මේක වෙන්නෙ කොහොමද කියල නම් මම දන්නෑ. හැබැයි මට උන දෙයක් නිසා කියන්නේ. මේක නිසාමද මේක උනේ කියන්නත් දන්නෑ.
මම කලු නෑ එත් ගොඩක් සුදු එකෙකුත් නෙමේ. හමේ පොඩි ඩ්‍රයි ගතියක් තිබ්බ මූනෙ පවා.
මම ක්‍රීම් අරව මේව ගාන ජාතියේ එකෙක් නෙමේ. අඩුම ෆේස්වොෂ් වත් නෑ සබන් විතරයි.
මහ ලොකුවට අවුලක් නැති නිසා මම ගනන් ගත්තෙත් නෑ.
මම බං ජිම් යන්න ගත්ත. ගිහින් හොදට මහන්සි වෙලා සෙල්ලම් කරා.
අඩේ බලන් ඉද්දි සුදු වෙන්න ගත්තනේ බං. මුන විතරක් නෙමේ මුලු ඇගම.
සුදු විතරක් නෙමේ මුලු ඇගේම හම දැන් නිකන් තෙත ගතියක් තියෙන්නෙ පොඩි glow එකක් තියෙනව.
ලයිට් එකක් යටට ගියාම කම්බුලේ ලයිට් එක. ෆෑන් එකක් කර කැවෙනවනම් ඒක පවා පේනව.
ගොඩක් උන් කියනව මම සුදු වෙලා කියල.
හැබැයි මම වැඩිය අව්වෙ යන එකෙක් නෙමේ. එක්කො ගෙදර, නැත්නම් ඔෆිස් එකේ. වාහනේ යන්නෙ එන්නෙ. ඒක කියන්න ඕන. හැබැයි ඉස්සරහත් එහෙමයි මේ වගේ සුදු උනේ නෑ.
මට හිතෙන්නේ ජිම් ගිහින් නැහිල මගේ හෝමෝන කේස් උනාද දන්නෑ. මෙලනින් ප්‍රොඩක්ෂන එකට කෙල උනාද දන්නෑ. හැබැයි IM LOVING THE CHANGE දැන් හෙන ඉහල කුලේ එකෙක් වගේ.
පස්සෙ මම මේකට හේතුව හොයාගන්න සර්ච් කරද්දි reddit එකේ දැක්ක මට උන දේම උන උන්. උනුත් පට්ටෙට සුදු වෙලා.
සමහර විට අගේ ෆැට් එක අඩු වෙන නිසාද දන්නෑ, නැත්නම් සෑහෙන වතුර පෙවෙන නිසාද, නැත්ම් අම්මට සිරි වෙන්න දාඩිය දාන නිසාද මම දන්නෑ. හැබැයි අම්මට සිරි වෙන වෙනසක් උනා බං. දැන් හෙන පොස් ලුක එකක් තියෙන්නෙ.

දේශීය ආයුර්වේද බෙහෙත් තියනවා ඇඟ හදන්න..එව්වා විතරක් පාවිච්චි කරන්න..