Motorola Razr Ultra 2025..😎
B Bitter Truth Well-known member Dec 19, 2015 25,216 49,626 113 May 22, 2025 #1 Reactions: Jack_Sparrow, NRTG, ruka! and 1 other person
Rick Sanchezz Well-known member Dec 19, 2020 7,244 11,158 113 May 22, 2025 #3 Motorola issara nam patta badu. Reactions: NRTG
chirantha19890821 Well-known member Apr 21, 2009 10,466 14,267 113 Dubai, UAE May 22, 2025 #4 2024 එකක් නම් අතට අරන් බලලා තියෙනවා. කොලිටිය නම් පට්ට. Samsung වලට වඩා හොඳයි වගේ. Reactions: NRTG and kinkon
Deleted Well-known member Aug 7, 2016 9,173 6,740 113 May 22, 2025 #5 Gini ganan ne..$1300. Reactions: NRTG and TechnWeb
TechnWeb Well-known member Dec 28, 2011 7,609 5,696 113 May 22, 2025 #6 kadenawa wadi. Reactions: NRTG
kinkon Well-known member Aug 5, 2007 116,201 2 116,577 113 Kandy ♕ පතිරූප දේස වාසෝ May 22, 2025 #7 Motorola ෆෝන්ස් ගෙවන ගානට වටිනවා, බරත් අඩුයි. Reactions: chirantha19890821 and NRTG
NRTG Well-known member Oct 19, 2019 41,851 200,211 113 Colombo, Sri Lanka May 22, 2025 #8 හැබැයි ගොඩක් ෆෝන් වල බැටරි කැපාසිටි එක මදියි Reactions: chirantha19890821 and kinkon
chirantha19890821 Well-known member Apr 21, 2009 10,466 14,267 113 Dubai, UAE May 23, 2025 #9 NRTG said: හැබැයි ගොඩක් ෆෝන් වල බැටරි කැපාසිටි එක මදියි Click to expand... ඕකේ ගොඩක් වෙලාවට ඇතුලේ තිරය පාවිච්චි වෙනවා අඩුයි. මොකද එලියේ තියෙන තිරේ ඕන ඇප් එකක් රන් කරන්න පුලුවන් හින්දා. අනිත් ෆෝන් තරම් නැති උනාට දවසක් ඇදගන්න පුලුවන් කියලා තමයි කියන්නේ නම්. Reactions: kinkon and NRTG
NRTG said: හැබැයි ගොඩක් ෆෝන් වල බැටරි කැපාසිටි එක මදියි Click to expand... ඕකේ ගොඩක් වෙලාවට ඇතුලේ තිරය පාවිච්චි වෙනවා අඩුයි. මොකද එලියේ තියෙන තිරේ ඕන ඇප් එකක් රන් කරන්න පුලුවන් හින්දා. අනිත් ෆෝන් තරම් නැති උනාට දවසක් ඇදගන්න පුලුවන් කියලා තමයි කියන්නේ නම්.
33000v Well-known member Aug 10, 2013 2,973 3,445 113 May 23, 2025 #10 ganna one ekak. samsung ekata motorola da kiyla hita ganna baruwa inne Reactions: NRTG