Coffee bona un warella..

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,097
    5,714
    113
    me flavored coffee hodaida normal ekata wada? taste ekak thiyanawada flavor wala?

    Mars_chocolate.jpg
     

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu
    ඉස්සර අපේ ගෙදර කෝපි ගස් කීපයක් තිබුනා. අපි ඒවායේ ගෙඩි කඩල වේලලා කුඩු කරලා කෝපි කුඩු හදා ගන්නවා.
    පල පල පච නොකියා
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ඔය මොන ජරාවල්ද භල්ලො

    ඉන්ස්ට් බොනවා නම් අඩුම ෆ්ලේවර් නොකරපු එකක් බීපන්

    Moccona
    Nestcafe Gold
    Bon Aroma
    Aro Cafe
    Maxwel Farm

    ලංකාවෙ දැනට හොඳ පිලිවෙලට මම බීලා තියෙන ඒවා

    ඊට අමතරව Lavazza වගේ බ්‍රෑන්ඩ් වලින් ඇට අරගෙන මැෂින් දාලා සුපිරියටම බොන්නත් පුලුවන්
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    කෝපි ඇට වේලලා blend කරලා brew කරලා බොන තරම් කිසිම එකක් මට සෙට් වෙන්න නෑ නෙව බම් සුන්දරයෝ 😏
     
    • Like
    Reactions: Fiona Dabare

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,077
    31,836
    113
    ඉස්සර අපේ ගෙදර කෝපි ගස් කීපයක් තිබුනා. අපි ඒවායේ ගෙඩි කඩල වේලලා කුඩු කරලා කෝපි කුඩු හදා ගන්නවා.
    biththarekuth daganin