Call of Duty has finally been cracked! hallelujah!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,042
    1
    100,669
    113
    33
    Kalutara
    Eeye ne crack wune. P2P bypass ekak thibbe ochchara kal.



    Nope
    ------ Post added on May 27, 2025 at 5:02 PM
    ඒ කියන්නෙ අවුරුදු 5-6 පරන ගේම් මෙච්චර කල් නිකන් ගැහුවෙ නෑ කියලද කියන්නෙ? 🤔
     
    • Like
    Reactions: NaOH

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,741
    2
    54,385
    113
    3yCkil6.png
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    MW 2019 ටත් ක්‍රැක් එකක් තිබ්බෙ නැද්ද මේ වෙනකල්
    මම ඕක ඔෆර් එකක් හම්බෙලා purchase කරලා ගැහුවා, ආයෙ ලඟදිත් ගහල ඉවර කරා
    PS store එකේ Ghost/WW2/BOCW තුනටම ඔෆර්ස් තිබ්බා ගිය සතියෙ
    Unge loku offers nane. Battlefield nm tibba 🥹
     

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,294
    1,327
    113
    MW 2019 ටත් ක්‍රැක් එකක් තිබ්බෙ නැද්ද මේ වෙනකල්
    මම ඕක ඔෆර් එකක් හම්බෙලා purchase කරලා ගැහුවා, ආයෙ ලඟදිත් ගහල ඉවර කරා
    PS store එකේ Ghost/WW2/BOCW තුනටම ඔෆර්ස් තිබ්බා ගිය සතියෙ
    Price
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,386
    19,517
    113
    Colombo
    $19ට තිබුනෙ, මම Ghost, BOCW දෙක ගත්තා, WW2 එක කලින් ගහල තිබුනා ආයෙ ගහන්න ගන්න ඕන කියලා හිටිය ගන්න බලද්දි සේල් එක ඉවර වෙලා
    දැන් නං ආයෙත් වැඩි වෙලා, මාස දෙක තුනකට සැරයක් COD සේල් යනවා. මම ගනිපු සේරම ඒව $15 - $20 අතර ගනන් වලට අරගත්තෙ
    අලුත් ඒව නං නෝමල් ප්‍රයිස් එක $89/$99 ක් විතර වෙනවානේ ඒව සේල් යන්නෙ $39ට වගේ.
     
    • Like
    Reactions: War Fighter

    psiko1

    Well-known member
  • Apr 16, 2025
    296
    574
    93
    Arituza
    Api gahanne COD Mobile Gameloop emulator eke. Eka athal.

    Meketh COD mobile wage Battle Royale mode ekak thiyeda real playersla inna?