Dr. Priya vs Piumi Shrinayaka

Bam

Well-known member
  • Apr 6, 2025
    4,510
    9
    3,143
    113
    මේකිව ෆීල්ඩ් එකෙන්ම පන්නයි වගේ දොස්තර නම්කි.👼
     
    • Haha
    Reactions: Nidarshana_k

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,851
    31,628
    113
    usi usi 😂😂

    giphy.gif
    husky-dog.gif

    @Solo Rider
     
    • Haha
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,847
    1
    49,976
    113
    ප*යාගල
    sorry.com
    ඔව් මේ අවස්තාවෙ තරගය පොඩ්ඩක් ක්ම්මැලි කාල පරාසයකට ඇදී ගොස් තිබෙනව. අපිට පෙනෙනවා ශ්‍රීනායක මහත්මිය තරගයේ ඉදිරියෙන් නොනවත්වා පහර පිට පහර එල්ල කරමින් තරගය ඉදිරියට රැගෙන යාමට උත්සහ කරනවා. දොට්ට පියා මහත්මිය තරගයට ඉල්ලන් කගෙන පැමිනියද ඉතාමත් පසු බට ආකාරයෙන් රැදී සිටිනු බවක් තමයි දක්නට ලැබෙන්නෙ. අපි බලමු ඉදිරියේදි තරගය කොයි දෙසට හැරෙයිද කියල.

    රැදී සිටින්න මම එලකිරි පුවත්වේදි සකල කලා වල්ලබ නයින් ඉන්ච් නිදර්ශන මහතා
     
    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,135

    email එකක් ගහනවා ඇති dotta piya
     
    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,135
    113
    මේකට නඳුන්ගෙ සම්බන්දෙ මොකක්ද යකෝ බලන් ගියාම ඌත් ගෑවිච්ච නැති තැනක් නෑනෙ :oo:
    ඒ ගෑණී අපේ නදුන් කොලුවටත් සද්දේ දාලා 👇
    ඔකිට උපදෙස් දෙන්න එපා ජොබ් එකේ ඉදාලා කෙලවෙනවා , නැතිනම් එක එක තැන් වලට E-mail දාලා කන්න පුලුවන් විදියට කනවා මම කොමෙන්ට් එකක් දාලා මට නොකියාම වැඩේ සෙට් වුනා එක්තරා කොම්පැනි එකකින්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,176
    71,747
    113
    දොට්ට පියාගෙ වහලෙක් ඉල්ලන් කාලා.
    ඌ කියන කතාව ඇත්ත නමුත් ගූ ගොඩවල් අස්සෙ ඇගිලි ගහ්න්න ගියාම ගූ ගෑවෙනව කියල ඌත් දැනගන්න ඔනෙ

    Screenshot-2025-06-01-at-9-12-44-PM.png

    ආතල් ඕයි. නිදාගන්න යන්න හිටියෙ නිදිමතත් ගියා හිනාවෙලාම :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Jun 1, 2025 at 9:14 PM

    uda post eke comments
    ------ Post added on Jun 1, 2025 at 9:15 PM

    Screenshot-2025-06-01-at-9-16-36-PM.png

    ------ Post added on Jun 1, 2025 at 9:17 PM
    ඔය fb එකේ ඉන්න influencersලායි උන්ගෙ toxic fan base එකයි දෙකම එකයි බන්. කැරිම සාපයක්. ගහන්න දෙයි කියලද මන්ද බන් පුක දීගෙන යන්නෙ.

    ඔහොම ටොක්ස් දීලා fan base එකෙන්ම කෙලවගත්ත එකක් තමා චන්යා කියන්නෙ. ඒත් ආයි හුත්ති මතු වෙලා.