Make pora talks dena godak unta wena ratakata panaganna baruwa inne ban. Hithe thorns duka pita karaganna me wage thread ekakkata ringala pora talks denawaඌ හිතන්නෙ swimming pool එකක් තිබුණම ඒක තමයි quality of life කියලා![]()
Make pora talks dena godak unta wena ratakata panaganna baruwa inne ban. Hithe thorns duka pita karaganna me wage thread ekakkata ringala pora talks denawaඌ හිතන්නෙ swimming pool එකක් තිබුණම ඒක තමයි quality of life කියලා![]()
Amo Amo ratakata panaganna qualification nathi irisiyakaara haththage comments![]()
Eeeyaa ban man nam Mac, KFC, Hungry Jack, GYG, Red Roasters, Subway, Pizza Hut, Dominos oya kisima ekakin kanne ne. Mala jarawa. Ausi eala ballot ganan noganna cheap junk food.කොහේ හරි ඉන්න අඩුකුලේ බයියෙක් විව්ස් වලට මැක්ඩොනල්ඩ් එකෙන් කෑව කියල දැම්මම අරුන්ගෙ හීනමානෙ වහගන්න චාන්ස් එක එනවා. ඉතින් ත්‍රෙඩ් දාගෙන වැලලෙනවා. බලද්දි මුන් පැය 24ම අඩුකුලේ විඩීයෝ බල බල ඉන්නෙ. අපි දකින්නෙත් මුන් ඒව මෙතන දැම්මම![]()
මම යුරෝප්වල ජීවත් වෙලා නෑ මචන්, හැබැයි මගේ අක්කා ඉන්නේ UK වල family එකම. මට පේන විදියට අක්කලා මෙහෙ ගත කරපු ජීවිතේ එහෙ ගත කරන්නේ නෑ සමහර පැතිවලින් ඇරෙන්න. ළමයි දෙන්නා හොඳට ඉගෙනගන්නවා.සමහර කෑම බීම ගණන් අඩුයි මෙහෙට වඩා. හොඳට කනවා බොනවා. හැබැයි ඒ ඇරෙන්න අක්කලාගේ quality of life එක එහෙම ලොකු improvement එකක් නෑ. එයාලා මෙහෙ ගෙවල් දොරවල් හදලා හොඳ රස්සා කරපු මිනිස්සු. එයාලගේ තර්කෙ ළමයි දෙන්නා වෙනුවෙන් ගියේ කියන එක. ඒ ඇරෙන්න හැබැයි ලොකු සැපක් ඒ දෙන්නටනම් නෑ. අනික දැන් දෙන්නටම වයසයි, 50 ට ළඟයි. අක්කලට ජීවිතේ විඳින්න ආයේ කාලයක් ඉතුරු වෙන්නේ නෑ. තව අවුරුදු 5කින් වගේ ළමයි ස්වාධින වෙයි. හැබැයි අදටත් දෙන්නම පැය 12 ගානේ වගේ වැඩ. ඒ මදිවට ගෙදර එක කොටසක තව ලංකාවේ කෙල්ලෙක් නවත්තගෙන rent එකට. අක්කා freelancing කරනවා ලංකාවේ community එකේ වැඩ වලදි. එහෙම දවස්වලට තවත් හිර වෙනවා.මේක නම් හෙන ප්‍රාථමික තර්කයක්. උඹ europe වල ඉඳලා නෑ නේ? Quality of life කියන එක මනින්න අමාරුයි සරල criteria වලින්.
එකාම තමා බං Fake වලින් පුක කහගන්න වාමේකේ රට ඉන්න පම්පෝරි ඩබලකට රිදිලා කෙඳිරි ගානවා නේද..![]()
උඹට රිදිලා ඉන්නේ බං, ඕක සාමාන්‍යෙන් ලංකාවේ අඩු කුලේ එකෙක් රටක් දැක්කම ඇතිවෙන තත්වයක්. ඉස්සර බණ්ඩා කොළඹ ගියා වගේ කියන්නේ, නිකන් බිල්ඩිමක තට්ටු ගණන් කරත් සැපයි වගේ ලෙවල් එකෙන් රට යන එකෙක්ට ඇතිවෙන දෙයක්. ඉස්සර ගම්වල ගෑනු ඩුබායි ගිහින් එන්නේ ලැට් හෝදලා කුස්සි මැදලා මෙහෙට ඇවිත් ටෝක් දෙනවා වගේ තමයි උඹේ mentality එක.ඌ හිතන්නෙ swimming pool එකක් තිබුණම ඒක තමයි quality of life කියලා![]()
බාගෙට බාගයක් උන් මූ වගේ ගැට ගහන් ඉන්නෙ. උන්ට ලොවෙත් සමාජයක් නෑ. තීන්නෙ ලංකාවෙ මූ වගේම සෙට් එකක් එක්ක කොහේහරි කැලේකට රිංගල "කෑම්පින්" සීන් එකක් දාන්න තමා. ඒ ඇරෙන්න මුන්ට එහෙ පබ් එකකටවත්, රෙස්ටොරන්ට් එකකටවත් රිංගන්න සල්ලි නෑ. බොන්න ඕනම් ගෙදර බයිට් ටිකක් හදන් බොනවා. ඒත් මතක ඇතුව බොතල් ටිකේ ෆොටෝ ටික දානවා සෝශල්මීඩියා අනිත් උන්ට පෙන්න.උඹට රිදිලා ඉන්නේ බං, ඕක සාමාන්‍යෙන් ලංකාවේ අඩු කුලේ එකෙක් රටක් දැක්කම ඇතිවෙන තත්වයක්. ඉස්සර බණ්ඩා කොළඹ ගියා වගේ කියන්නේ, නිකන් බිල්ඩිමක තට්ටු ගණන් කරත් සැපයි වගේ ලෙවල් එකෙන් රට යන එකෙක්ට ඇතිවෙන දෙයක්. ඉස්සර ගම්වල ගෑනු ඩුබායි ගිහින් එන්නේ ලැට් හෝදලා කුස්සි මැදලා මෙහෙට ඇවිත් ටෝක් දෙනවා වගේ තමයි උඹේ mentality එක.
හරි උඹ හිතන තරම් උඹ රට ගිහින් සැපේ ඉන්න කැරියෙක්නම් ඇයි උඹ කිරියේ ලගින්නේ? මේකේ ඉන්න උන් එක්ක එල්ලී එල්ලී නහින්නේ? උඹට ඉන්න එපැයි හොඳ night outs යන්න, සැප ගන්න foreign යාළුවො. නෑනෙ හු...ටෝ උඹ ඇවිත් ලැට් හෝදලා ආවම socialize වෙන්න තියෙන්නේ කිරිය විතරයි. උඹේ ජීවිතේ ලොකුම accomplishment එකට මිනිස්සු එක එක ඒවා කියද්දි උඹට රිදෙනවා. ගමටම පිටරට විස්තර දෙන්නම් කියලා පොල් මල ගහගෙන වෑන් එකේ කටුනායක ඇවිත් රට ගිහින් ආයෙම ලංකාවේ උන් එක්ක හැමිනි හැමිනි ඉන්නේ උඹට ඔහේ එහෙම තත්වයක් නැති හින්දනේ කළුවො.
ඕක තමයි 90%ක් චැනල් අටවගෙන නහින උන්ගේ තත්වේ... උන්ට බනිද්දි උඹට personally attack කරනවා වගේ දැනෙන්නේ ඒකයි.
මාත් කියන්නේ සැප විඳින්න පුළුවන්නම් අනිවා පලයන් හොඳ රටකට, හැබැයි දුක් විඳින්න රටවල් වලට ගිහින් McDonald එකට රිංගන එකත් video කරලා දදා ගන්න ගූ ආතල් එක මට තේරෙන්නේ නෑ. මට උනත් ලංකාවට වඩා සැපට ආතල් එකේ ඉන්න පුළුවන් රටක් සෙට් උනොත් යනවා. හැබැයි පැනඩෝල් ගගහා වැඩ කරන්න, Bills අස්සේ හිරවෙන්න, සීතලේ ගැහි ගැහි වැඩ කරන්න, 8X10 කාමර කෑලිවල ජීවිතේ නාකි වෙන්න, PR එක හම්බ වෙයිද කියලා බොකු රත් කරන් බලන් ඉන්න, අවුරුදු 20,30 mortgage ගෙවන්න, ලංකාවේ කළුවො විතරක් ආශ්‍රය කරගෙන පොඩි circle එකක් හදාගෙන isolate වෙලා ඒකෙ හිරවෙන්න, Weekend එකට park එකකට ගිහින් video කෑල්ලක් දාලා ඒකෙ comments වලින් තෙත් කරගන්න රටවලට යන එක හෙනම මෝඩයි. හෙට මට 10,000$ක monthly income එකක් සෙට් වෙනවනම් මම ඇවිදිනවා ලෝකේ වටේ. හැබැයි අනුන්ට පෙන්නන්න ඕනේ නිසා බොරු දුක් විඳින්නනම් යන්නේ නෑ....බාගෙට බාගයක් උන් මූ වගේ ගැට ගහන් ඉන්නෙ. උන්ට ලොවෙත් සමාජයක් නෑ. තීන්නෙ ලංකාවෙ මූ වගේම සෙට් එකක් එක්ක කොහේහරි කැලේකට රිංගල "කෑම්පින්" සීන් එකක් දාන්න තමා. ඒ ඇරෙන්න මුන්ට එහෙ පබ් එකකටවත්, රෙස්ටොරන්ට් එකකටවත් රිංගන්න සල්ලි නෑ. බොන්න ඕනම් ගෙදර බයිට් ටිකක් හදන් බොනවා. ඒත් මතක ඇතුව බොතල් ටිකේ ෆොටෝ ටික දානවා සෝශල්මීඩියා අනිත් උන්ට පෙන්න.
මූට සිරාවට ආතල් එකක් තිබ්බානම් මූ මේක පැත්ත පලාතේ එන්නෙ නෑ. ඒත් මූ උදේ ඉඳන් හවස් වෙනකන් මේකේනේ ඉන්නෙ.
රටගිහින් සුපිරියට ඉන්න උන් නැද්ද? ඉන්නවා, උන් ලොවෙත් ඒවා මේවල පෙන්න පෙනන් රඟන්නෙත් නෑ, උන්ට එහෙයි මෙහෙයි කම්පෙයාර් කර කර නටන්න ඕන කමකුත් නෑ.
ලංකවේ මාසෙකට ලක්ශ 3 4ක් හම්බෙන්න එකෙක්ට ආතල් එකේ ජීවත් වෙන්නෙ පුලුවන්. වාහන ප්‍රශ්නෙ ආවේ මේ ආන්ඩුව කරපු වැඩෙන්. ඒක වෙනම ප්‍රශ්නයක්. ඒත් ඔය ගානට හැමදාම වියදම් කර්නන කලින් පර්ස් එකේ කීයක් තියෙනවාද බල බල ලත වෙන්න ඕන නෑ.මාත් කියන්නේ සැප විඳින්න පුළුවන්නම් අනිවා පලයන් හොඳ රටකට, හැබැයි දුක් විඳින්න රටවල් වලට ගිහින් McDonald එකට රිංගන එකත් video කරලා දදා ගන්න ගූ ආතල් එක මට තේරෙන්නේ නෑ. මට උනත් ලංකාවට වඩා සැපට ආතල් එකේ ඉන්න පුළුවන් රටක් සෙට් උනොත් යනවා. හැබැයි පැනඩෝල් ගගහා වැඩ කරන්න, Bills අස්සේ හිරවෙන්න, සීතලේ ගැහි ගැහි වැඩ කරන්න, 8X10 කාමර කෑලිවල ජීවිතේ නාකි වෙන්න, PR එක හම්බ වෙයිද කියලා බොකු රත් කරන් බලන් ඉන්න, අවුරුදු 20,30 mortgage ගෙවන්න, ලංකාවේ කළුවො විතරක් ආශ්‍රය කරගෙන පොඩි circle එකක් හදාගෙන isolate වෙලා ඒකෙ හිරවෙන්න, Weekend එකට park එකකට ගිහින් video කෑල්ලක් දාලා ඒකෙ comments වලින් තෙත් කරගන්න රටවලට යන එක හෙනම මෝඩයි. හෙට මට 10,000$ක monthly income එකක් සෙට් වෙනවනම් මම ඇවිදිනවා ලෝකේ වටේ. හැබැයි අනුන්ට පෙන්නන්න ඕනේ නිසා බොරු දුක් විඳින්නනම් යන්නේ නෑ....
ලංකාවේ මැරෙන්න ඕනේ, ලංකාවේ ඉන්නම ඕනේ කියලා එකක් නෑ... හැබැයි හොඳ රටක මැරෙන්න ඕනේ කියලා ජීවත් වෙලා ඉන්න ටික කාලේ ඒකට නාස්ති කරන්නෙත් නෑ...රටකට ගිහින් සැප විඳින්න සල්ලි එන්න ක්‍රමයක් නැත්තන් හොඳම දේ ලංකාවේ ඉන්න එක එහෙම නැත්තන් සැප විඳින්න පුළුවන් මට්ටමේ රටකට යන එක. ලංකාවෙත් රෙන්ඩ පුකේ ගූ නැති උන් පිටරට ගියාම උන්ට තමයි කෑමක් කෑවත් ඒක මාර දෙයක් වෙන්නේ.
ඇත්තටම ඔය YouTube කරන්නෙත් උන්ට ඊට වඩා income එකක් ගන්න වැඩක් ඒ time එකෙන් කරගන්න බැරි හින්දනේ, ලංකාවේ views වලට ගෙවන ගැනත් එක්ක බලද්දි ඇත්තටම ඔය නහින්නේ 300-500$ක් වගේ ගානකට. ඔච්චර සැපේ ඉන්නවනම් මාසෙට 300-500$ට පුක දෙන වෙලාව කැමරාව off කරලා සැප ගනින්කෝ. වැඩ කරලා නැහිලා ඇවිත් ආයේ කැමරා on කරගෙන හැමිනෙන්නේ ඇයි?
වේලාව අරගෙන reply කරාට thank you බං. ඔයා කියපු ගොඩක් දේවල් හරි.මම යුරෝප්වල ජීවත් වෙලා නෑ මචන්, හැබැයි මගේ අක්කා ඉන්නේ UK වල family එකම. මට පේන විදියට අක්කලා මෙහෙ ගත කරපු ජීවිතේ එහෙ ගත කරන්නේ නෑ සමහර පැතිවලින් ඇරෙන්න. ළමයි දෙන්නා හොඳට ඉගෙනගන්නවා.සමහර කෑම බීම ගණන් අඩුයි මෙහෙට වඩා. හොඳට කනවා බොනවා. හැබැයි ඒ ඇරෙන්න අක්කලාගේ quality of life එක එහෙම ලොකු improvement එකක් නෑ. එයාලා මෙහෙ ගෙවල් දොරවල් හදලා හොඳ රස්සා කරපු මිනිස්සු. එයාලගේ තර්කෙ ළමයි දෙන්නා වෙනුවෙන් ගියේ කියන එක. ඒ ඇරෙන්න හැබැයි ලොකු සැපක් ඒ දෙන්නටනම් නෑ. අනික දැන් දෙන්නටම වයසයි, 50 ට ළඟයි. අක්කලට ජීවිතේ විඳින්න ආයේ කාලයක් ඉතුරු වෙන්නේ නෑ. තව අවුරුදු 5කින් වගේ ළමයි ස්වාධින වෙයි. හැබැයි අදටත් දෙන්නම පැය 12 ගානේ වගේ වැඩ. ඒ මදිවට ගෙදර එක කොටසක තව ලංකාවේ කෙල්ලෙක් නවත්තගෙන rent එකට. අක්කා freelancing කරනවා ලංකාවේ community එකේ වැඩ වලදි. එහෙම දවස්වලට තවත් හිර වෙනවා.
මගේ අදහස ඒ මිනිස්සුන්ට convenience එක තියෙනවා, හැබැයි වෙලාව නෑ. Retire වෙනවා කියන එක option එකක් නෙවෙයි. අපි හැමෝම මැරෙනවා දවසක. මොකක්ද quality of life එක මගේ ජීවිතේ 90%ක්ම ඉන්නේ එකම routine එකේනම්? මගේ ජීවිතේ මට හොඳ income එකක් තියෙනවා ලංකාවේ සුවපහසු ජීවිතයක් ගත කරන්න. මට remote work කරන්න පුළුවන්. ඒ නිසා මම ගෙදර ඉන්නේ නෑ වැඩිය. පොඩි passive income sources තියෙනවා. මාස 3කට සැරයක් ට්‍රිප් එකක් යනවා. අවුරුද්දකට සැරයක් ළඟ රටක tour එකක් දානවා. ෂේප් එකේ හොඳ වාහනයක් තියෙනවා. අලුත් EV එකක් ගන්න හිතන් ඉන්නවා. මට ශේප් එකේ කොහෙහරි රටක settle වෙන්න පුළුවන්, හැබැයි pepsi එකට චොක්ලට් කෑල්ලට චීස් කෑල්ලට වගේ සිඟිති ආතල්වලටනම් යන්නේ නෑ. නමුත් මම අකමැතියි ආයේ ගිහින් කොහෙහරි හිරවෙන්න.
මම එහෙම ගොඩක් ගොඩ ගහගෙන නෑ, හැබැයි මගේ ජීවිතේ ඒකාකාරි නෑ. තව අවුරුදු 5කින් වගේ ලෝකේ වටේ රවුමක් දාන එක තමයි මගේ goal එක. හැබැයි හැමෝම මම වගේ වෙන්න ඕන නෑ. මම quality of life කියලා value කරන්නේ මගේ නිදහස. එතව කෙනෙකුට ඒක වෙන දෙයක් වෙන්න පුළුවන්.
සැකයක් නෑ මචන් අනිවාර්යෙන්ම යුරෝ 5000ක් ගන්න තනි කොල්ලෙක්ට ජීවිතේ හොඳ මට්ටමෙන් ගෙවන්න පුළුවන් නෙදර්ලන්ඩ් වගේ රටක. අනිවාර්යෙන්ම lifestyle එකත් මෙහෙට වඩා හොඳට maintain කරන්න පුළුවන්... Weekend එකේ රවුමක් දාලා, මෙහෙට වඩා හොඳ brands වලින් බඩු අරගන්න කන්න බොන්න හැමදේම අනිවාර්යෙන්ම හොඳයි... ඒකයි මම කිව්වේ ඔසී, නිව් සිලන්ඩ් කැනඩා යන එකෙක්ට වඩා යුරෝප්වල එකෙක්ට experiences ගන්න පුළුවන් කියලා. ළඟ ළඟ රටවල් ගොඩක් තියෙනවා, travel කරන්න පුළුවන්, cultures වැඩි ප්‍රමානයක් experience කරන්න පුළුවන්. අර වගේ isolate උන රටවල වගේ හිරවෙන්න ඕනේ නෑ. අනික passport එකත් හොඳයි.වේලාව අරගෙන reply කරාට thank you බං. ඔයා කියපු ගොඩක් දේවල් හරි.
මම netherlands+ South east asia ඉන්නේ. Dutch housing crisis එකක් තියෙනවා covid වලට පස්සේ. Amsterdam වල ස්ටුඩියෝ එකක් වෙනවා අඩුම €1500. ඕකට electricity water heating ආවම accomodation වලටම ලොකු ගානක් කුඩු.
එකට කලින් 39% income tax. ඉතන social insurance health insurance included.
වියදම් ගොඩක් වැඩී ඔයා කියන එක හරි.
ඒත්, මෙහෙ €5,000+ salary ගන්නවා ගොඩක් අය. ලෙඩක් හදුනොත්න් €25 දීලා channel කරගන්නවා. ඒක මසෙන් reimburse කාරණාවන් එතකොට healthcare ෆ්‍රී. Albert heijn එකයි Lidl එකයි අතර product price වෙනස් උනත් Lidl එකේ පවා තියෙන්නේ එක standard ඒකක බඩු. අච්චර ට්‍රෝපිකල් ලංකාවට වඩා ෆ්‍රේෂ් ෆෘට්ස් ගන්න පුළුවන් netherlands වල. හැබැයි ගාන වැඩී. ඒත් ආපහු බැලුවම income එකත් වැඩී.
එතනයි මම දකින්නේ quality of life. ලංකාවේ හවසට තියෙන්නේ කොත්තු රයිස් කඩේ නේ ගොඩක් ම. මෙහෙ dinner ගන්න healthy options ඕනෙන්තරම් තියෙනවා. Green spaces හැම තැනම. මිනිස්සු පොලිසිය නැතත් හරියට නීතියට drive කරනවා (බයිසිකල් lane ඇරෙන්න).
කොටින්ම weed පවා ගන්න තියෙනවා පිළිවෙලකට.
ලංකාවේ upper middle ක්ලාස් එක උනත් ගොඩක් එක අතකට කට්ටක් කනවා. හැබැයි ඒක subjective නේ? මම 23 දි වගේ ගියේ. මට ෆැමිලි එකක් නෑ මේන්ටයින් කරන්න. ඕනේ විදිහකට travel කරලා ඉන්න පුළුවන්.
Ryan එයාර්, Wizz එයාර් flights thiyenawa €14 ඉඳලා. Europe ඇතුලේ ඕනේ තැනක වීක් එන්ඩ් ඒකක උනත් ගිහින් එන්න පුළුවන්. Volcano, northern ලයිට්, skiing, cycling ගොඩක් දේවල් තියෙනවා.
ලංකාවේ කෑම නෑ වගේ "ප්‍රශ්න" තියෙනවා. ඒත් ඒව ගොඩක් දුරට තියෙන්නේ වයසට ගිහින් migrate කරන අයට. අවුරුදු 35-40ක් rice and curry කාල එක පාර වෙනස් වෙන්න අමාරුයි. බලන්න අඩු වයසින් migrate කරන කට්ටිය එහේ community වලට integrate වෙලා හොදින් ඉන්නවා. දුක් විදින අය නැතුව නෙවෙයි. මමත් ලංකාවට වඩා කට්ට කනවා. Deadline ඇවිත් time එකටම වැඩ තියෙන්න ඕනේ. ඒ වගේම මම ගේවල ගන්න service එකත් මට quality ekata on-time ගන්න පුළුවන්.