Ukraine tactics maru, Russia walata puluwanda ohoma wedak wath karanne unge maha loku FSB ekata. Russia nam dan gannama deyak ne. Anura wage, talk witharai, weda beh
කෙලින් ගහන්න බැරි නිසා NATO ඵක්ක අවුරුදු ඵකහමාරක් තිස්සේ ප්ලෑන් කරලා terrorist attack ඵකක් වගේ ඵකක්නේ කරලා තියෙන්නේ..අද LTTE ලංකාවේ හිටියනම් ඔයිට වඩා ගේම් දෙනවා ඩ්‍රෝන් වලින්..

ithin okama ei Russia walata karanna beri? un nikan drones yawanawa vitarai, kisima strategic target ekakata gahannne neh. Me attack eken over 40 warplanes, 34% strategic bomber fleet eka vinasa kara. over 2Billion loss ekak. oya tika aye hadanna 5years minimum yanawalu. Ukraine unta cost wela tiyenne less than 10Millions lu. pissu hadei.