Vehicles registration

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,339
    6,768
    113
    හෙල බිමේ
    Company වලින් වාහන ගන්නකොට full payment එක කරනකන් register කරන්නේ නැද්ද?
    Registration එකට දාන්න full payment එක කරන්න කිව්වා.
    අපි කොහොමද වාහනේ අපේ නමට register කරනකම් සල්ලි එයාලට ගන්න බැරි වෙන්න හිර කරලා payment එක කරන්නේ කොහොමද?
    Leasing වල නම් dilivery order එක දෙනවා. එකෙන් සල්ලි tranafer කරන්නේ වාහනේ අපට නමට register උනාට පස්සේ...
    ඒ වගේ අපේ සල්ලි ටිකත් payment කරලා soft hold එකක් කරන්න පුළුවන් ක්‍රමයක් තියනවද?
    ලංකාවේ payment method වල

    Payment එක කරාට පස්සේ අපි හිතමු අපට ගේනාපු වාහනේ fault එකක් තියනවා කියලා.. එතකොට full payment එක කරලා නම් අපට බෑ නේ වාහනේ එපා කියන්න.. half payment නම් මොකක්හරි ගේමක් ගහන්න පුළුවන්..?
     
    Last edited:

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,339
    6,768
    113
    හෙල බිමේ
    බැංකුවක් හරහ යැව්වා නම්, ඔප්පු කරන්න ලේසියි.
    Payment එක කරාට පස්සේ අපි හිතමු අපට ගේනාපු වාහනේ fault එකක් තියනවා කියලා.. එතකොට full payment එක කරලා නම් අපට බෑ නේ වාහනේ එපා කියන්න.. half payment නම් මොකක්හරි ගේමක් ගහන්න පුළුවන්..?
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,318
    6,492
    113
    Payment එක කරාට පස්සේ අපි හිතමු අපට ගේනාපු වාහනේ fault එකක් තියනවා කියලා.. එතකොට full payment එක කරලා නම් අපට බෑ නේ වාහනේ එපා කියන්න.. half payment නම් මොකක්හරි ගේමක් ගහන්න පුළුවන්..?
    ඔව් ඉතිං 100% ක්ම ප්‍රශ්න නෑ කියන්න බෑ ඔක්ෂන් ශීට් එකේ තියනවට වඩා දෙයක් තියෙන්න පුලුවන් ගණුදෙනුවකදි දෙපැත්තටම අවිනිශ්චිත බාවයක් තියනව. මේකෙ වාහන ගෙන්වන අය ඉන්නව එයාලගෙන් තමයි අහගන්න වෙන්නෙ හරයටම.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,339
    6,768
    113
    හෙල බිමේ
    ඔව් ඉතිං 100% ක්ම ප්‍රශ්න නෑ කියන්න බෑ ඔක්ෂන් ශීට් එකේ තියනවට වඩා දෙයක් තියෙන්න පුලුවන් ගණුදෙනුවකදි දෙපැත්තටම අවිනිශ්චිත බාවයක් තියනව. මේකෙ වාහන ගෙන්වන අය ඉන්නව එයාලගෙන් තමයි අහගන්න වෙන්නෙ හරයටම.
    Auction නෙවෙයි. Company එකෙන් brand new , Manufacturer warrenty එක්ක ගන්නේ...
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,318
    6,492
    113
    ඉන්වොයිස් එකක් දෙනවනෙ ඒකේ තියන විස්තර වලට අනුව වාහනේ තියෙන්න ඕන ඒවයෙ අවුලක් ආවොත් ඊට එරෙහිව පියවර ගන්න පුලුවන් නීත්‍යානුකූලව. කීර්තිමත් ආයතනයක් ඒකට හානිවන දෙයක් කරන එකක්නෑ කියල තමයි හිතන්න වෙන්න. දෙන්නාගෙන් කාට හරි අනිත්කෙනාව විශ්වාස කරන්න වෙනව.
     
    • Like
    Reactions: scorpion MW

    wordpress

    Well-known member
  • Dec 17, 2014
    695
    352
    63
    Moko ochara baya bang byd da ganne ? Kawruwath full payment karanakan register karanne na. Fault ekak thibboth passe warranty claim Danna wenne. Reputed brand ekak nam bayawenna epa
     
    • Like
    Reactions: scorpion MW