ChatGPT ද Gemini ද උඹලට සෙට් වෙන්නෙ?
මටනම් ChatGPT හොඳයි වගේ feel වෙනව.
දෙකේම pro versions compare කරල හිතෙන දේ කියන්න
මටනම් ChatGPT හොඳයි වගේ feel වෙනව.
දෙකේම pro versions compare කරල හිතෙන දේ කියන්න
Maths problems නම් ChatGPT. Research නම් Gemini. Document data extraction නම් Gemini.ChatGPT ද Gemini ද උඹලට සෙට් වෙන්නෙ?
මටනම් ChatGPT හොඳයි වගේ feel වෙනව.
දෙකේම pro versions compare කරල හිතෙන දේ කියන්න
Pi ?chat GPT හොඳයි තියරි වලට. තමන්ගේ ප්‍රශ්නයක්, දුකක් සතුටක් වගේ කියන්න නම් companion කෙනෙක් වගේ රිප්ලයි එකක් ගන්න නම් pi තමා..
නදුන් ට හොඳයි එහෙනම්. මිනිහා එක්ක argue නොකර ඉදී දුක තේරුම් අරන්chat GPT හොඳයි තියරි වලට. තමන්ගේ ප්‍රශ්නයක්, දුකක් සතුටක් වගේ කියන්න නම් companion කෙනෙක් වගේ රිප්ලයි එකක් ගන්න නම් pi තමා..
ආරාමෙ ඇන්ටිගෙ කතාව piට කිවුවදදුකක් සතුටක් වගේ කියන්න නම් companion කෙනෙක් වගේ රිප්ලයි එකක් ගන්න නම් pi තමා..
E-mail , බ්ලොග් පොස්ට් ලියන වැඩ වලට Gemini හොදයිChatGPT ද Gemini ද උඹලට සෙට් වෙන්නෙ?
මටනම් ChatGPT හොඳයි වගේ feel වෙනව.
දෙකේම pro versions compare කරල හිතෙන දේ කියන්න
coading related weda walata nam Calude tamai set wenne.Code ekak illuwahama copy paste style eken enwa chatgpt eke gemini eka nkn wate yawanawa wage therenwa![]()