ETH එක 4h, 1D වලින් බලපුවාම මගෙ අහිංසක හිතට දැනෙනවා double top එකක් කියලා. ඊළඟට රතු candlestick ටිකක් දිගට දිගට පහළට එයි කියලා.
ඔබට මොනවද හිතන්නෙ?
@Avatar998
ඔබට මොනවද හිතන්නෙ?
@Avatar998
ඊටත් වඩා තේරෙන්න කියන්නෙ කොහොමෙයි?Therenna kiyapan ban
------ Post added on May 27, 2025 at 6:58 AMtherenne na
සුන්දර සිංහලයෝ පැහැදිලිව Thread එකක් දාපන් පින්තූර එක්කETH එක 4h, 1D වලින් බලපුවාම මගෙ අහිංසක හිතට දැනෙනවා double top එකක් කියලා. ඊළඟට රතු candlestick ටිකක් දිගට දිගට පහළට එයි කියලා.
ඔබට මොනවද හිතන්නෙ?
@Avatar998
GTRZ ලොක්කා පින්තූර දාන එකට සම්බාධක පනවලානෙ තියෙන්නෙ.සුන්දර සිංහලයෝ පැහැදිලිව Thread එකක් දාපන් පින්තූර එක්ක
එළකිරි එකේ ලොකු MB ගානක් දෙන්න බැහැ නේ බංGTRZ ලොක්කා පින්තූර දාන එකට සම්බාධක පනවලානෙ තියෙන්නෙ.
imgur අරවා මේවා දාගන්න අදහසක් නෑ ඉතිං.
Bear කොහේ වුණත් crypto exchanges hack කරලා හොඳම එකෙන් crypto උස්සන එක කරනවා North Korean, Russian, Iranian, Chinese එවුන්. ඕක නිසා දැන් නම් කිසිම විශ්වාසයක් නැහැ crypto exchanges ගැන. ඔය exchanges අයිති උන් එක්කෝ banking වල security protocols use කරන්න ඕනේ. ඒවා use කරන්නෙත් නැහැ මුන්.ETH එක 4h, 1D වලින් බලපුවාම මගෙ අහිංසක හිතට දැනෙනවා double top එකක් කියලා. ඊළඟට රතු candlestick ටිකක් දිගට දිගට පහළට එයි කියලා.
ඔබට මොනවද හිතන්නෙ?
@Avatar998
කොල්ඩ් ස්ට්‍රෝරේජ් එක්ක දාපන් . එක්ස්ජේන් වල තියන්න එපාBear කොහේ වුණත් crypto exchanges hack කරලා හොඳම එකෙන් crypto උස්සන එක කරනවා North Korean, Russian, Iranian, Chinese එවුන්. ඕක නිසා දැන් නම් කිසිම විශ්වාසයක් නැහැ crypto exchanges ගැන. ඔය exchanges අයිති උන් එක්කෝ banking වල security protocols use කරන්න ඕනේ. ඒවා use කරන්නෙත් නැහැ මුන්.