ජොතිශ්‍ය අනම් මනම් දන්න අය මේකට උත්තරයක් දියල්ලකෝ...

Martian Professor

Well-known member
  • Dec 4, 2024
    2,574
    3,324
    113
    කිනිතුල්ලෝ බෝ වෙනවා මචන්. උඹලා දන්නේ නැති වුණාට රෑට උඹලගේ ගෙදර කොහෙට හරි බල්ලො නිදාගන්න එනවා ඇති. ගේ ඇතුලෙ කිනිතුල්ලෝ ඉන්නවා නම් උඹලා තාප්ප ගහල නැතුව ඇති? අපේ තාප්පේ කිනිතුල්ලෝ බෝ වෙලා හිටියා. මොකද බව්වෙක් නිදාගන්න එනවා හැමදාම රෑට අපේ තාප්පේ ගාව කාණුව ඇතුලේ. 🤷‍♂️ අනික උඹලා ඔය කේන්දර හුත්තවල් විස්වාස නොකර හිටපන්. මෝඩ මිනිස්සු රවට්ටලා කීයක් හරි කඩාගන්න හදලා තියෙන හුත්තවල් ඔය. කිනිතුල්ලෝ බෝ වෙනවා. උඹලා පරණ ගෙදර තිබ්බ බඩු අදින්න ඇතිනේ දැන් ඉන්න ගෙදෙට්ට. ඒවායේ බිත්තර තියෙන්න ඇති. හොඳට clean එකක් දියන්. වතුර භාජනයක් අරන් කිනිතුල්ලෝ ඒකට අල්ලලා දාපන්. එතකොට ආයේ උන්ට කොහෙවත් යන්න බෑ. වඳ කරන්න ලේසි නෑ. අනික අපි අර එන බව්වටත් කිනිතුල්ලෝ හැලෙන්න බෙහෙත් කරා. නැත්තම් උගෙන් ආයෙත් බෝ වෙනවා. උඹලා දැන් ඔය ඉන්න ගෙදරම ඉඳන් උඹලගේ පරණ ගෙදර clean එකක් දියන්. නැත්තම් ගෙදර කුකුල්ලු හදපන්. කුකුල්ලු ඕකුන්ව තියන්නේ නෑ
    Ada sudda karanava bn okkoma...
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,258
    1
    61,684
    113
    Mother Earth
    ජෝතිෂ්‍ය දාපන් බල්ලට. ඕවා විශ්වාස කරන්න යන්න එපා. බොලා ඒ තරම් මෝඩයෝ නෙමෙයි නේ. මොනාද IT නේ කරනවා කිව්වේ උඹ? 🙂 අනේ යකෝ 😔
     
    • Dislike
    Reactions: Kumbhakarna22

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,574
    3,324
    113
    ජෝතිෂ්‍ය දාපන් බල්ලට. ඕවා විශ්වාස කරන්න යන්න එපා. බොලා ඒ තරම් මෝඩයෝ නෙමෙයි නේ. මොනාද IT නේ කරනවා කිව්වේ උඹ? 🙂 අනේ යකෝ 😔
    Ou bn IT karanne... Mn wishwasa kare ne bn... Weda nokara inneth ne.. habai enna enna kelawenava... kela une neththan mehema ekak hari wenava... - peththata mai yanne... hitha ganna baruwa bn demme mehema... Kiyanna ekekuth ne bn ge gemba wage idala..
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,258
    1
    61,684
    113
    Mother Earth
    Ou bn IT karanne... Mn wishwasa kare ne bn... Weda nokara inneth ne.. habai enna enna kelawenava... kela une neththan mehema ekak hari wenava... - peththata mai yanne... hitha ganna baruwa bn demme mehema... Kiyanna ekekuth ne bn ge gemba wage idala..
    මුලින්ම ඔය negative thinking එක අයින් කරපන්. කෙළ වෙනවා ලෙඩ වෙනවා මොනාද බන් 🤷‍♂️ සතුටින් ආතල් එකේ ඉඳපන්. Healthy food කාපන් හොඳට වතුර බීපන් එතකොට ලෙඩ වෙන්නේ නෑ. Positivity is the key for everything 🙂

    Whatsapp (0741199183)
    me porata msg ekak dapnko, mu sira. vistara mukuth kiyanna epa. nikn dapn
    ඒ මොකෙද්ද තොවිල් කාරයෙක් ද? 🤷‍♂️ 😄
    ------ Post added on May 29, 2025 at 9:51 AM
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,574
    3,324
    113
    මුලින්ම ඔය negative thinking එක අයින් කරපන්. කෙළ වෙනවා ලෙඩ වෙනවා මොනාද බන් 🤷‍♂️ සතුටින් ආතල් එකේ ඉඳපන්. Healthy food කාපන් හොඳට වතුර බීපන් එතකොට ලෙඩ වෙන්නේ නෑ. Positivity is the key for everything 🙂
    Thanks Bn... :-):-) e wachana tiakata...
     
    • Love
    Reactions: Candid-B

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Mun mekko nemida bn...

    lifecycle.jpg

    දිරපු ලී බඩු බලපං

    ඇඳ මෙට්ට, පුටු අල්මාරි...
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,497
    15,465
    113
    Gampaha
    @Martian Professor ගේ කේන්දරය මම බැලුවා.. :D :D :D

    ඵලාඵල පලමු කොටස

    බාධක ග්‍රහයා හේතුවෙන් පුරා වසර 26ක් පමන මානසිකව දුක් විඳ ඇත. නොමරා මැරී ඇත. පාසල් අද්යාපනයට බාධා ආවත් උසස් අධ්යාපනය සිදු කරගත හැක. බාධක ග්‍රහයාගේ අපල වලින් ගැලවීමට දිවිය පුරා අන් අදහස් වලට ඇහුම්කන් දෙන්න.ධර්මානුකූලව ආගම දහමට නැඹුරුව සිටින්න.

    වාහන හිමිවේ..ඉලෙක්ට්‍රික් සහ උස ඔෆ් රොඩ් වාහන වලට ඔබ ප්‍රියතාවයක් දක්වයි.වාහන සහ නිවාස නිතර හේතු දක්වමින් නිතර මාරු කිරීමට පෙලඹෙන්නේ රාහුගේ බලපෑම නිසායි.වැඩියෙන් කැමති රෝද 4 වාහන වලටයි.ඔබ නිතර ඇවිදීමට කැමතියි.දේපල ලැබීම් තිබෙන කාන්තාවක් බැඳගන්න. කාන්තා පාසල් අසල ගැහැණුන් වැඩියෙන් සිටින තැන්වල පාරක මැදට වන්න නිවස ගන්න. ඔබ නිතර උපන් රට ගැන වැරදි කියයි.ගම රට දමා යාමට ඔබට සිතේ.ඔබ කුමන නිවසක සිටියත් එම නිවස කැඩේ.රෙපයාර් නිතර සිදු කිරීමට සිදුවේ. අපවිත්‍ර වේ. එය ජන්ම පත්‍රයේ ග්‍රහ කිරන මත ඇතිවන ඔබටම සුවිශේෂි ස්වභාවික තත්වයකි. මාර්ග අනතුරු ආ හැක. දේපල නිසා කරදර ඇතිවේ. 2032 දක්වා මානසික රෝග බඩවැල් සහ බඩ ආශ්‍රිත රෝග දියවැඩියාව, සෙම් රෝග මුත්‍රා ලේ රෝග පෙනහලු රෝග ආ හැක.

    මමත්වය නිසා ලැබීම් මෙන්ම ක්ෂයවීම්ද ඇතිවිය හැක.වසර 26ක් බාධකග්‍රහයාගෙන් බැටකා ඇති නිසා ඔබේ මනස සෘණවාදීවී ඇත. එමෙන්ම මේ වන විට ශනිගේ ඒරාශ්ඨකයක්ද ගත වන අතර අපගේ පර්යේක්ෂණවලට අනුව මෙම ඒරාශ්ටකයේ බලපෑම ඇතිවීම පිලිබඳ ගැටලුකාරි තත්වයක් ඇති නිසා එම ඒරාශ්ටක ගැන සීතීමෙන් වලකින්න. ප්ලැසිබෝ එෆෙක්ට් එක නිසා ඔබට තවදුරටත් ඉන් අහිතකර බලපෑම් ඇතිවීම වැලැක්වීමට ශනිගේ අපල වලට කල යුතු පිලියම් සහ යූටියුබ් වීඩියෝ වල ඇති විශ්ව ආකර්ශණ නීතියේ පිහිට ලබා ගන්න.

    ඔබ උස ගෙවල් වලට ආසයි.ඔබ ගෙවල් නිතර මාරු කිරීමට බලයි.ඔබේ මනස හදාගන්න. සිත ශක්තිමත් කරගන්න. දේපල ජයග්‍රහණ ලැබේ. නඩු වලින් දිනිය හැක 2032 දක්වා.2039න් පසු එන රාහු මහ දසාව තුලදී හොඳින් දේපල ලැබෙනු ඇත. නමුත් දේපල නිසා ක්ෂණික බිඳවැටීම් දුක්පීඩා එයි.දේපල හානි එයි.නමුත් ඒවා එතරම් දරුණු සිදුවීම් නොවේ.

    ඔබ වසර 66කට වඩා ජීවත් වන බව සහතික කල හැක. දීර්ඝායුෂයි. 2032 දක්වා ගතවන සඳු මහ දශාව තුල මෘදුකාංග ඉංජනේරු අංශයෙන් ගොඩක් ඉදිරියට යා හැකි නිසා ජීවිතය පිලිබඳව ධනාත්මකව බලන්න. වසර 100ක් පවා ආයු වැලඳිමේ ඉඩක් ඔබට ඇත. යහපත් කේන්දරයකි.බල්ලෝ බදාගෙන ඉන්න නිතර සිතේ. තත්වයක් රැකියාවෙන් ලැබේ. තත්වය දිවිය පුරා ලැබෙන අතර තත්වය ඔබ අපේක්ෂා කරයි.වයස 77න් පසු ඔබ ප්‍රසිද්ද චරිතයක් වේ. ඔබ රැකියාව ගැන නිතර සිතයි.පිටරට යාමට බලය ඇත. පොඩ්ඩක් පණ්ඩිත ආඩම්බර චරිතයකි. මමත්වය තරමක් ඇත.

    ඉතුරු කොටස හෙට උදේට...

    @Kumbhakarna22

    ජොතිෂ ඩිප්ලොමාධාරි
    පාරම්පරික ජොතිෂවේදී..

    :D:D:D:D:D:D:D:D
     
    හුත්ත 🤷‍♂️
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,908
    1
    6,769
    113
    මේකය් මචන් සීන් එක... දෙනට අපි ඉන්නේ කුලියට.. කුලියට යන්න හෙතුව තමා අපේ ගෙදර අපි ඉද්දී කිසිම දියුනුවක් තිබ්බෙ නෑ...එක්කෙනෙක් ට හොද වෙද්දී අනිත් අයට ලෙඩ වෙනවා... යන්නම උනේ එක පාරට කිනිතුල්ලෝ මිලියන ගානක් ගේ පුරාවට මතු උනා... වෙලි කැට වගේ... ඊට පස්සේ කරන්නම දෙයක් නැතුව ඒ ගෙදර වහලා දාලා කුලියට ආව.. ටික කලයක් හොදට හිටියා.. මෙන්න අද මෙහෙටත් කිනිතුල්ලො එක පාරට මිලියන ගානක් ඇඑවිත්... මොකද්ද බන් මේ වෙන්නෙ

    හොඳ reputed තැනකින් සාත්තරයක් බලාගනින් ... තැන් දෙක තුනකින් කරල බඩු කියල කිව්වොත් අදාල වත් පිලිවෙත් කරපන්
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,574
    3,324
    113
    @Martian Professor ගේ කේන්දරය මම බැලුවා.. :D :D :D

    ඵලාඵල පලමු කොටස

    බාධක ග්‍රහයා හේතුවෙන් පුරා වසර 26ක් පමන මානසිකව දුක් විඳ ඇත. නොමරා මැරී ඇත. පාසල් අද්යාපනයට බාධා ආවත් උසස් අධ්යාපනය සිදු කරගත හැක. බාධක ග්‍රහයාගේ අපල වලින් ගැලවීමට දිවිය පුරා අන් අදහස් වලට ඇහුම්කන් දෙන්න.ධර්මානුකූලව ආගම දහමට නැඹුරුව සිටින්න.

    වාහන හිමිවේ..ඉලෙක්ට්‍රික් සහ උස ඔෆ් රොඩ් වාහන වලට ඔබ ප්‍රියතාවයක් දක්වයි.වාහන සහ නිවාස නිතර හේතු දක්වමින් නිතර මාරු කිරීමට පෙලඹෙන්නේ රාහුගේ බලපෑම නිසායි.වැඩියෙන් කැමති රෝද 4 වාහන වලටයි.ඔබ නිතර ඇවිදීමට කැමතියි.දේපල ලැබීම් තිබෙන කාන්තාවක් බැඳගන්න. කාන්තා පාසල් අසල ගැහැණුන් වැඩියෙන් සිටින තැන්වල පාරක මැදට වන්න නිවස ගන්න. ඔබ නිතර උපන් රට ගැන වැරදි කියයි.ගම රට දමා යාමට ඔබට සිතේ.ඔබ කුමන නිවසක සිටියත් එම නිවස කැඩේ.රෙපයාර් නිතර සිදු කිරීමට සිදුවේ. අපවිත්‍ර වේ. එය ජන්ම පත්‍රයේ ග්‍රහ කිරන මත ඇතිවන ඔබටම සුවිශේෂි ස්වභාවික තත්වයකි. මාර්ග අනතුරු ආ හැක. දේපල නිසා කරදර ඇතිවේ. 2032 දක්වා මානසික රෝග බඩවැල් සහ බඩ ආශ්‍රිත රෝග දියවැඩියාව, සෙම් රෝග මුත්‍රා ලේ රෝග පෙනහලු රෝග ආ හැක.

    මමත්වය නිසා ලැබීම් මෙන්ම ක්ෂයවීම්ද ඇතිවිය හැක.වසර 26ක් බාධකග්‍රහයාගෙන් බැටකා ඇති නිසා ඔබේ මනස සෘණවාදීවී ඇත. එමෙන්ම මේ වන විට ශනිගේ ඒරාශ්ඨකයක්ද ගත වන අතර අපගේ පර්යේක්ෂණවලට අනුව මෙම ඒරාශ්ටකයේ බලපෑම ඇතිවීම පිලිබඳ ගැටලුකාරි තත්වයක් ඇති නිසා එම ඒරාශ්ටක ගැන සීතීමෙන් වලකින්න. ප්ලැසිබෝ එෆෙක්ට් එක නිසා ඔබට තවදුරටත් ඉන් අහිතකර බලපෑම් ඇතිවීම වැලැක්වීමට ශනිගේ අපල වලට කල යුතු පිලියම් සහ යූටියුබ් වීඩියෝ වල ඇති විශ්ව ආකර්ශණ නීතියේ පිහිට ලබා ගන්න.

    ඔබ උස ගෙවල් වලට ආසයි.ඔබ ගෙවල් නිතර මාරු කිරීමට බලයි.ඔබේ මනස හදාගන්න. සිත ශක්තිමත් කරගන්න. දේපල ජයග්‍රහණ ලැබේ. නඩු වලින් දිනිය හැක 2032 දක්වා.2039න් පසු එන රාහු මහ දසාව තුලදී හොඳින් දේපල ලැබෙනු ඇත. නමුත් දේපල නිසා ක්ෂණික බිඳවැටීම් දුක්පීඩා එයි.දේපල හානි එයි.නමුත් ඒවා එතරම් දරුණු සිදුවීම් නොවේ.

    ඔබ වසර 66කට වඩා ජීවත් වන බව සහතික කල හැක. දීර්ඝායුෂයි. 2032 දක්වා ගතවන සඳු මහ දශාව තුල මෘදුකාංග ඉංජනේරු අංශයෙන් ගොඩක් ඉදිරියට යා හැකි නිසා ජීවිතය පිලිබඳව ධනාත්මකව බලන්න. වසර 100ක් පවා ආයු වැලඳිමේ ඉඩක් ඔබට ඇත. යහපත් කේන්දරයකි.බල්ලෝ බදාගෙන ඉන්න නිතර සිතේ. තත්වයක් රැකියාවෙන් ලැබේ. තත්වය දිවිය පුරා ලැබෙන අතර තත්වය ඔබ අපේක්ෂා කරයි.වයස 77න් පසු ඔබ ප්‍රසිද්ද චරිතයක් වේ. ඔබ රැකියාව ගැන නිතර සිතයි.පිටරට යාමට බලය ඇත. පොඩ්ඩක් පණ්ඩිත ආඩම්බර චරිතයකි. මමත්වය තරමක් ඇත.

    ඉතුරු කොටස හෙට උදේට...

    @Kumbhakarna22

    ජොතිෂ ඩිප්ලොමාධාරි
    පාරම්පරික ජොතිෂවේදී..

    :D:D:D:D:D:D:D:D
    ade :love: Mn wenuwen welawa weya karata thanks bn
     
    • Like
    Reactions: Kumbhakarna22