Motorola Razr Ultra 2025..😎

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,255
    113
    Dubai, UAE
    හැබැයි ගොඩක් ෆෝන් වල බැටරි කැපාසිටි එක මදියි
    ඕකේ ගොඩක් වෙලාවට ඇතුලේ තිරය පාවිච්චි වෙනවා අඩුයි. මොකද එලියේ තියෙන තිරේ ඕන ඇප් එකක් රන් කරන්න පුලුවන් හින්දා. අනිත් ෆෝන් තරම් නැති උනාට දවසක් ඇදගන්න පුලුවන් කියලා තමයි කියන්නේ නම්. :yes:
     
    • Like
    • Love
    Reactions: kinkon and NRTG