නැහැ.. වෙනම company එකක්... https://islandcoffee.lk/ඉස්ලන්ඩ් කෝපි කියන්නෙ මොනාද බන්. අදමයි ඇහුවෙ. හරිස්චන්ද එකෙන් ගහන එකක්ද?![]()
keells, foodcity වල තියෙනවා different flavors ගන්න පුලුවන් ඕන්නම්... ඉස්සරනම් හරිස්චන්ද්‍ර එකට වඩා පොඩ්ඩක් ගාන වැඩී... but දැන් දෙකම same price යන්නේ..