මාතලේ පැත්තට පලයන්. කඩුගන්නාව > නුවර වෙනකං Air Foliation එක වැඩී. ආය තෙල්දෙණිය පැත්ත හොදයිනුවරින් පදිංචි වෙන්න ඉඩමක් ගන්න ඕන. පදිංචියට සුදුසු පැති මොනවද මචන්ලා. TIA
Mekanam aththaකොහෙන් ගත්තත් සාමාන්‍යයෙන් සමතලා ඉඩමක් බලලා ගන්න... ඔය කදු වල අලවලා වගේ ගෙවල් හදන්න පුළුවන් උනාට හෙන කරදරයි... අත්දැකීමෙන් කියන්නේ...
නුවර පටු පාරක් තියෙන ඉඩමක් නම් ගන්න එපා.
මාතලේ පැත්තට පලයන්. කඩුගන්නාව > නුවර වෙනකං Air Foliation එක වැඩී. ආය තෙල්දෙණිය පැත්ත හොදයි
කුණ්ඩසාලේ ,ලේවැල්ල ,පොල්ගොල්ල, දිගන,
ලක්ෂ 15න් වගේ උඩ පර්ච් එකක් බලනවා නම් අනිවත්ත, මුල්ගම්පොළ.
ලක්ෂ 10න් වගේ නම් අරුප්පොල, වට්ටරම්තැන්න.
කටුගස්තොටින් එහා අබතැන්න අලවතුගොඩ පොල්ගොල්ල වගේ ඉඩම් තියෙනවා පර්ච් එක ලක්ෂ 3-5 අතර කටුගස්තොට ටවුමේ නෙවේ.සමහර හරියවල් චාටර් මිනිස්සු.
ලක්ෂ 5 - 10 අතර නම් බලගොල්ල කුණ්ඩසාලේ. බලගොල්ල SLIIT එක හින්දා අසාමාන්‍ය විදියට එහෙ ඉඩම් ගණන් මිනිස්සු කාමර කුලියට දීල නිකම් ඉන්නවා.
කුණ්ඩසාලේ කිවුවොත් Kandos එක ලග ඉදන් වරාපිටිය හදියට එනකම් හොදයි. අස්සට වෙන්න චාටර්. රෙද්ද උස්සන් එන්නේ වලි වලට.
ආයේ පල්ලේකැලේ පළාත් සබාව හරිය හොදයි ලක්ෂ 5-8 අතර ඉඩම් තියෙනවා.
කොහෙන් ගත්තත් සාමාන්‍යයෙන් සමතලා ඉඩමක් බලලා ගන්න... ඔය කදු වල අලවලා වගේ ගෙවල් හදන්න පුළුවන් උනාට හෙන කරදරයි... අත්දැකීමෙන් කියන්නේ...
Thanks machanla. Experience eken kiyana de watinawa godak.Mekanam aththa
නුවර ඉඩම් වල ගනන් නම් දන්නෙ නෑ. ගලගෙදරට කිට්ටුවෙන් හොද නැද්ද exexpressway එකත් සෙට් වෙන එකේ?
හරිම සෝක්නෙගලගෙදර ඉඩම් ගනන් බලපං කෝ. ඉඩම ගත්තාම හයිවේ එකේ නොමිලේ යන්න දෙනවා වගේ ඉඩම් වලට එහෙ උන් ගනන් කියන්නෙ.
ගලහ නම් දුර වැඩී.මම නම් කැමති අස්ගිරිය , ගලහ , මහා කන්ද .