ළඟදි ආපු බයික් වලින් ලෙඩ අඩු බයික් මොනවද ?? ( scooter නැතුව. ලක්ෂ 6-12 අතර ඒවා)
එනි අයිඩියා guys??
එනි අයිඩියා guys??
leda adu discovery 100.125. ct 100 thamyiළඟදි ආපු බයික් වලින් ලෙඩ අඩු බයික් මොනවද ?? ( scooter නැතුව. ලක්ෂ 6-12 අතර ඒවා)
එනි අයිඩියා guys??
TVS Rider eka case da ?leda adu discovery 100.125. ct 100 thamyi

22 LAKSKTM එකේ 250ක් එනවා එතකන් ඉඳපන්..
Scooter eka practical, space anan mananHonda dio anawa kiyanaw
kawru monawa kiwwath scooter tamai dan market aka siri lankawe![]()
මටත් තියෙනවා. දැනට ෂේප්. තෙල් 65ක් කරනවාTVS Rider eka case da ?
මේ එකෙක්ගෙන් ගණන් ඇහුවා. මුන්ට අමු කැවිලද කොහෙද
![]()
Oya bn MT25 eka ne. Un thawa MT03 ekath import karanwa lu. Ekata 80k wath kiyaiMT09 ekaka ganan kiyanne un.
