ජොතිශ්‍ය අනම් මනම් දන්න අය මේකට උත්තරයක් දියල්ලකෝ...

topkollek

Well-known member
  • May 22, 2014
    44,023
    1
    58,339
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේකය් මචන් සීන් එක... දෙනට අපි ඉන්නේ කුලියට.. කුලියට යන්න හෙතුව තමා අපේ ගෙදර අපි ඉද්දී කිසිම දියුනුවක් තිබ්බෙ නෑ
    දැන් දියුණුද?
    ...එක්කෙනෙක් ට හොද වෙද්දී අනිත් අයට ලෙඩ වෙනවා... යන්නම උනේ එක පාරට කිනිතුල්ලෝ මිලියන ගානක් ගේ පුරාවට මතු උනා... වෙලි කැට වගේ... ඊට පස්සේ කරන්නම දෙයක් නැතුව ඒ ගෙදර වහලා දාලා කුලියට ආව.. ටික කලයක් හොදට හිටියා.. මෙන්න අද මෙහෙටත් කිනිතුල්ලො එක පාරට මිලියන ගානක් ඇඑවිත්... මොකද්ද බන් මේ වෙන්නෙ

    මේ නම්බර් එකට කතා කරලා විස්තරේ කියපං 0117 760 760
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,574
    3,324
    113
    දැන් දියුණුද?


    මේ නම්බර් එකට කතා කරලා විස්තරේ කියපං 0117 760 760
    ne bn...enna enna yatata....mn gannam bn den

    නෙලුම් කලුවාගෙන් අහපන් @Lovtus . කිනිතුල්ලො සීන් එකනම් දන් නෑ
    Eya hithanne mn anuradhaRa kiyala
    ------ Post added on May 29, 2025 at 7:40 AM

    Koheda area eka
    Dambulla Bn
    ------ Post added on May 29, 2025 at 7:40 AM
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,874
    11,339
    113
    ඉන්ටරෙස්ටිං , බල්ලෝ නැහුවත් අපේ ගෙඩර ඉන්නවා :frown: :frown: දෙන්ඩෝනෙ දොඹෙන් යන දානයක් ටෞකන්ඩ
     
    • Wow
    Reactions: Martian Professor

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    සෝෆා එකක් ඇති උන්ගේ ජන්ම බුමිය වුණ. කෘමි නාශක කඩ වල කුඩිත්තන්ට ගහන එක ගෙනල්ලා 1:16 දියකරලා ස්ප්‍රේ කරපන්....

    කිනිතුල්ලෙක්‌ කාපු තැන තුවාලේ දැන් අව්රුද්දක් හොඳ වෙන්නේ නෑ, ගැටයක්වගේ හැදිලා.
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,574
    3,324
    113
    සෝෆා එකක් ඇති උන්ගේ ජන්ම බුමිය වුණ. කෘමි නාශක කඩ වල කුඩිත්තන්ට ගහන එක ගෙනල්ලා 1:16 දියකරලා ස්ප්‍රේ කරපන්....

    කිනිතුල්ලෙක්‌ කාපු තැන තුවාලේ දැන් අව්රුද්දක් හොඳ වෙන්නේ නෑ, ගැටයක්වගේ හැදිලා.
    Sofa ekak nam thiyanava bn...Yata daare hitiya henata

    othana aniwa mala yakek or perethayek innawa
    Sirawata... Ade kalin gedarath ehema unane bn
    ------ Post added on May 29, 2025 at 8:25 AM
     
    • Like
    Reactions: Cenon

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,497
    15,465
    113
    Gampaha
    මේකය් මචන් සීන් එක... දෙනට අපි ඉන්නේ කුලියට.. කුලියට යන්න හෙතුව තමා අපේ ගෙදර අපි ඉද්දී කිසිම දියුනුවක් තිබ්බෙ නෑ...එක්කෙනෙක් ට හොද වෙද්දී අනිත් අයට ලෙඩ වෙනවා... යන්නම උනේ එක පාරට කිනිතුල්ලෝ මිලියන ගානක් ගේ පුරාවට මතු උනා... වෙලි කැට වගේ... ඊට පස්සේ කරන්නම දෙයක් නැතුව ඒ ගෙදර වහලා දාලා කුලියට ආව.. ටික කලයක් හොදට හිටියා.. මෙන්න අද මෙහෙටත් කිනිතුල්ලො එක පාරට මිලියන ගානක් ඇඑවිත්... මොකද්ද බන් මේ වෙන්නෙ
    @Martian Professor අයියෝ සොරි බන්.. මට උබේ කේන්දරේ බලන්න අමතක වුනා.. අද හවසට බලලා කියන්නම්.. ඕක කේන්දර කේස් එකකට වඩා වාස්තු දෝෂයක් වගේ..
     
    • Love
    Reactions: Martian Professor

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,584
    14,525
    113
    කිනිතුල්ලො එන්ඩ විද්යාත්මක හේතුව හොයල බලපං
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    උන් යන යන ගේට කින්තුල්ලෝ එන්න හේතුව මොකක් ද
    දන්නැහැ
    කලින් හිටපු ගෙදර, හිටපු උන්, ගෙදර බඩු/ මිනිස්සුන්ගේ ඇගේ ඉදලා ඇවිත් බෝඩ් වෙලා ඉන්න ගෙදරත් බෝවෙන්නැති සමහර විට.
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    කිනිතුල්ලෝ යි ජොතිශ්‍ය යි එකට ගලපන්න යන්න එපා
    ඔයාල ගේ ගෙදරට එන බල්ලොන්ට කන්න දීලා බල්ලෝ හුරු කරගන්නවාද
    ගේ වටේ ලාම්පුතෙල් ටිකක් ඉහලා , dettol වතුර එක්ක කවලම් කරලා ඉහල එහෙම පිරිසුදු කරන්න
    උරෝන්ගේනුත් කිනිතුල්ලෝ එනවලු
    ආය අර ලොකු වල් ඉලුක් එහෙම ඒවගෙත් කිනිතුල්ලෝ එනවා
    ගේ අතු ගාන්නේ කොච්චර කාලෙකට ද
    දුවිලි පිරිලා ද
    බිම හොඳට සුද්ද කරලා dettol දාල පිරිසුදු කරන්න

    ලෙඩ වෙන්න හේතුවත් ඒකම වෙන්න ඇති
    දැන් තරහ ගන්න එපා
    කම්මැලි කම කියන්නේ ලොකුම අපලයක් තමයි
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,574
    3,324
    113
    කිනිතුල්ලෝ යි ජොතිශ්‍ය යි එකට ගලපන්න යන්න එපා
    ඔයාල ගේ ගෙදරට එන බල්ලොන්ට කන්න දීලා බල්ලෝ හුරු කරගන්නවාද
    ගේ වටේ ලාම්පුතෙල් ටිකක් ඉහලා , dettol වතුර එක්ක කවලම් කරලා ඉහල එහෙම පිරිසුදු කරන්න
    උරෝන්ගේනුත් කිනිතුල්ලෝ එනවලු
    ආය අර ලොකු වල් ඉලුක් එහෙම ඒවගෙත් කිනිතුල්ලෝ එනවා
    ගේ අතු ගාන්නේ කොච්චර කාලෙකට ද
    දුවිලි පිරිලා ද
    බිම හොඳට සුද්ද කරලා dettol දාල පිරිසුදු කරන්න

    ලෙඩ වෙන්න හේතුවත් ඒකම වෙන්න ඇති
    දැන් තරහ ගන්න එපා
    කම්මැලි කම කියන්නේ ලොකුම අපලයක් තමයි
    Ge nam athu gaanava bn hemadama ammi...wateta thanakola thiye habai kapala thiyenne gaanata... Uuro nam en ne bn..habai pare ballo ehema innava...... Habai duwili enava bn athulata ikmanta.. weli ehema..
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,261
    1
    61,685
    113
    Mother Earth
    කිනිතුල්ලෝ බෝ වෙනවා මචන්. උඹලා දන්නේ නැති වුණාට රෑට උඹලගේ ගෙදර කොහෙට හරි බල්ලො නිදාගන්න එනවා ඇති. ගේ ඇතුලෙ කිනිතුල්ලෝ ඉන්නවා නම් උඹලා තාප්ප ගහල නැතුව ඇති? අපේ තාප්පේ කිනිතුල්ලෝ බෝ වෙලා හිටියා. මොකද බව්වෙක් නිදාගන්න එනවා හැමදාම රෑට අපේ තාප්පේ ගාව කාණුව ඇතුලේ. 🤷‍♂️ අනික උඹලා ඔය කේන්දර හුත්තවල් විස්වාස නොකර හිටපන්. මෝඩ මිනිස්සු රවට්ටලා කීයක් හරි කඩාගන්න හදලා තියෙන හුත්තවල් ඔය. කිනිතුල්ලෝ බෝ වෙනවා. උඹලා පරණ ගෙදර තිබ්බ බඩු අදින්න ඇතිනේ දැන් ඉන්න ගෙදෙට්ට. ඒවායේ බිත්තර තියෙන්න ඇති. හොඳට clean එකක් දියන්. වතුර භාජනයක් අරන් කිනිතුල්ලෝ ඒකට අල්ලලා දාපන්. එතකොට ආයේ උන්ට කොහෙවත් යන්න බෑ. වඳ කරන්න ලේසි නෑ. අනික අපි අර එන බව්වටත් කිනිතුල්ලෝ හැලෙන්න බෙහෙත් කරා. නැත්තම් උගෙන් ආයෙත් බෝ වෙනවා. උඹලා දැන් ඔය ඉන්න ගෙදරම ඉඳන් උඹලගේ පරණ ගෙදර clean එකක් දියන්. නැත්තම් ගෙදර කුකුල්ලු හදපන්. කුකුල්ලු ඕකුන්ව තියන්නේ නෑ. 🙂