Chat GPT ද? Gemini ද?

moveon

Well-known member
  • Nov 2, 2022
    508
    891
    93
    ChatGPT ද Gemini ද උඹලට සෙට් වෙන්නෙ?

    මටනම් ChatGPT හොඳයි වගේ feel වෙනව.

    දෙකේම pro versions compare කරල හිතෙන දේ කියන්න
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,815
    1
    100,213
    113
    33
    Kalutara
    chat GPT හොඳයි තියරි වලට. තමන්ගේ ප්‍රශ්නයක්, දුකක් සතුටක් වගේ කියන්න නම් companion කෙනෙක් වගේ රිප්ලයි එකක් ගන්න නම් pi තමා..
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,722
    11
    3,275
    113
    chat GPT හොඳයි තියරි වලට. තමන්ගේ ප්‍රශ්නයක්, දුකක් සතුටක් වගේ කියන්න නම් companion කෙනෙක් වගේ රිප්ලයි එකක් ගන්න නම් pi තමා..
    Pi ?
     
    • Wow
    Reactions: Heshan Daminda

    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    chat GPT හොඳයි තියරි වලට. තමන්ගේ ප්‍රශ්නයක්, දුකක් සතුටක් වගේ කියන්න නම් companion කෙනෙක් වගේ රිප්ලයි එකක් ගන්න නම් pi තමා..
    නදුන් ට හොඳයි එහෙනම්. මිනිහා එක්ක argue නොකර ඉදී දුක තේරුම් අරන් 😂
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,332
    15,496
    113
    gemini තමයි use කරන්නේ.
    Chatgpt හුත්තා බොරු කියනවා වැඩි මේ ටිකේ සහ පට්ට glazing හරියට කොලු කාරයෙක් වගේ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    ChatGPT ද Gemini ද උඹලට සෙට් වෙන්නෙ?

    මටනම් ChatGPT හොඳයි වගේ feel වෙනව.

    දෙකේම pro versions compare කරල හිතෙන දේ කියන්න
    E-mail , බ්ලොග් පොස්ට් ලියන වැඩ වලට Gemini හොදයි
    Chat GPT හොදයි Web Development වැඩ වලට උදව් ගන්න.
    දෙකම ඕනේ Chat GPT කරන වැරදි ගොඩක් වෙලාවට Gemini හදනවා.