ජෙප්පන්ට හෙන ගහනව ගුපියනේ ..

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173
    113
    මේ බලපල්ල :angry:

    කතන්දර කියලා පුක් ගහන්නද පොන්නයෝ, අල්ලලා නඩු දාල ඔප්පු කරලා හිරේ දාපන්. අන්න එදාට ඕවා බලල අතේ ගහපන්, :lol: :lol:

    අර කැබ් එකක් පුරෝලා ෆයිල් තිබ්බා නේද? කෝ ඒවා?

    අර්ජුන් මහේන්ද්‍රන් කනෙන් ඇදන් එනවා කිව්වා නේද? පස්සෙ කෙඳ්රී ගෑවා නේද සිංගපූරුව convince කරන්න පුලුවන් ලෙවල් එකට සාක්ශි නෑ කියලා :lol::lol:
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,769
    7,960
    113
    මෙන්න මෙතන...
    කතන්දර කියලා පුක් ගහන්නද පොන්නයෝ, අල්ලලා නඩු දාල ඔප්පු කරලා හිරේ දාපන්. අන්න එදාට ඕවා බලල අතේ ගහපන්, :lol: :lol:

    අර කැබ් එකක් පුරෝලා ෆයිල් තිබ්බා නේද? කෝ ඒවා?

    අර්ජුන් මහේන්ද්‍රන් කනෙන් ඇදන් එනවා කිව්වා නේද? පස්සෙ කෙඳ්රී ගෑවා නේද සිංගපූරුව convince කරන්න පුලුවන් ලෙවල් එකට සාක්ශි නෑ කියලා :lol::lol:
    Puka denna epa tharaka
     
    • Haha
    Reactions: lilman

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,467
    2,877
    113
    මේ බලපල්ල :angry:

    මේකේ කියන විදිහට ජෙප්පොන්ට ඇඟිල්ල දික්වෙනවා නේද?

    ජෙපි ආණ්ඩුවේ ඇමතිට කිව්වම, නඩුව ඉල්ලා අස්කරගන්නං, මේකට ක්‍රියාමාර්ග ගන්න කියලා අරුන් සෙට් එක පාටි දාලා ඒක සැමරුවාලු. ඒකියන්නෙ උන් දන්නව ජෙප්පන්ගෙන් උන්ට ප්‍රශ්නයක් නෑ කියලා. අනික තාමත් අමාත්‍යාංශ හෝ බියුරෝ එක පැත්තෙන් මුකුත් ක්‍රියාමාර්ගයක් අරං නෑ කියලා මේකෙන් ඇඟවෙනවා නේ.

    තව එකක් මුන් ටික දැන් තව මිනිස්සු රට යවන ආණ්ඩුවේ බිස්නස් එකක් පටන් අරං, ආණ්ඩුව කුඩා කිරීම වෙනුවට විශාල කිරීමක් වෙන්නේ. ඕකත් පාඩු ලබපු දවසට tax money left.

    කොහොමහරි පේන්නේ කලින් ආණ්ඩුවල දූෂණ legacy ජෙප්පො continue කරනවා වගේ. හිතුවා හරි.
     
    • Like
    Reactions: lilman

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    Jeppo me awurudu 5ma rata thawath loketa naya kara kara pacha hala hala horu alla alla idiyi neda..:lol:
    මහින්දානන්දට අව්රුදු දහයක හිරදඩුවම් දීලලු, ඇත්තද් ඒ කතාව
     
    • Haha
    Reactions: Rick Sanchezz

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,008
    113
    -In Darkness-
    Jeppo me awurudu 5ma rata thawath loketa naya kara kara pacha hala hala horu alla alla idiyi neda..:lol:
    අවුරුදු 76ක් එහෙම ණය වෙවී ඉද්දි කන් කෙඳිරි ගෑවෙ නැත්තම් ඇයි බං දැන් කන්කෙඳිරි ගාන්නේ? මට ජෙප්පො රට හදයිද නැත්ද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. මෙච්චරකාලයකුත් රට ණය වෙවි ඉද්දි මීක් නොකිව්ව එවුන්ට දැන් එක පාරම රටේ ණය බර දැනුන එකයි :lol: :lol: :lol: