මේ බලපල්ල
මේකේ කියන විදිහට ජෙප්පොන්ට ඇඟිල්ල දික්වෙනවා නේද?
ජෙපි ආණ්ඩුවේ ඇමතිට කිව්වම, නඩුව ඉල්ලා අස්කරගන්නං, මේකට ක්‍රියාමාර්ග ගන්න කියලා අරුන් සෙට් එක පාටි දාලා ඒක සැමරුවාලු. ඒකියන්නෙ උන් දන්නව ජෙප්පන්ගෙන් උන්ට ප්‍රශ්නයක් නෑ කියලා. අනික තාමත් අමාත්‍යාංශ හෝ බියුරෝ එක පැත්තෙන් මුකුත් ක්‍රියාමාර්ගයක් අරං නෑ කියලා මේකෙන් ඇඟවෙනවා නේ.
තව එකක් මුන් ටික දැන් තව මිනිස්සු රට යවන ආණ්ඩුවේ බිස්නස් එකක් පටන් අරං, ආණ්ඩුව කුඩා කිරීම වෙනුවට විශාල කිරීමක් වෙන්නේ. ඕකත් පාඩු ලබපු දවසට tax money left.
කොහොමහරි පේන්නේ කලින් ආණ්ඩුවල දූෂණ legacy ජෙප්පො continue කරනවා වගේ. හිතුවා හරි.