Brand new bike 2025

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,275
    3,908
    113
    ළඟදි ආපු බයික් වලින් ලෙඩ අඩු බයික් මොනවද ?? ( scooter නැතුව. ලක්ෂ 6-12 අතර ඒවා)

    එනි අයිඩියා guys??
     
    • Like
    Reactions: reddeckuka

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,160
    3,547
    113
    Kandy
    ටැපට් සද්දෙ තමා අවුල. මේ මාසෙ අන්තිම 2nd service එකෙන් adjust කරගන්න ඕන.
     
    • Like
    Reactions: KandyMalli

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    මේ එකෙක්ගෙන් ගණන් ඇහුවා. මුන්ට අමු කැවිලද කොහෙද

    IMG-2038.jpg
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,566
    13,188
    113
    ඉස්සරහට බයික් වල මිල ලක්ෂ 5කින් විතර අඩු වෙනවා

    අලුත් වාහන ලක්ෂ 20 -30 අතර අඩු වෙනවා .

    එතකන් වාහන ගන්න එපා


    ලංකාවේ export වෙන කන්ටේනර් ගානත් rapidly අඩු වෙනවා කියල daily mirror තිබ්බා