ජොතිශ්‍ය අනම් මනම් දන්න අය මේකට උත්තරයක් දියල්ලකෝ...

Martian Professor

Well-known member
  • Dec 4, 2024
    2,574
    3,324
    113
    Pare yana ballek set karan oowa nawala - " Fipronil and amitraz, " meka gahapam. ballage bellata ( kakul deka mada walata danne) bindu 3k danna witharai thiyenne!

    eeta passe ballawa gei badapam. kinithullo makko okkoma ballage ageta naginawa - magnet wage. Agata nagapu gaman un marila yanawa!

    man nam karanne eka. man gawa ballo godak innawa. samahara kala walata hama thanama makko. ballanta beheth dapu gaman polowe inna un ekkama marila yanawa!
    ballata case ekk wen nethi weida bn
     

    nidarsha91

    Well-known member
  • උඹට කරදරයක් නං උදව් කරන්නයි ආවෙ මචන්. නැතුව හිතන්නෙපා අපි මේ අලි පුකෙන් ආව උන් කියල. උඹ මනුස්සයෙක් විදියට ජීවත් වෙනවා නන් ගහක් යට හරි කමක් නෑ උඹ පොරක් එච්චරයි. ගෙදර මෙහෙමයි කියල මම කාටවත් අගෞරව කරන ජාතියෙ මෝඩ මූසලයෙක් නෙමෙයි. ඒත් උඹ මේ කියල තියෙන දේවලුයි උඹ දාල තියෙන ඉමේජ් එකයි මැච් වෙන්නෙම නැහැ. ප්‍රශ්නයක් තියෙනවා නන් උදව් කරන එක වෙනයි. එක එකාව නලවන් එක වෙනයි. උඹට නැලවෙන්න ඕනෙ නන් මේක ඔය ගෝත බුකියෙ දාපන්.

    මේක ගන්න අතේ සල්ලි නැත්තන් අකවුන්ට් නම්බර් එකක් PM කරපන් මන් සල්ලි දාන්නන්.

    මේක දාපු උඹටත් ස්තූතියි @nppcheguevara මචන්
    ------ Post added on May 28, 2025 at 10:52 PM
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,574
    3,324
    113
    උඹට කරදරයක් නං උදව් කරන්නයි ආවෙ මචන්. නැතුව හිතන්නෙපා අපි මේ අලි පුකෙන් ආව උන් කියල. උඹ මනුස්සයෙක් විදියට ජීවත් වෙනවා නන් ගහක් යට හරි කමක් නෑ උඹ පොරක් එච්චරයි. ගෙදර මෙහෙමයි කියල මම කාටවත් අගෞරව කරන ජාතියෙ මෝඩ මූසලයෙක් නෙමෙයි. ඒත් උඹ මේ කියල තියෙන දේවලුයි උඹ දාල තියෙන ඉමේජ් එකයි මැච් වෙන්නෙම නැහැ. ප්‍රශ්නයක් තියෙනවා නන් උදව් කරන එක වෙනයි. එක එකාව නලවන් එක වෙනයි. උඹට නැලවෙන්න ඕනෙ නන් මේක ඔය ගෝත බුකියෙ දාපන්.

    මේක ගන්න අතේ සල්ලි නැත්තන් අකවුන්ට් නම්බර් එකක් PM කරපන් මන් සල්ලි දාන්නන්.

    මේක දාපු උඹටත් ස්තූතියි @nppcheguevara මචන්
    ------ Post added on May 28, 2025 at 10:52 PM
    ade ehema ekk hithala kiuwa nemei bn... sorry mn sira seen ekk kiuwe... meke samahara un wage aathal ekata mn eka post ekk wath dala ne bn... Ganna salli thiyanava bn...
     

    code_infinity

    Well-known member
  • Sep 20, 2023
    229
    265
    63
    මේකය් මචන් සීන් එක... දෙනට අපි ඉන්නේ කුලියට.. කුලියට යන්න හෙතුව තමා අපේ ගෙදර අපි ඉද්දී කිසිම දියුනුවක් තිබ්බෙ නෑ...එක්කෙනෙක් ට හොද වෙද්දී අනිත් අයට ලෙඩ වෙනවා... යන්නම උනේ එක පාරට කිනිතුල්ලෝ මිලියන ගානක් ගේ පුරාවට මතු උනා... වෙලි කැට වගේ... ඊට පස්සේ කරන්නම දෙයක් නැතුව ඒ ගෙදර වහලා දාලා කුලියට ආව.. ටික කලයක් හොදට හිටියා.. මෙන්න අද මෙහෙටත් කිනිතුල්ලො එක පාරට මිලියන ගානක් ඇඑවිත්... මොකද්ද බන් මේ වෙන්නෙ
    සාංගික දානයක් දෙන්න. පිරිතක් කියන්න. පුළුවන් නම් හොඳ ෂුවර් පොරක් හොයාගෙන ගුරුකමක් කරගන්න. හැබැයි හොරුන්ට නම් අහු වෙන්නෙපා. හරි එකෙක් හොයාගන්න පුළුවන්. මේ වගේ දෙකට දෙන්නේ පිරිත් පැන් මතුරලා ගෙට ඉහින්න කියලා. නිකන් දහස් ගණන් දීලා බොරුවට තොවිල් නම් නටන්න එපා.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,545
    113
    වියළි පැතිවල වැලි මැක්කො වගේ සත්තු බෝවෙනව ඒක ස්වභාවික දෙයක්, අවිද්‍යාවෙන් මනස දුර්වල කරගන්න එපා. මොනවහරි බෙහෙතක් දාලා ඔක පාලනය කරන්න බලන්න පලාතෙ මහජන සෞඛ්‍ය පරීක්ෂක හමුවෙලා උපදෙසක් ගන්නත් පුළුවන්.
     

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    කිනිතුල්ලො එහෙම බිත්ති වල ඉන්න බෑනෙ බං. උන් පරපෝෂිතයොනෙ. මොකෙක් හරි සතෙක්ගෙ ඇඟේ ඉන්න ඕනෙ. විශේෂයෙන්ම උඹ දාලා තියෙන සයිස් එවුන් ලේ බීලා ලොකු වුණ එවුන්. (මං දන්න විදිහට)

    daanayak denna wtah athe salli Thiyen ne bn..mona hari huththak wenava...
    මෙහෙම කියන්න එපා මචං. මේක බලපං.

    Copied
    "ගවර වලක හෝ ඉඳුල් දාන වලක හෝ යම් ප්‍රාණීන් ඉන්නවා නම්, එහිලා යම් කෙනෙක් හැලි සෝදන වතුර වේවා, වෙනත් ඉඳුල් භාජන සෝදන වතුර වේවා, ‘මෙහි යම් ප්‍රාණීන් වෙත්නම්, ඔවුන් මේ ඉඳුල් දියෙන් යැපෙත්වා!’ කියලා එය දමනවා නම්, පින්වත් වච්ඡ, මා කියන්නේ ඒ හේතුවෙන් ද පිනක් ලැබෙනවා කියලයි."
     
    • Like
    Reactions: wissnshaftler

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,312
    10,620
    113
    උබලා ගෙදර ඇති කරන සත්තු මොනාහරි ඉන්නවද
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,574
    3,324
    113
    වියළි පැතිවල වැලි මැක්කො වගේ සත්තු බෝවෙනව ඒක ස්වභාවික දෙයක්, අවිද්‍යාවෙන් මනස දුර්වල කරගන්න එපා. මොනවහරි බෙහෙතක් දාලා ඔක පාලනය කරන්න බලන්න පලාතෙ මහජන සෞඛ්‍ය පරීක්ෂක හමුවෙලා උපදෙසක් ගන්නත් පුළුවන්.
    wiyali peththaka nam thama inne bn...kalin gedara hedunata passe un ain unema ne bn... Eeta passe MOH ekata kiuwata passe awa balanna... Awith Melathiean ekak gehuwa bn apita ain wenna kiyala...sathiyak yanakal yanna epa kiuwa.. habai e okkoma meruna eken

    උබලා ගෙදර ඇති කරන සත්තු මොනාහරි ඉන්නවද
    ne bn..puusek innave
    ------ Post added on May 29, 2025 at 6:33 AM
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    අනිවාර්යෙන් හරක්මස් බාගෙට තම්බලා කෙලිනවා ඇති...
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,124
    13,801
    113
    පෘථිවිය
    මිලියන ගානක් ඉන්න කිනිතුල්ලොන්ගේ ගෙදර පොටෝ එකක් දාපන් බලන්න

    දෙහි ගෙඩි 12ක් ගන්න
    ලුණු
    පොල්කටු 4ක් හිල් නැති

    උදේ පාන්දර නැගිටලා කාටවත් කතා නොකර මේක කරන්න
    දෙහි ගෙඩි ටික හතරට පලන්න, හැබැයි වෙන් වෙන්න නෙමේ
    ඊට පස්සේ එක පොල් කට්ටකට දෙහි ගෙඩි තුනක් දාන්න
    ලුණු වලින් දෙහි ගෙඩි වල පලපු කොටස් ඇතුලටත් යන්න හොඳට ලුණු දාන්න
    පින්තුරය පරිදි
    මෙහෙම ඔක්කොම පොල් කටු 4ට දෙහි ගෙඩි තුන බැගින් දාල ලුණු ත් කියපු විදිහටම දාගන්න

    දැන් ගෙදර හතර කොනේ උඩම තැනක තියන්න
    සුමානයක් තියන්න

    images
     
    Last edited:
    • Like
    Reactions: Martian Professor

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,574
    3,324
    113
    මිලියන ගානක් ඉන්න කිනිතුල්ලොන්ගේ ගෙදර පොටෝ එකක් දාපන් බලන්න
    WhatsApp Image 2025-05-29 at 7.15.30 AM.jpeg
    WhatsApp Image 2025-05-29 at 7.15.02 AM.jpeg


    eeye api mortin gehuwa bn... samahara un merila..un awidinava bn hema thenama uda eke thiyenne saale mcn.. yata eke kussiye mortin gahapu un merila

    මිලියන ගානක් ඉන්න කිනිතුල්ලොන්ගේ ගෙදර පොටෝ එකක් දාපන් බලන්න

    දෙහි ගෙඩි 12ක් ගන්න
    ලුණු
    පොල්කටු 4ක් හිල් නැති

    උදේ පාන්දර නැගිටලා කාටවත් කතා නොකර මේක කරන්න
    දෙහි ගෙඩි ටික හතරට පලන්න, හැබැයි වෙන් වෙන්න නෙමේ
    ඊට පස්සේ එක පොල් කට්ටකට දෙහි ගෙඩි තුනක් දාන්න
    ලුණු වලින් දෙහි ගෙඩි වල පලපු කොටස් ඇතුලටත් යන්න හොඳට ලුණු දාන්න
    පින්තුරය පරිදි
    මෙහෙම ඔක්කොම පොල් කටු 4ට දෙහි ගෙඩි තුන බැගින් දාල ලුණු ත් කියපු විදිහටම දාගන්න

    දැන් ගෙදර හතර කොනේ උඩම තැනක තියන්න
    සුමානයක් තියන්න

    images
    Mn karala Balannam Bn
    ------ Post added on May 29, 2025 at 7:23 AM