කලු කැත එකෙක්ද? සුදු වෙන්න ඕනද? වර ඇතුලට

wickiya

Well-known member
  • Aug 10, 2024
    263
    377
    63
    මේක වෙන්නෙ කොහොමද කියල නම් මම දන්නෑ. හැබැයි මට උන දෙයක් නිසා කියන්නේ. මේක නිසාමද මේක උනේ කියන්නත් දන්නෑ.
    මම කලු නෑ එත් ගොඩක් සුදු එකෙකුත් නෙමේ. හමේ පොඩි ඩ්‍රයි ගතියක් තිබ්බ මූනෙ පවා.

    මම ක්‍රීම් අරව මේව ගාන ජාතියේ එකෙක් නෙමේ. අඩුම ෆේස්වොෂ් වත් නෑ සබන් විතරයි.
    මහ ලොකුවට අවුලක් නැති නිසා මම ගනන් ගත්තෙත් නෑ.

    මම බං ජිම් යන්න ගත්ත. ගිහින් හොදට මහන්සි වෙලා සෙල්ලම් කරා.
    අඩේ බලන් ඉද්දි සුදු වෙන්න ගත්තනේ බං. මුන විතරක් නෙමේ මුලු ඇගම.
    සුදු විතරක් නෙමේ මුලු ඇගේම හම දැන් නිකන් තෙත ගතියක් තියෙන්නෙ පොඩි glow එකක් තියෙනව.
    ලයිට් එකක් යටට ගියාම කම්බුලේ ලයිට් එක. ෆෑන් එකක් කර කැවෙනවනම් ඒක පවා පේනව.

    ගොඩක් උන් කියනව මම සුදු වෙලා කියල.

    හැබැයි මම වැඩිය අව්වෙ යන එකෙක් නෙමේ. එක්කො ගෙදර, නැත්නම් ඔෆිස් එකේ. වාහනේ යන්නෙ එන්නෙ. ඒක කියන්න ඕන. හැබැයි ඉස්සරහත් එහෙමයි මේ වගේ සුදු උනේ නෑ.

    මට හිතෙන්නේ ජිම් ගිහින් නැහිල මගේ හෝමෝන කේස් උනාද දන්නෑ. මෙලනින් ප්‍රොඩක්ෂන එකට කෙල උනාද දන්නෑ. හැබැයි IM LOVING THE CHANGE දැන් හෙන ඉහල කුලේ එකෙක් වගේ.

    පස්සෙ මම මේකට හේතුව හොයාගන්න සර්ච් කරද්දි reddit එකේ දැක්ක මට උන දේම උන උන්. උනුත් පට්ටෙට සුදු වෙලා.

    සමහර විට අගේ ෆැට් එක අඩු වෙන නිසාද දන්නෑ, නැත්නම් සෑහෙන වතුර පෙවෙන නිසාද, නැත්ම් අම්මට සිරි වෙන්න දාඩිය දාන නිසාද මම දන්නෑ. හැබැයි අම්මට සිරි වෙන වෙනසක් උනා බං. දැන් හෙන පොස් ලුක එකක් තියෙන්නෙ.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,871
    15,259
    113
    Hormones change ekak wela.
    Estrogen wadi wela thota. Chest eke ehema wenasak wunada ? Thighs ehema size wunada ?
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    මේක වෙන්නෙ කොහොමද කියල නම් මම දන්නෑ. හැබැයි මට උන දෙයක් නිසා කියන්නේ. මේක නිසාමද මේක උනේ කියන්නත් දන්නෑ.
    මම කලු නෑ එත් ගොඩක් සුදු එකෙකුත් නෙමේ. හමේ පොඩි ඩ්‍රයි ගතියක් තිබ්බ මූනෙ පවා.

    මම ක්‍රීම් අරව මේව ගාන ජාතියේ එකෙක් නෙමේ. අඩුම ෆේස්වොෂ් වත් නෑ සබන් විතරයි.
    මහ ලොකුවට අවුලක් නැති නිසා මම ගනන් ගත්තෙත් නෑ.

    මම බං ජිම් යන්න ගත්ත. ගිහින් හොදට මහන්සි වෙලා සෙල්ලම් කරා.
    අඩේ බලන් ඉද්දි සුදු වෙන්න ගත්තනේ බං. මුන විතරක් නෙමේ මුලු ඇගම.
    සුදු විතරක් නෙමේ මුලු ඇගේම හම දැන් නිකන් තෙත ගතියක් තියෙන්නෙ පොඩි glow එකක් තියෙනව.
    ලයිට් එකක් යටට ගියාම කම්බුලේ ලයිට් එක. ෆෑන් එකක් කර කැවෙනවනම් ඒක පවා පේනව.

    ගොඩක් උන් කියනව මම සුදු වෙලා කියල.

    හැබැයි මම වැඩිය අව්වෙ යන එකෙක් නෙමේ. එක්කො ගෙදර, නැත්නම් ඔෆිස් එකේ. වාහනේ යන්නෙ එන්නෙ. ඒක කියන්න ඕන. හැබැයි ඉස්සරහත් එහෙමයි මේ වගේ සුදු උනේ නෑ.

    මට හිතෙන්නේ ජිම් ගිහින් නැහිල මගේ හෝමෝන කේස් උනාද දන්නෑ. මෙලනින් ප්‍රොඩක්ෂන එකට කෙල උනාද දන්නෑ. හැබැයි IM LOVING THE CHANGE දැන් හෙන ඉහල කුලේ එකෙක් වගේ.

    පස්සෙ මම මේකට හේතුව හොයාගන්න සර්ච් කරද්දි reddit එකේ දැක්ක මට උන දේම උන උන්. උනුත් පට්ටෙට සුදු වෙලා.

    සමහර විට අගේ ෆැට් එක අඩු වෙන නිසාද දන්නෑ, නැත්නම් සෑහෙන වතුර පෙවෙන නිසාද, නැත්ම් අම්මට සිරි වෙන්න දාඩිය දාන නිසාද මම දන්නෑ. හැබැයි අම්මට සිරි වෙන වෙනසක් උනා බං. දැන් හෙන පොස් ලුක එකක් තියෙන්නෙ.
    උඹ මොකක් හරි ජරාවක් බීලා තියනවා.. ඔය සප්ලිමන්ට් වගේ දෙයක්..දැන් ඉතිම් දෙයියන්ගේම පිහිටයි... :shocked: දේශීය ආයුර්වේද බෙහෙත් තියනවා ඇඟ හදන්න..එව්වා විතරක් පාවිච්චි කරන්න.. :angry: :angry: :angry:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,558
    16,387
    113
    මේක වෙන්නෙ කොහොමද කියල නම් මම දන්නෑ. හැබැයි මට උන දෙයක් නිසා කියන්නේ. මේක නිසාමද මේක උනේ කියන්නත් දන්නෑ.
    මම කලු නෑ එත් ගොඩක් සුදු එකෙකුත් නෙමේ. හමේ පොඩි ඩ්‍රයි ගතියක් තිබ්බ මූනෙ පවා.

    මම ක්‍රීම් අරව මේව ගාන ජාතියේ එකෙක් නෙමේ. අඩුම ෆේස්වොෂ් වත් නෑ සබන් විතරයි.
    මහ ලොකුවට අවුලක් නැති නිසා මම ගනන් ගත්තෙත් නෑ.

    මම බං ජිම් යන්න ගත්ත. ගිහින් හොදට මහන්සි වෙලා සෙල්ලම් කරා.
    අඩේ බලන් ඉද්දි සුදු වෙන්න ගත්තනේ බං. මුන විතරක් නෙමේ මුලු ඇගම.
    සුදු විතරක් නෙමේ මුලු ඇගේම හම දැන් නිකන් තෙත ගතියක් තියෙන්නෙ පොඩි glow එකක් තියෙනව.
    ලයිට් එකක් යටට ගියාම කම්බුලේ ලයිට් එක. ෆෑන් එකක් කර කැවෙනවනම් ඒක පවා පේනව.

    ගොඩක් උන් කියනව මම සුදු වෙලා කියල.

    හැබැයි මම වැඩිය අව්වෙ යන එකෙක් නෙමේ. එක්කො ගෙදර, නැත්නම් ඔෆිස් එකේ. වාහනේ යන්නෙ එන්නෙ. ඒක කියන්න ඕන. හැබැයි ඉස්සරහත් එහෙමයි මේ වගේ සුදු උනේ නෑ.

    මට හිතෙන්නේ ජිම් ගිහින් නැහිල මගේ හෝමෝන කේස් උනාද දන්නෑ. මෙලනින් ප්‍රොඩක්ෂන එකට කෙල උනාද දන්නෑ. හැබැයි IM LOVING THE CHANGE දැන් හෙන ඉහල කුලේ එකෙක් වගේ.

    පස්සෙ මම මේකට හේතුව හොයාගන්න සර්ච් කරද්දි reddit එකේ දැක්ක මට උන දේම උන උන්. උනුත් පට්ටෙට සුදු වෙලා.

    සමහර විට අගේ ෆැට් එක අඩු වෙන නිසාද දන්නෑ, නැත්නම් සෑහෙන වතුර පෙවෙන නිසාද, නැත්ම් අම්මට සිරි වෙන්න දාඩිය දාන නිසාද මම දන්නෑ. හැබැයි අම්මට සිරි වෙන වෙනසක් උනා බං. දැන් හෙන පොස් ලුක එකක් තියෙන්නෙ.

    vvqvuEg.jpeg

    andteam-andteam-maki.webp
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    @tharakaf podi incest gandak enne nadda
    හහා එනවා එනවා. ඕක කොහොමත් නොන්ඩි වෙලා ඉන්නේ පච කෙලලා,ටිකක් හොඳට එලියට එනකන් ඉන්නෙ පුකේ අරින්න 🤭 🤭
     
    • Haha
    Reactions: Sandy_Fdo

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,915
    11,362
    113
    මේක වෙන්නෙ කොහොමද කියල නම් මම දන්නෑ. හැබැයි මට උන දෙයක් නිසා කියන්නේ. මේක නිසාමද මේක උනේ කියන්නත් දන්නෑ.
    මම කලු නෑ එත් ගොඩක් සුදු එකෙකුත් නෙමේ. හමේ පොඩි ඩ්‍රයි ගතියක් තිබ්බ මූනෙ පවා.

    මම ක්‍රීම් අරව මේව ගාන ජාතියේ එකෙක් නෙමේ. අඩුම ෆේස්වොෂ් වත් නෑ සබන් විතරයි.
    මහ ලොකුවට අවුලක් නැති නිසා මම ගනන් ගත්තෙත් නෑ.

    මම බං ජිම් යන්න ගත්ත. ගිහින් හොදට මහන්සි වෙලා සෙල්ලම් කරා.
    අඩේ බලන් ඉද්දි සුදු වෙන්න ගත්තනේ බං. මුන විතරක් නෙමේ මුලු ඇගම.
    සුදු විතරක් නෙමේ මුලු ඇගේම හම දැන් නිකන් තෙත ගතියක් තියෙන්නෙ පොඩි glow එකක් තියෙනව.
    ලයිට් එකක් යටට ගියාම කම්බුලේ ලයිට් එක. ෆෑන් එකක් කර කැවෙනවනම් ඒක පවා පේනව.

    ගොඩක් උන් කියනව මම සුදු වෙලා කියල.

    හැබැයි මම වැඩිය අව්වෙ යන එකෙක් නෙමේ. එක්කො ගෙදර, නැත්නම් ඔෆිස් එකේ. වාහනේ යන්නෙ එන්නෙ. ඒක කියන්න ඕන. හැබැයි ඉස්සරහත් එහෙමයි මේ වගේ සුදු උනේ නෑ.

    මට හිතෙන්නේ ජිම් ගිහින් නැහිල මගේ හෝමෝන කේස් උනාද දන්නෑ. මෙලනින් ප්‍රොඩක්ෂන එකට කෙල උනාද දන්නෑ. හැබැයි IM LOVING THE CHANGE දැන් හෙන ඉහල කුලේ එකෙක් වගේ.

    පස්සෙ මම මේකට හේතුව හොයාගන්න සර්ච් කරද්දි reddit එකේ දැක්ක මට උන දේම උන උන්. උනුත් පට්ටෙට සුදු වෙලා.

    සමහර විට අගේ ෆැට් එක අඩු වෙන නිසාද දන්නෑ, නැත්නම් සෑහෙන වතුර පෙවෙන නිසාද, නැත්ම් අම්මට සිරි වෙන්න දාඩිය දාන නිසාද මම දන්නෑ. හැබැයි අම්මට සිරි වෙන වෙනසක් උනා බං. දැන් හෙන පොස් ලුක එකක් තියෙන්නෙ.
    උම්බෙ හම ඇදිලා මසල් නිසා. එතකොට සුදු වෙනවා. යට එකෙ පොඩියට තියෙද්දියි නැග්ගමයි පාට දෙකක්
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,884
    2
    15,630
    113
    මේක වෙන්නෙ කොහොමද කියල නම් මම දන්නෑ. හැබැයි මට උන දෙයක් නිසා කියන්නේ. මේක නිසාමද මේක උනේ කියන්නත් දන්නෑ.
    මම කලු නෑ එත් ගොඩක් සුදු එකෙකුත් නෙමේ. හමේ පොඩි ඩ්‍රයි ගතියක් තිබ්බ මූනෙ පවා.

    මම ක්‍රීම් අරව මේව ගාන ජාතියේ එකෙක් නෙමේ. අඩුම ෆේස්වොෂ් වත් නෑ සබන් විතරයි.
    මහ ලොකුවට අවුලක් නැති නිසා මම ගනන් ගත්තෙත් නෑ.

    මම බං ජිම් යන්න ගත්ත. ගිහින් හොදට මහන්සි වෙලා සෙල්ලම් කරා.
    අඩේ බලන් ඉද්දි සුදු වෙන්න ගත්තනේ බං. මුන විතරක් නෙමේ මුලු ඇගම.
    සුදු විතරක් නෙමේ මුලු ඇගේම හම දැන් නිකන් තෙත ගතියක් තියෙන්නෙ පොඩි glow එකක් තියෙනව.
    ලයිට් එකක් යටට ගියාම කම්බුලේ ලයිට් එක. ෆෑන් එකක් කර කැවෙනවනම් ඒක පවා පේනව.

    ගොඩක් උන් කියනව මම සුදු වෙලා කියල.

    හැබැයි මම වැඩිය අව්වෙ යන එකෙක් නෙමේ. එක්කො ගෙදර, නැත්නම් ඔෆිස් එකේ. වාහනේ යන්නෙ එන්නෙ. ඒක කියන්න ඕන. හැබැයි ඉස්සරහත් එහෙමයි මේ වගේ සුදු උනේ නෑ.

    මට හිතෙන්නේ ජිම් ගිහින් නැහිල මගේ හෝමෝන කේස් උනාද දන්නෑ. මෙලනින් ප්‍රොඩක්ෂන එකට කෙල උනාද දන්නෑ. හැබැයි IM LOVING THE CHANGE දැන් හෙන ඉහල කුලේ එකෙක් වගේ.

    පස්සෙ මම මේකට හේතුව හොයාගන්න සර්ච් කරද්දි reddit එකේ දැක්ක මට උන දේම උන උන්. උනුත් පට්ටෙට සුදු වෙලා.

    සමහර විට අගේ ෆැට් එක අඩු වෙන නිසාද දන්නෑ, නැත්නම් සෑහෙන වතුර පෙවෙන නිසාද, නැත්ම් අම්මට සිරි වෙන්න දාඩිය දාන නිසාද මම දන්නෑ. හැබැයි අම්මට සිරි වෙන වෙනසක් උනා බං. දැන් හෙන පොස් ලුක එකක් තියෙන්නෙ.

    අපේ හම හරියට clean වෙන්ඩ නම් දාඩිය දාන වැඩක් කරලම තමයි නාන්ඩ ඕනෙ. එතකොටයි කූප අස්සෙ තියෙන ජරාව එළියට අ‍ැවිත් හොඳට හේදිලා පිරිසිදු වෙන්නෙ. මම ඕක කොච්චරවත් කියනවනෙ. එහෙම නැතිව ඔහේ ගිහින් සබන්, body wash, cleanser, scrub ඔය මොන හුත්තක තට්ටු 5 ක් උලල නෑවත් ලොකු වෙනසක් නෑ.

    වැදගත් වෙන්නෙ ජිම් යන එකද, යකඩ උස්සන එකද නෙවෙයි දාඩිය දාල කූප ටික අ‍ැරෙන එක. ටිකක් වේගෙන් කිලෝමීටර් කීපයක් අ‍ැවිදල push up + squat සෙට් ටිකක් ගැහුවත්, කොටින්ම තඩි කොටයක් වගේ අරන් පොඩියට වෙන්ඩ දර පැලුව‍ත් එකයි. වතුර වගේ දාඩිය දාන්ඩ පටන් ගන්න එකයි වැදගත් වෙන්නෙ.

    ඊට පස්සෙ මහා ලොකු අස්ප ගණන් beauty products ඕන නෑ, ඔය ඕනම සබන් ජාතියක් ගාල නාපන් හමට පට්ට glow එකක් එනවා.

    අ‍ායෙ ඉතින් ප්‍රමාණවත් ගාණට වතුර බීපන්, දවසට පැය 7 නිදා ගනින්, නිතර කහපාට එළවලු සහ කොලැජන් වැඩි මාළු/ බිත්තර කාපන්. (ඔව් වට්ටක්කායි අලගුඩුවොයි, කිව්වම අ‍ැරියස්නෙ 🤣) එතකොට හමේ පෝෂණය පැත්තත් ගොඩ.
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    මේක වෙන්නෙ කොහොමද කියල නම් මම දන්නෑ. හැබැයි මට උන දෙයක් නිසා කියන්නේ. මේක නිසාමද මේක උනේ කියන්නත් දන්නෑ.
    මම කලු නෑ එත් ගොඩක් සුදු එකෙකුත් නෙමේ. හමේ පොඩි ඩ්‍රයි ගතියක් තිබ්බ මූනෙ පවා.

    මම ක්‍රීම් අරව මේව ගාන ජාතියේ එකෙක් නෙමේ. අඩුම ෆේස්වොෂ් වත් නෑ සබන් විතරයි.
    මහ ලොකුවට අවුලක් නැති නිසා මම ගනන් ගත්තෙත් නෑ.

    මම බං ජිම් යන්න ගත්ත. ගිහින් හොදට මහන්සි වෙලා සෙල්ලම් කරා.
    අඩේ බලන් ඉද්දි සුදු වෙන්න ගත්තනේ බං. මුන විතරක් නෙමේ මුලු ඇගම.
    සුදු විතරක් නෙමේ මුලු ඇගේම හම දැන් නිකන් තෙත ගතියක් තියෙන්නෙ පොඩි glow එකක් තියෙනව.
    ලයිට් එකක් යටට ගියාම කම්බුලේ ලයිට් එක. ෆෑන් එකක් කර කැවෙනවනම් ඒක පවා පේනව.

    ගොඩක් උන් කියනව මම සුදු වෙලා කියල.

    හැබැයි මම වැඩිය අව්වෙ යන එකෙක් නෙමේ. එක්කො ගෙදර, නැත්නම් ඔෆිස් එකේ. වාහනේ යන්නෙ එන්නෙ. ඒක කියන්න ඕන. හැබැයි ඉස්සරහත් එහෙමයි මේ වගේ සුදු උනේ නෑ.

    මට හිතෙන්නේ ජිම් ගිහින් නැහිල මගේ හෝමෝන කේස් උනාද දන්නෑ. මෙලනින් ප්‍රොඩක්ෂන එකට කෙල උනාද දන්නෑ. හැබැයි IM LOVING THE CHANGE දැන් හෙන ඉහල කුලේ එකෙක් වගේ.

    පස්සෙ මම මේකට හේතුව හොයාගන්න සර්ච් කරද්දි reddit එකේ දැක්ක මට උන දේම උන උන්. උනුත් පට්ටෙට සුදු වෙලා.

    සමහර විට අගේ ෆැට් එක අඩු වෙන නිසාද දන්නෑ, නැත්නම් සෑහෙන වතුර පෙවෙන නිසාද, නැත්ම් අම්මට සිරි වෙන්න දාඩිය දාන නිසාද මම දන්නෑ. හැබැයි අම්මට සිරි වෙන වෙනසක් උනා බං. දැන් හෙන පොස් ලුක එකක් තියෙන්නෙ.
    Gym giyama mahani unama hujja bara enawa hujath ekka ube age kalu gathiya yanawa