පුංචි ඡන්ද ප‍්‍රතිඵලය අනුව මාලිමාව දිනන්නේ පලාත් සභාවයි.. ඒකත් නූලෙන්..

2osama

Well-known member
  • Oct 25, 2010
    81,665
    72,898
    113
    මාලඹේ
    පුංචි ඡන්ද ප‍්‍රතිඵලය අනුව මාලිමාව දිනන්නේ පලාත් සභාවයි.. ඒකත් නූලෙන්..
    election-1.webp

    පසුගිය පළාත් පාළන මැතිවරණය පළාත් සභා ඡන්දයක් වූවා නම් ආණ්ඩුවට ජයග්‍රහණය කිරීමට ලැබෙනුයේ එක් පළාත් සභාවක් පමණක් වන බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
    ඉදිරියේදී ආණ්ඩුව සතු ජන මතය තවත් හීන වන බැවින් ඔවුන්ට කිසිදු පළාත් සභාවක් ජයග්‍රහණය කිරීමට නොලැබෙන නිසා ඔවුන් පළාත් සභා ඡන්දය නොපැවැත්වීමට තීරණය කරනු ඇතැයි ද ඒ මහතා සඳහන් කරයි.

    පසුගිය පළාත් පාලන ය ඡන්දයේ ප්‍රතිඵල සියුම්ව විශ්ලේෂණය කරමින් සිය youtube නාලිකාවට වීඩියෝවක් එක් කරමින් ගම්මන්පිල මහතා මේ සම්බන්ධයෙන් පුළුල් විග්‍රහයක් ඉදිරිපත් කරයි.

    ඉන්දියාවේ ද ආශිර්වාදය ඇතිව පළාත් සභා ඡන්දය නොපවත්වා සිටීමට මෙම ආණ්ඩුවට හැකියාව පවතින බව මෙහිදී උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    පළාත් සභාවල තිබුන වාහන එහෙම දැන් මොනවා වෙලාද දන්නෑ.
     
    • Like
    Reactions: dillsdilla

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,646
    26,020
    113
    මේක නම් ඇත්ත වෙන්න පුළුවන්.... බැරි ගාතේ 🧭ට දුන්නට පහුගිය චන්දේ. ආයේ නම් දෙන්න අදහසක් නෑ . මොකද නීති වෙනස් කරන්න ආපු එවුන්.... පරණ නීතිවලින් ඇප දෙද්දී..... පරණ ආණ්ඩුවලට බැන බැන ඉන්නවා.

    පඩයක් සද්දෙට ගියත් පරණ ආණ්ඩුව 😂🤣
     
    gama22

    Well-known member
  • කයිය සහ කෙඳිරිය 😆😆

    අද ඉඳන් පළාත් සභා චන්දෙත් ඉවරවෙනකන් දිනල ඉන්නෙ අලි පෝට්ටු + සජබයිසන් ලා තමයි ✌️😆
    අන්න බෝඩිමේ ජනාධිපතිකමට අත වනනවලු.... සජි පුතාට බහුතරේ විපක්ශෙට ලූ....
    ඩීල් නෑ පුතී............
     
    • Like
    Reactions: shenat

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,458
    113
    කෑගල්ල

    ලොල් ජෙප්පෝ න්ට වැඩක් කරන්න බැරි එකේ අනිත් උන් ඉල්ලා අස්වෙන දිහා බලන් චුන් වෙනවා... :lol:

    • Haha
    Reactions: Identity
  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    "පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි."

    මෙතුමා පාර්ලිමේන්තුවෙ ඉන්නවද?
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    822
    563
    93
    පුංචි ඡන්ද ප‍්‍රතිඵලය අනුව මාලිමාව දිනන්නේ පලාත් සභාවයි.. ඒක
    According to your analysis/ knowledge who is going to win, Namal or Sajith.... will people believe them
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,162
    9,501
    113
    පුංචි ඡන්ද ප‍්‍රතිඵලය අනුව මාලිමාව දිනන්නේ පලාත් සභාවයි.. ඒකත් නූලෙන්..
    election-1.webp

    පසුගිය පළාත් පාළන මැතිවරණය පළාත් සභා ඡන්දයක් වූවා නම් ආණ්ඩුවට ජයග්‍රහණය කිරීමට ලැබෙනුයේ එක් පළාත් සභාවක් පමණක් වන බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
    ඉදිරියේදී ආණ්ඩුව සතු ජන මතය තවත් හීන වන බැවින් ඔවුන්ට කිසිදු පළාත් සභාවක් ජයග්‍රහණය කිරීමට නොලැබෙන නිසා ඔවුන් පළාත් සභා ඡන්දය නොපැවැත්වීමට තීරණය කරනු ඇතැයි ද ඒ මහතා සඳහන් කරයි.

    පසුගිය පළාත් පාලන ය ඡන්දයේ ප්‍රතිඵල සියුම්ව විශ්ලේෂණය කරමින් සිය youtube නාලිකාවට වීඩියෝවක් එක් කරමින් ගම්මන්පිල මහතා මේ සම්බන්ධයෙන් පුළුල් විග්‍රහයක් ඉදිරිපත් කරයි.

    ඉන්දියාවේ ද ආශිර්වාදය ඇතිව පළාත් සභා ඡන්දය නොපවත්වා සිටීමට මෙම ආණ්ඩුවට හැකියාව පවතින බව මෙහිදී උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

    ඉතා විශ්වාස කටයුතු පුද්ගලයෙක් ඔව්