ජොතිශ්‍ය අනම් මනම් දන්න අය මේකට උත්තරයක් දියල්ලකෝ...

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,497
    15,465
    113
    Gampaha
    හොඳ reputed තැනකින් සාත්තරයක් බලාගනින් ... තැන් දෙක තුනකින් කරල බඩු කියල කිව්වොත් අදාල වත් පිලිවෙත් කරපන්
    ලංකාවේ reputed කියන තැන්වල ඉන්නේ පට්ටපල් හොරු.. සොබාදහම කැමති නෑ එයාගේ කර්ම නියාමය කේන්දරකාරයන් නිසා විනාස වෙනවාට..ඒ නිසා සොබාදහම විසින් බොරුවට කේන්දර බලන දැනුමක් නැති එවුන් ලඟට ගොඩක් සෙනඟ ගෙන්වනවා.. අනික ලංකාවේ කේන්දර බලන දළ කේන්දර ක්‍රමය අසාර්ථකයි.. අනාවැකි ගොඩක් වැරදෙනවා.සෙනඟ වැඩි නිසා උන් කේන්දර බලන්නෙත් උඩින්පල්ලෙන්.
    ඒ නිසායි මම තීරණය කලේ පිටරට කේන්දර බලන ක්‍රමයක් ඉගෙනගන්න.. ඒකෙන් ගෙදරට කෙනෙක් එන වෙලාව පවා ටක්කෙට කියන්න පුලුවන්. reputed තැන්වලට ගියොත් තමන්ගේ සල්ලිත් නාස්ති කරගෙන ජීවිතේ අතරමන් වෙන්නයි වෙන්නේ.. :LOL::LOL::LOL:
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,908
    1
    6,769

    මම නම් අදහස් කරෙ එහෙම දෙයක් නෙවෙය්, කේන්දර නෙවෙය් අඳුනක්, සාස්තරයක් වගෙ දෙයක්

    Reputed & Popular කියන්නෙ දෙකක් ... මම කිව්වෙ reputed තැනකින් අහන්න කියල

    මේ විස්තරෙ හැටියට නම් මොනවහරි කරල ඇති පෞලට, ඒව කපන්න වෙයි
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර

    ඕවා ඇත්ත ද බන්? ඇගිලි බලල කියනවයි එක එක ඒවා. සමහර අතීත දේවල් කිව්වට අනාගතේට කියන ඒවා හරි යන්නේ නෑනේ ? මේව නිකන් ගෙසින් නේ.

    අනික ඔය යන්තර දදා මොනවද කරන්නේ? ඒවගෙන් මොනවද වෙන්නෙ
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,574
    3,324

    Ane manda bn... Mehema seen ekak nam una...Parana gedara iddi.. Ude aherala baladdi thel wage jathiyak ekka alu wagayak thibba midule... Ammi oka gena kiuwata appachchi ehema ganan gaththe ne
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,497
    15,465
    113
    Gampaha
    Ane manda bn... Mehema seen ekak nam una...Parana gedara iddi.. Ude aherala baladdi thel wage jathiyak ekka alu wagayak thibba midule... Ammi oka gena kiuwata appachchi ehema ganan gaththe ne
    ඉක්මනට හොඳ කට්ටඩියෙක් ලගට යන්න.. ගෙදර ගැන මට වැඩියෙන්ම කියන්න පුලුවන් අප්පච්චිගේ කේන්දරයෙන් තමයි.. :yes: :yes: :yes:

    හස්ත රේඛා 200%ක් ඇත්ත... දේහලක්ෂණ විද්යාවත් එහෙමයි..
    අතීතේ හරියට කියලා අනාගතය වරදින්නේ ඒ කේන්දර කාරයා පෙරේතයෙක් බැඳගෙන ඉන්න නිසායි.. දැනුමෙන් නෙමෙයි ඒ කේන්දර කාරයා කේන්දරේ බලන්නේ.. අමනුස්සයාගේ උපදෙස් මත.. යන්ත්‍ර දැමීමත් 100%ක් ඇත්ත. හැබැයි දැන් යන්ත්‍ර හදන එවුන්ගෙන් 99.5%ක්ම බොරුව කරන්නේ.. :yes: :yes: :yes:

    ------ Post added on May 30, 2025 at 3:48 PM
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,908
    1
    6,769
    113
    Ane manda bn... Mehema seen ekak nam una...Parana gedara iddi.. Ude aherala baladdi thel wage jathiyak ekka alu wagayak thibba midule... Ammi oka gena kiuwata appachchi ehema ganan gaththe ne
    ඒක තමා බන්, හොඳ තැනකින් සාස්තරයක්, අඳුනක් බලාගනින් ... දකුණෙ ඉන්නව හොඳ වැඩ්ඩො ටිකක් හොයල බලපන්, තැන් දෙක තුනකින් බලල එකම දෙ කිව්වොත් ඉතින් බඩු තමා
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    ඉක්මනට හොඳ කට්ටඩියෙක් ලගට යන්න.. ගෙදර ගැන මට වැඩියෙන්ම කියන්න පුලුවන් අප්පච්චිගේ කේන්දරයෙන් තමයි.. :yes: :yes: :yes:

    හස්ත රේඛා 200%ක් ඇත්ත... දේහලක්ෂණ විද්යාවත් එහෙමයි..
    අතීතේ හරියට කියලා අනාගතය වරදින්නේ ඒ කේන්දර කාරයා පෙරේතයෙක් බැඳගෙන ඉන්න නිසායි.. දැනුමෙන් නෙමෙයි ඒ කේන්දර කාරයා කේන්දරේ බලන්නේ.. අමනුස්සයාගේ උපදෙස් මත.. යන්ත්‍ර දැමීමත් 100%ක් ඇත්ත. හැබැයි දැන් යන්ත්‍ර හදන එවුන්ගෙන් 99.5%ක්ම බොරුව කරන්නේ.. :yes: :yes: :yes:

    ------ Post added on May 30, 2025 at 3:48 PM
    මගෙ නන් බලපු එකක්වත් හරි ගිහින් නෑ. හස්ත රේඛා උනත් එහෙමයි. කලින් දේවල් හරියට කියනවා එච්චරම තමයි. අමනුස්සයා කොහොමද අතීතේ හොයාගන්නේ.කොහොමත් අනාගතේ හරියට ගෙස් කරන්න බෑනේ. යන්තර වල සීන් එක මොකක්ද? ඇයි ඒවා බදින්නේ ඇගේ එල්ලන් ඉන්න? ඒකෙන් වෙන්නේ පෙර කරපු පාප කර්ම පලදෙන එක කල් යවන එකද නැත්තන් පොඩි පොඩි ඒවා පලදෙන එක නවත්තනවද. හැමෝම කියනවා විශ්වාසේ නැත්තන් හරි යන්නේ නෑ කියල. එකක් හරි හරියට උනානන් ඔන්න පුලුවන් එහෙම කරන්න.

    එතකොට ඉතින් අපි හිතන්නෙම ඕවා බොරු කියලා නේ. මම උනත් සත 5ක විශ්වාසයක් නෑ ඒ උනාට අර හාමුදුරුවො කෙනෙක් ඉදලා ඔහොම එක එක කරල තියෙනවා කියල තියෙන හින්දා මෙහෙම එවා නෑ කියනනෙත් නැති ලයින් එකෙ ඉන්නේ
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,497
    15,465
    113
    Gampaha
    ඒක තමා බන්, හොඳ තැනකින් සාස්තරයක්, අඳුනක් බලාගනින් ... දකුණෙ ඉන්නව හොඳ වැඩ්ඩො ටිකක් හොයල බලපන්, තැන් දෙක තුනකින් බලල එකම දෙ කිව්වොත් ඉතින් බඩු තමා
    දකුනේ අද කාලේ ඉන්න පල් හොරු සහ ප්‍රෝඩාකාරයෝ...වෙදෙක් ලඟට ගියත් ඌ 10,000ක් කඩලා තමයි පස්ස බලන්නේ.. :LOL:

    මගෙ නන් බලපු එකක්වත් හරි ගිහින් නෑ. හස්ත රේඛා උනත් එහෙමයි. කලින් දේවල් හරියට කියනවා එච්චරම තමයි. අමනුස්සයා කොහොමද අතීතේ හොයාගන්නේ.කොහොමත් අනාගතේ හරියට ගෙස් කරන්න බෑනේ. යන්තර වල සීන් එක මොකක්ද? ඇයි ඒවා බදින්නේ ඇගේ එල්ලන් ඉන්න? ඒකෙන් වෙන්නේ පෙර කරපු පාප කර්ම පලදෙන එක කල් යවන එකද නැත්තන් පොඩි පොඩි ඒවා පලදෙන එක නවත්තනවද. හැමෝම කියනවා විශ්වාසේ නැත්තන් හරි යන්නේ නෑ කියල. එකක් හරි හරියට උනානන් ඔන්න පුලුවන් එහෙම කරන්න.

    එතකොට ඉතින් අපි හිතන්නෙම ඕවා බොරු කියලා නේ. මම උනත් සත 5ක විශ්වාසයක් නෑ ඒ උනාට අර හාමුදුරුවො කෙනෙක් ඉදලා ඔහොම එක එක කරල තියෙනවා කියල තියෙන හින්දා මෙහෙම එවා නෑ කියනනෙත් නැති ලයින් එකෙ ඉන්නේ
    👉අමනුස්සයා අතීතය හොයාගන්නේ උඹේ මොළයේ සහ හිතේ තියන මතක කියවලා..විස්වාසේ තිබ්බත් නැතත් යන්ත්‍රේ හරියට දාලානම් වැඩේ හරියනවා..යන්ත්‍රයක් දැමීමෙන් වෙන්නේ වෙන්න තියන අපල වලින් ආරක්ෂා කරන එක මිසක් උඹට හතරමහා නිධානේ පහල කරන එක නෙමේ..උබට ඇක්සිඩන්ට් එකක් වෙලා කකුලක් කපන්න වගේ තියනවානම් ඒක නොකර කැඩිච්ච කකුලට ඇණ ටිකක් ගහලා කකුල බේරගන්නවා වගේ අපලය අඩු කරන එක තමයි යන්ත්‍ර වලින් කරන්නේ..

    👉හැබැයි ග්‍රහ අපලව වලට නොපලඳින යන්ත්‍රත් තියනවා.. වෙඩි වදින එක පවා එව්වට වලක්වන්න පුලුවන්. අනුන්ව වශි කරගන්න පුලුවන්. සල්ලි පවා ආකර්ශනය කරලා දෙන්න පුලුවන්.. හැබැයි ඒ යන්ත්‍ර දාන්න ඔනේ තමන්ගේ කේන්දරේ හොඳ කාලේට.. ඒ යන්ත්‍ර හරියට හදන එවුන් ඉන්නේ ගොඩක් අප්‍රසිද්දියේ...

    ------ Post added on May 31, 2025 at 8:21 AM
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,908
    1
    6,769
    113
    දකුනේ අද කාලේ ඉන්න පල් හොරු සහ ප්‍රෝඩාකාරයෝ...වෙදෙක් ලඟට ගියත් ඌ 10,000ක් කඩලා තමයි පස්ස බලන්නේ.. :LOL:

    උඹ මට දකුණ ගැන කියන්න එන්නෙපා ... හොයල බලපන් තාම ඉන්නව හොඳ බඩු ... උඩ layer එක නෙවෙ, පොඩ්ඩක් මිනිස්සුන්ගෙන් අහල බලල හොයාගන්න ඕනි
     
    ata loku banda

    Active member
  • Aug 30, 2021
    109
    149
    43
    අපි ඕන තරම් බල්ලො ඇති කරලා තියෙනවා කිනිතුල්ලෝ 100ක් දැකලා නෑ... ඔයා ඇත්තම නම් කියන්නේ පොටෝ ටිකක් අප්ලෝඩ් කරන්න ඔය මිලියන ගානේ කිනිතුල්ලන්ගෙ..
     
    • Like
    Reactions: Martian Professor

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,574
    3,324
    113
    අපි ඕන තරම් බල්ලො ඇති කරලා තියෙනවා කිනිතුල්ලෝ 100ක් දැකලා නෑ... ඔයා ඇත්තම නම් කියන්නේ පොටෝ ටිකක් අප්ලෝඩ් කරන්න ඔය මිලියන ගානේ කිනිතුල්ලන්ගෙ..
    4to Dala thiyanava bn Tread eke... Eka thama kiyanne ballongen mechchara enna puluwan da kiyala..
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    සොබාදහම කැමති නෑ එයාගේ කර්ම නියාමය කේන්දරකාරයන් නිසා විනාස වෙනවාට..ඒ නිසා සොබාදහම විසින් බොරුවට කේන්දර බලන දැනුමක් නැති එවුන් ලඟට ගොඩක් සෙනඟ ගෙන්වනවා..
    නිදන් ඉද්දි, සොබාදහමද ඇවිත් කිව්වේ එහෙම තමයි කරන්නේ කියලා 😝

    👉අමනුස්සයා අතීතය හොයාගන්නේ උඹේ මොළයේ සහ හිතේ තියන මතක කියවලා..
    මතකය ගබඩා වෙලා තියෙන්නේ මොලේ, ඒ මතකත් ඉපදුන දවසේ ඉදන් වර්තමානය දක්වා මතකයන්.
    එතකොට අමනුස්සයාට මන්සුසයගේ පෙර භවය බලන්න පුලුවන්, උට ප්‍රබ්බේනිවාසානුස්සති න්යානය, ප්‍රන්‍යසංස්කාරයක් විදිහට පහල වෙලාද?
    ඒ නැතත්, පුන්‍යසංස්කාරයක් විදිහට පුබ්බේනිවාසානුස්සති පහල වුන පිං කරපු අමනුස්සයෙක් සැපේ ඉන්නැතුව, පිං බලාපොරොත්තුවෙන්, කොහෙවත් ඉන්න එකෙක්ට වරමක් දීලා ඕවා කිය කිය ඉන්නේ ඇයි?
    යන්ත්‍රයක් දැමීමෙන් වෙන්නේ වෙන්න තියන අපල වලින් ආරක්ෂා කරන එක මිසක් උඹට හතරමහා නිධානේ පහල කරන එක නෙමේ..උබට ඇක්සිඩන්ට් එකක් වෙලා කකුලක් කපන්න වගේ තියනවානම් ඒක නොකර කැඩිච්ච කකුලට ඇණ ටිකක් ගහලා කකුල බේරගන්නවා වගේ අපලය අඩු කරන එක තමයි යන්ත්‍ර වලින් කරන්නේ..
    එතකොට අර කලින් කිව්ව සොබාදහම්.. සීන් එක බෙර කෑල්ල ඇතුලේ තියෙන තෙල් ටික දැකලා බය වෙලා විපාකේ සැර අඩු කර ගන්නවද? 😝
    ------ Post added on Jun 3, 2025 at 10:11 PM