🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴

slsal

Well-known member
  • Jan 25, 2018
    3,726
    3,052
    113
    මට දැනට නම් එහෙම පෙන්නේ long term,

    1.NATIONS TRUST BANK PLC - NAV සහ EPS දෙගුණයක් වෙන්න පුළුවන් next 5years
    2.SAMPATH BANK PLC
    3.SINGER (SRI LANKA) PLC මට හිතෙනවා මේක ලංකාවේ No 1 වෙන්න පුළුවන් කියල දම්රෝ සහ අබාන්ස් තමා තරගයක් දෙන්න ඉන්නේ. price එක පොඩ්ඩක් වැඩි.... අඩු උන වෙලාවක තව ගන්න ඉන්නේ.
    oya 3 ma mage portfolio thiyanawa. GLAS , DIAL mokada adahasa bn.
     
    • Like
    Reactions: 24X7

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,086
    113
    National Development Bank PLC - Investment Analysis

    1747732514257.png
     
    Attachments

    • National Development Bank PLC - Investment Analysis.pdf
      469.8 KB · Views: 290
    • Like
    Reactions: SuperX

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    oya 3 ma mage portfolio thiyanawa. GLAS , DIAL mokada adahasa bn.
    ඔව් මචෝ GLAS එක නම් මම කැමති එකක්.. 2021 මම ඕක ගන්න කියල ව්ස්තර බැලුව. මොකද මට මේ ගොල්ලොන්ගේ "MATERIAL foreseeable Risk Factors" එක හරියට තේරුනේ නැ. ඉතින් මම business දන්නා කට්ටියගේ සහ වැඩ කරන කට්ටියගෙන් විස්තර හොයනකොට බෝට්ටුව ගිහින්... මොකද price එක LKR 3 - 4ත් අඩුවෙන් තිබුනේ 5 ගන්න බැලුව 6ටත් ගන්න බැරි උන. පස්සේ වැඩේ අත්හැරිය...

    DIALOG එකේ මට තියන ප්‍රදාන ගැටලුව උන්ට තියන වත්කම් වලට හම්බවෙන retun එක මදි. උන්ට ලොකු assets බලාගන්න ඕනේ සහ maintain කරන්න ලොකු වියදමක් යනවා. නමුත් ලැබෙන profit එක මදි...බැංකුවක නොර්මල් saving එකකත් ඊට වඩා හොද return එකක් ලැබෙනවා. මේක මගේ අදහස... නැතුව කියන්න වරදක් නම් නැ...
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,726
    3,052
    113
    https://economynext.com/sri-lankas-capital-alliance-holdings-ipo-15-times-oversubscribed-221543/

    ඔව් මචෝ GLAS එක නම් මම කැමති එකක්.. 2021 මම ඕක ගන්න කියල ව්ස්තර බැලුව. මොකද මට මේ ගොල්ලොන්ගේ "MATERIAL foreseeable Risk Factors" එක හරියට තේරුනේ නැ. ඉතින් මම business දන්නා කට්ටියගේ සහ වැඩ කරන කට්ටියගෙන් විස්තර හොයනකොට බෝට්ටුව ගිහින්... මොකද price එක LKR 3 - 4ත් අඩුවෙන් තිබුනේ 5 ගන්න බැලුව 6ටත් ගන්න බැරි උන. පස්සේ වැඩේ අත්හැරිය...

    DIALOG එකේ මට තියන ප්‍රදාන ගැටලුව උන්ට තියන වත්කම් වලට හම්බවෙන retun එක මදි. උන්ට ලොකු assets බලාගන්න ඕනේ සහ maintain කරන්න ලොකු වියදමක් යනවා. නමුත් ලැබෙන profit එක මදි...බැංකුවක නොර්මල් saving එකකත් ඊට වඩා හොද return එකක් ලැබෙනවා. මේක මගේ අදහස... නැතුව කියන්න වරදක් නම් නැ...
    dialog 8.5 thibbe 1.5 dividend dunna eye ganata gattha nam more than fd return. dialog uba kiyana eka atthe unath airtel share swap eken passe loku cost reduction and effeceny improvement walata wagema loku monopoly ekak hadana eke mulikama piyawara thiyala kiyala mata hithenawa dan 15 RS yanne. api balamu. mamath thama study karanawa
    ------ Post added on May 21, 2025 at 9:14 AM
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,726
    3,052
    113
    EKA issarahata CALTH eken announce karayi.
    1) lagama dawasaka kiyayi issue eka kocchara oversubscribe unada kiyana eka.
    2) allocation base eka chomada kiyayi
    3) allocate karapu gana arenda anith mony refund karayi
    4) share CDS ekata lodge karyi
    5) first trading day announce karayi
    oka thama shedule eka issarahata
    CALTH 15 times oversubscribed

    k.jpeg

    menna share invest karanawanam. meka me yana widihata 1000 gahanda wadi kalayak yanne na
    ------ Post added on May 23, 2025 at 12:35 PM
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,726
    3,052
    113
    LDEV right issue done for 15 (NAV ~17), current price ~24

    KOTA Right issue price 9 (NAV ~6), current price (~10.60)
    na bn mama kiwe oya KOTA me wedi ki sarayak Right walata gihin thiyanawada kiyala. meta kalin ekedith mata mathaka debt repay and current working capital
     
    • Like
    Reactions: chami_84

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,726
    3,052
    113
    Got it machan, but I heard they are also investing in tech a lot to maximize the operations efficiencies.
    May be Machan is so it may be a positive thing. But every time they announce a right issue they announce for the purpose of working capital bla bla.
     
    Last edited:
    • Like
    Reactions: Nelza

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    Browns neda sell Karala tienne HNB?

    15b wtra first 2 hour turnover Eka ada. ගන්න හිටියා ekk wat ගන්න බැරි වුණා
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,726
    3,052
    113
    Browns neda sell Karala tienne HNB?

    15b wtra first 2 hour turnover Eka ada. ගන්න හිටියා ekk wat ගන්න බැරි වුණා
    owe bill sex karala. oke billion kipayak laba athi biilata. dan market active issara wage. ganda hitapu godak gattha seyb sell kala
     
    • Like
    Reactions: batwise

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    owe bill sex karala. oke billion kipayak laba athi biilata. dan market active issara wage. ganda hitapu godak gattha seyb sell kala
    Last week idn patta active tama.

    Hithuwata wada 1-2lke udin ganna wenne mata around 100lkr per share ewa.
    Dn buy order update kara.

    Samahra ewa nan atha ariya. Balanna ona.