oya 3 ma mage portfolio thiyanawa. GLAS , DIAL mokada adahasa bn.මට දැනට නම් එහෙම පෙන්නේ long term,
1.NATIONS TRUST BANK PLC - NAV සහ EPS දෙගුණයක් වෙන්න පුළුවන් next 5years
2.SAMPATH BANK PLC
3.SINGER (SRI LANKA) PLC මට හිතෙනවා මේක ලංකාවේ No 1 වෙන්න පුළුවන් කියල දම්රෝ සහ අබාන්ස් තමා තරගයක් දෙන්න ඉන්නේ. price එක පොඩ්ඩක් වැඩි.... අඩු උන වෙලාවක තව ගන්න ඉන්නේ.