අර ප්‍රසිද්ද පොත ලිව්වෙ කෙතේ අලියා කියලා. සාසා වේරංග උඹනෙ?
    ------ Post added on May 20, 2025 at 5:00 PM

    Un den hard disk hadanneth na

    Ohoma baluwoth mageth Quantum Fireball hard disk ekak thiyenawa thama weda .. 2000 gaththa ekak

    අපි වෙන්න ඇති එව්වා ගත්ත අන්තිම පරම්පරාව.. 😥

    Long term storage නං blue ray වගේ එකකට ගහලා පරිස්සමට අරන් තියන්න පුලුවන්. සාමාන්‍යෙන් කියන්නෙ අවුරුදු 50ක් විතර තියාගන්න පුලුවන් කියලා.
    නිතරම ආපහු ඇක්සස් කරන්න ඕන නං HDD තමයි, SSD long term storage එකට හරියන්නෙ නැහැ
    හැබැයි HDD පිසිකලි ඩැමේජ් වෙන්න පුලුවන් ඒක නිසා RAID සෙටප් එකක් වගේ තියාගන්නත් පුලුවන්
    Cloud storage වල තියන්නත් පුලුවන්

    තමන්ට දරන්න පුලුවන්නම් Cloud Backup තමයි හොඳම

    Post එකට අදහස් දක්වපු උඩට ගත්ත හැමොටම බොහොම ස්තූතියි 🙏